දේශපාලනය සම්බන්ධව බුදුරජාණන් වහන්සේට වෙච්චි දෙයක් කියන්නම්.
දවසක් බුදුරජාණන් වහන්සේට හිතෙනවා,
‘‘සක්කා නු ඛො රජ්ජං කාරෙතුං අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම්මෙනා’’ති?
මේ රට කරන මිනිස්සුන්ට (දේශපාලකයන්ට) ධාර්මිකව දේශපාලනය කරන්න බැරිද? කියලා.
මාරයාට තේරෙනවා මෙහෙම දෙයක් බුදුරජාණන්...