1. Chuti Kolla

    3rd Vaccine - Above 60 +

    මචන්ලා ඔයාලාගේ අම්මලා තාත්තලට තුන්වෙනි වැක්සින් එක ගස්සනවද? වැක්සින් ආෆ්ටර් ඉෆෙක්ස්ට් ගැන පහුගිය ටිකේ ගිය නිවුස් එක්ක ටිකක් බයයි ගස්සන්න. මොකක්ද ඔයාලගේ අදහස?
  2. Chuti Kolla

    කෙට්ටු ඩයල් එහෙකට වලියක් සෙට් උනොත් ?

    උබ කෙට්ටු ඩයල් එකක් නම්, වලියක් සෙට් උනොත් උබ මොකෝ කරන්නේ? ගහගන්න බෑ කියලා දැන දැනත් වලියට යනවද? නැත්තන් නිකන්ම ගුටි කාගෙන ඉන්නවද? නැත්තන් වලිය ශේප් කරගන්නේ කොහොමද? * අද බිගත්තු උස මහත පොරක් වලියට වගේ ආවා. බොහොම අමාරුවෙන් කතාකරලා විසදගත්තේ. ඌත් එක්ක ගහගන්න ගියානම් ඇපත් නැතිවෙනවා. ඒත් තාම මගේ...
  3. Chuti Kolla

    IQ කියන්නේ හරියටම මොකක්ද බන්

    IQ කියන්නේ හරියටම මොකක්ද බන් ? විශේෂයෙන් පිටරට ඉදලා ආපු උන් ඕක ගැන කතාකරනවා අපේ රටේ IQ score එක ගොඩක් අඩුයි කියලා. මන් ඒත් මෙච්චර කල් හිතන් හිටියේ සාමාන්‍ය දැනීම කියලා එවුනාට එක එකා කියන්නේ මට මෙච්චර IQ score එකක් තිබ්බා අච්චරක් තිබ්බා කියලා ඒක විභාගයකින් ලකුණු දෙනවා වගේ එකක්ද? කොහොමද හරියටම...
  4. Chuti Kolla

    සජිත්ට ළමයි නැති එක

    මොනා උනත් මේ ගෑනි කියන කතාව ඇත්ත.. මිනිස්සුන්ගේ ශාරීරික අඩුපාඩුවක් අල්ලාගෙන දේශපාලන වාසි ගන්න හදන එක අන්තිම පහත් වැඩක් සජිත්ට දරුවෝ හිටියත් නැතත් අපිට වැඩක් නෑනේ. උගේ දේශපාලනේට දරුවෝ අදාලම නෑ. අනික රටේ අගමැති ඔහොම කතා කරන එක කොහොමත් කැතයි. දැන් බයියෝ මේකට කලබල වෙන්න එපා. මාත් චන්දෙ පොහොට්ටුවට...
  5. Chuti Kolla

    වෙන කෙනෙක්ට බයික් එකක් මගේ නමට ගැනීම

    මචන්ලා මගේ හොදම යාලුවෙක් එයාට අලුත් බයික් එකක් ගන්න මගේ අත්සන ඉල්ලනවා. යාළුවා වෙන වුන්ට බයික් අරන්දිලා උන් ෆිනෑන්ස් නොගෙවපු නිසා යාළුවගේ නම blacklist වෙලා ඉතින් මගෙන් අහනවා මේක මගේ නමට ගන්න. ෆිනෑන්ස් එක අවුරුදු 3 ක් තියෙනවලු මෙතැනදී මචන් මට රිස්ක් එකක් තියෙනවද? නීතිමය පැත්ත මොනවගේ කේස් වැටෙන්න...
  6. Chuti Kolla

    දුප්පත් පවුලක මනුස්සයෙක්ට සසරින් එතෙර වෙන්න උත්සාහ කරන්න පුලුවන්ද?

    මචං අපි හැමෝම දන්නවා සිද්ධාර්ථ කියන්නේ ඉතාම උපරිමෙන් ලෞකික සැප වින්ද පුද්ගලයෙක් ඔහු අවසානේ තමන්ගේම දරුවෙකුත් බිහි උන පසුයි මාලිගාවෙන් නික්මෙන්නේ.. ඒ කියන්නේ ඔහු හිතුවා මේ මන් වින්ද සැපට එහා තවත් දෙයක් තියෙනවද හොයලා බලන්න ඕනේ කියලා මොකද ඔහුට විදින්න ඊටත් එහා ලෞකික සැපක් තිබුනේ නෑ. ඔහු දැක්කා මොන...
  7. Chuti Kolla

    ශක්තිමත් විපක්ෂයක් නොමැති වීමේ විපාකය - 2020

    මේ චන්දෙ කොහොමත් පොහොට්ටුව උඩින් දිනනවා පාර්ලිමේන්තු ගියාට පස්සේ බොහෝදුරට 2/3 ත් හදාගනිවී. සජිත්, රනිල් පක්ෂ දෙක දිගටම පාර්ලිමේන්තුවේත් රණ්ඩු වේවි ඉදිවී. මාලිමාවේ 6, 7 දෙනෙක් මහින්දගේ වැරදි කියව කියව ඉදිවී එතකොට මචන් උබලට හිතෙන්නේ නැද්ද ඊලග අවුරුදු 5 අපිට ශක්තිමත් විපක්ෂයක් නැති වෙන එකේ තියෙනවා...
  8. Chuti Kolla

    කාමය වරදවා හැසිරීම කියන්නේ මොකක්ද?

    මචං බුද්ධාගමේ අනුව කාමය වරදවා හැසිරීම කියන්නේ හරියටම මොකක්ද? මන් දැක්කා සමහර හාමුදුරුවොලා කියලා තියෙන්නේ ස්වයං වින්දනයත් පාපයක් කියලා. බුදු දහමේ කොතැනක හරි ස්වයං වින්දනය ගැන කතාකරලා තියෙනවද?
  9. Chuti Kolla

    Knight out

    ට්‍රෙන්ඩින් එන්න ඕනේ මෙන්න මේ වගේ ඒවා
  10. Chuti Kolla

    Dialog 4G Porn Package

  11. Chuti Kolla

    Motivational Wallpapers

    හොද Motivational Wallpapers ටිකක් දාගෙන යන්නකෝ. PC සහ ෆෝන් දෙකටම හරියන ඒවා වදන් තියෙන්නම ඕනේ නෑ. දැක්ක ගමන් ගැම්මෙන් වැඩ කරන්න හිතෙන සුපිරි ඉමේජස් ටිකක් ඕනේ..
  12. Chuti Kolla

    ඩිග්‍රියක් නැතුව කොල්ලෙක්ට IT FIELD එකේ ගොඩයන්න පුලුවන්ද?

    ඩිග්‍රියක් නැතුව කොල්ලෙක්ට IT FIELD එකේ ගොඩයන්න පුලුවන්ද? පිළිගැනීමක් තියෙනවද? web dev , software, mobile apps dev. වගේ සබ්ජෙක්ට් self study කරලා A - Z ඉගෙනගන්න පුලුවන්ද? එහෙම ඉගෙන ගෙන තනියම වැඩක් කරන්න පුලුවන්ද? නැත්තන් පිළිගත් ආයතනයකින් උපාධියක් ගන්න ඕනෙද? රස්සාවකට යද්දී උපාධිය බලපානවා නේද...
  13. Chuti Kolla

    Lankabell වැඩද?

    උබලගේ Lankabell ඉන්ටර්නෙට් වැඩද බන් මගේ උදේ ඉදන් වැඩ නෑ
  14. Chuti Kolla

    වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම

    වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම. කෝස් මුකුත් නොකර වෙබ් ඩිසයින් වගේ දෙයක් ඔන්ලයින් ටියුටෝරියල් බලලා ඉගෙන ගන්න පුලුවන්ද? කොච්චර දුරට ඉගෙනගන්න පුලුවන්වෙයිද? එහෙම ඉගෙන ගත්තොත් ජොබ් වලට ගනීද? (සහතික නැතුව).
  15. Chuti Kolla

    කෝපි කඩේ පළමු කොටස බලමු (1987)

    කෝපි කඩේ පළමු කොටස බලමු (1987) එන්න කෝපි කඩේ පළමු කොටස බලමු L7xcD_2tPnM
  16. Chuti Kolla

    රුහුණු සරසවියේ කාන්තා නවක වදය

    රුහුණු සරසවියේ කාන්තා නවක වදය රුහුණු සරසවියේ කාන්තා නවක වදය k4kgaOXQNiA මෙම අවස්ථාවේ ආචාර්ය මණ්ඩලය ඇතුල් වෙද්දි සමහර සිසුවියන් උඩුකය හෝ යටිකය නිරුවතින් ඉදලා තියෙන්නෙ.බෙඩ් ශීට් වලින් වහලා තමා පස්සෙ ඇදුම් අන්දලා තියෙන්නෙ.සීනියර්ලා කලිසම් ගලවගෙන ඉදලා පලා යනවා.නවක සිසුවියන් රැග් එක...
  17. Chuti Kolla

    BEST APP - Android TO PC File Transfer..

    - - -- -- --- ---- වයිෆයි රවුටරේ හරහා ෆෝන් එකේ තියෙන ෆයිල්ස් පිසි එකට යවන්න තියෙන හොදම app එක මොකක්ද? ෆාස්ට් සහ සිම්පල් මන් කීපයක්ම ට්‍රයි කළා ඒත් හරිගියේ නෑ.. මේ මන් යුස් කරලා බලපුවා 1. WiFi File Transfer Pro version - පිසි එකෙන් ෆෝන් එකේ ෆයිල් වල ප්‍රිවිව් බලන්න බෑ :( ලින්ක් 2...
  18. Chuti Kolla

    මොකක්ද මේ Univotec

    මොකක්ද මේ Univotec ? මෙම ලිපිය ලිවීමේ මුලික අරමුණ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ගැන බොහෝ සාවද්‍ය මත නිරන්තරයෙන් කතා බහට ලක් වීමයි. අනෙක් අතට සිසුන් බොහොමයක් මේ පිළිබඳව නොදැන සිටීම නිසා ඔවුන්ට හිමි විය යුතුව ඇති බොහෝ වටිනා උසස් අධ්‍යාපන අවස්ථාවක් ඔවුන් විසින් අහිමි කර ගැනීමයි. ඇතැම් විටක...

    No contents