IQ කියන්නේ හරියටම මොකක්ද බන්

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    iq-4715301_1280.jpg

    IQ කියන්නේ හරියටම මොකක්ද බන් ?

    විශේෂයෙන් පිටරට ඉදලා ආපු උන් ඕක ගැන කතාකරනවා අපේ රටේ IQ score එක ගොඩක් අඩුයි කියලා.
    මන් ඒත් මෙච්චර කල් හිතන් හිටියේ සාමාන්‍ය දැනීම කියලා

    එවුනාට එක එකා කියන්නේ මට මෙච්චර IQ score එකක් තිබ්බා අච්චරක් තිබ්බා කියලා
    ඒක විභාගයකින් ලකුණු දෙනවා වගේ එකක්ද?
    කොහොමද හරියටම IQ ගාන මනින්නේ? එහෙම නිශ්චිත විභාගයක් තියෙනවද?
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Mensa eken iq exam ekak thiyenawa, wadima piliganimak thiyenne ekata man hithanne

    පිටරටවල් වල මචන් ඕකට වෙනම විභාගයක් තියෙනවද පාස් ෆේල් කරන

    දැන් ඔය සයිට් වල තියෙනවා ලෝකේ තියෙන දේවල් ගැන ප්‍රශ්න අහලා
    ලංකාවට අදාළ ප්‍රශ්නයක් නැති තරම්
    එතකොට මචන් අපි ලෝකේ ගැන දැන තියෙන දැනුම ඉහලින් තිබුනම ඇතිද? ඒකට ද IQ කියන්නේ

    Divide you mental age by your chronological age. Then you can obtain your IQ.

    ඒ කිව්වේ?

    දැන් බන් මේකේ තියෙන්නේ ඔය සයිට් එකට ගිහින් අපේ උන් දීපු උත්තර අනුව score කරපු average එක නේද?
    ඒකෙන් ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම් මට්ටම හොයන්න පුලුවන්ද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පිටරටවල් වල මචන් ඕකට වෙනම විභාගයක් තියෙනවද පාස් ෆේල් කරන

    දැන් ඔය සයිට් වල තියෙනවා ලෝකේ තියෙන දේවල් ගැන ප්‍රශ්න අහලා
    ලංකාවට අදාළ ප්‍රශ්නයක් නැති තරම්
    එතකොට මචන් අපි ලෝකේ ගැන දැන තියෙන දැනුම ඉහලින් තිබුනම ඇතිද? ඒකට ද IQ කියන්නේ

    ඒ කිව්වේ?

    දැන් බන් මේකේ තියෙන්නේ ඔය සයිට් එකට ගිහින් අපේ උන් දීපු උත්තර අනුව score කරපු average එක නේද?
    ඒකෙන් ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම් මට්ටම හොයන්න පුලුවන්ද?
    පිටරටවල් වල මචන් ඕකට වෙනම විභාගයක් තියෙනවද පාස් ෆේල් කරන

    දැන් ඔය සයිට් වල තියෙනවා ලෝකේ තියෙන දේවල් ගැන ප්‍රශ්න අහලා
    ලංකාවට අදාළ ප්‍රශ්නයක් නැති තරම්
    එතකොට මචන් අපි ලෝකේ ගැන දැන තියෙන දැනුම ඉහලින් තිබුනම ඇතිද? ඒකට ද IQ කියන්නේ

    ඒ කිව්වේ?

    දැන් බන් මේකේ තියෙන්නේ ඔය සයිට් එකට ගිහින් අපේ උන් දීපු උත්තර අනුව score කරපු average එක නේද?
    ඒකෙන් ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම් මට්ටම හොයන්න පුලුවන්ද?
    for example me wage question ekata answer eka ganna Loke Dana ganna oneda. Loke Gana prashana neme ban. Mole weda karana vidiyata balanna
     
    Attachments

    • 7BC8E40F-778B-4515-BF70-DB6872A4D5BB.jpeg
      7BC8E40F-778B-4515-BF70-DB6872A4D5BB.jpeg
      171.4 KB · Views: 52

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    for example me wage question ekata answer eka ganna Loke Dana ganna oneda. Loke Gana prashana neme ban. Mole weda karana vidiyata balanna

    ගණිත (ඔය වගේ ප්‍රහේලිකා) ප්‍රශ්න විතරද බන් IQ test එකේ තියෙන්නේ?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    ගණිත (ඔය වගේ ප්‍රහේලිකා) ප්‍රශ්න විතරද බන් IQ test එකේ තියෙන්නේ?
    Iq test එකකින් හරියටම iq එක මනින්න බෑ ඒක බොරුවක් . හැබැය දළ අදහසක් ගන්න පුළුවන් online ඒවානම් කොහොමත් accuate නෑ . ලංකාවේ iq test කරන තැන් නම් මන් දන්න විදියට නෑ. ඉන්දියාවේ නම් mensa එකේ exam කරන්න පුලුවන්ද කොහෙද.
     
    • Like
    Reactions: Chuti Kolla

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    විශේෂයෙන් පිටරට ඉදලා ආපු උන් ඕක ගැන කතාකරනවා අපේ රටේ IQ score එක ගොඩක් අඩුයි කියලා.

    එවුනාට එක එකා කියන්නේ මට මෙච්චර IQ score එකක් තිබ්බා අච්චරක් තිබ්බා කියලා
    ඔය IQ score ගැන කතා කරන වුන්ට උදැල්ලක් අරන් වැඩක් කරන්න කියපන්කෝ.. ඌ උදැල්ල අල්ලලා බිමට කොටන විදිහෙන් බලාගන්න පුළුවන් උට බුද්ධියක් තියෙනවද කියලා... 😂😂
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    හැබැය දළ අදහසක් ගන්න පුළුවන් online ඒවානම් කොහොමත් accuate නෑ . ලංකාවේ iq test කරන තැන් නම් මන් දන්න විදියට නෑ.
    sanath gamage brain key test කියලා එකක් ලංකාවෙනම් තියනවා. ඒක iq එකක්ද මන්දා.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    Machan iq level eka boruwak nemei
    Mama danne na eka wenas karaganna පුළුවන් ද කියල. දන්න තරමින් ඒකෙ ටයිප්ස් දෙකක් තියෙනවා
    ස්ඵටිකමය තරලමය කියල.
    ඒ දෙක වෙනස මතක නෑ.
    මොනව උනත් ඕකෙන් මෙන්සා එකෙන් මැනල ගන්න අය අතරෙ අනිවා චෙස් ශූරයා ඉන්නව. විද්‍යාඥයො ගණිතඥයො ඉන්නවා. මම හිතන්නෙ ඇත්තක් ඇති. නැත්නම් එච්චර බුද්ධිමත් මිනිස්සු ඕවා විශ්වාස කරන්නෙ නෑනෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,525
    113
    Iq test එකකින් හරියටම iq එක මනින්න බෑ ඒක බොරුවක් . හැබැය දළ අදහසක් ගන්න පුළුවන් online ඒවානම් කොහොමත් accuate නෑ . ලංකාවේ iq test කරන තැන් නම් මන් දන්න විදියට නෑ. ඉන්දියාවේ නම් mensa එකේ exam කරන්න පුලුවන්ද කොහෙද.
    Correct. An IQ test isn't everything about a person. Even the inventors of the IQ test Binet & Simon in 1916 acknowledged that. From that time onwards the tests keep on being modified and used widely. For example, even the SAT (Scholastic Aptitude Test) is such a test.
    One widely used IQ test is the Wechsler Adult Intelligence Scale III (WAIS-III). This measures the performance of an individual on a set of four mental abilities: verbal comprehension, processing speed, perceptual organization, and working memory.
    However, some scientists still assert that the “Intelligence is what IQ tests measure”. Though I don't quite agree 100% on that, there is a relationship between the IQ test with the cognitive functioning of an individual.

    Back to our situation in SriLanka - Quite often when I read the content that some write in this forum, I wonder whether programs like SETI (Search for Extraterrestrial Intelligence) is really justified and a waste of time. We should search for local intelligence first. :( :P
     
    • Wow
    Reactions: RandomGuy