ඔයාලා කන්න ආස මුහුදු මාළු හා වැව් මාළු වර්ග මොනවද...
මිලත් එක්ක දාලා යන්න
මිලත් එක්ක දාලා යන්න
ඔයාලා කන්න ආස මුහුදු මාළු හා වැව් මාළු වර්ග මොනවද...
මිලත් එක්ක දාලා යන්න
mu malu karayekda bungවැව් මාලුන් නන් ලොකුවට කාල නෑ
ලූලා තමා සුපිරි, ඊලගට කොරලියා
මගුරො, කවයියො මට එච්චර සෙට් නෑ
මූදු මාලු වලින්
කුම්බලාව, තෝර, පරව් කිරි හොද්දට මරු
තව බලයා, ලින්නා, දැල්ල, කෙලවල්ල, ලේන පරව් එහෙමත් හොදයි
Atawallo rasa komada bn. Tuna family ekema nedaමං නං බලයා සහ කෙලවල්ලා තමයි ආසම සහ වැඩිපුර කන්නෙත්. එයිනුත් බලයා තමයි වැඩිපුරම. දවසට වේලක් හරි කනවාම තමයි
තව ඉඳල හිටල ඇටවල්ලො වගේ එවුනුත් ගේනවා අඩුවට තිබුනොතින්.
තව බෝල්ලො සහ ලින්නොත් කනවා, සමහර වෙලාවට පොඩි බෝල්ලො අල්ලපු ගමන් එවුන් ගන්න තියනවා මේ පැත්තෙ එහෙම අහු උනොත් අනිවා ගන්නවා
බෝල්ලෝ සහ ලින්නො ගොඩක්ම ලාබෙට හම්බ උනු දවසට, ගොඩක් ගෙනත් කුරුඳු/ලුනු/ගම්මිරිස්/තක්කාලි සෝස් බොහොම පොඩ්ඩක් දාල ප්‍රෙශර් කුකර් එකේ පැයක් තම්බලා ගන්නවා එතකොට කටු එහෙමත් අර ටින කරලා තියන සැමන් වල වගේ සොෆ්ට් වෙනවා එතකොට මාලු වලින්ම වේලක්ම කවර් කර ගන්නවා. මුලු මාලුවම සම්පූර්නයෙන්ම කන්න පුලුවන් වරලක් කටුවක්, මාලු ඔලුව වත් විසි කරන්නෙ නැතිව කන්න පුලුවන්, පට්ට රසයි
වැවු මාලු/ගල් මාලු/වෙල් මාලු/මිරිදිය මාලු එකකටවත් ආස නැහැ සුදුපාටයි අනික සෙවලයි අනිත් එක අර ගොඩක්ම එන මාලු පිලී රසට ආස නැහැ ඒ මාලු වල
නැත්තං සමහර වෙලාවට හෙන ලාබෙට පත ගල් මාලු ගන්න පුලුවන්. සමහරු නං හෙනම ආසයි මට සෙට් උනේ නැහැ ඒ තරං. ග්‍රිල් කරලා අවන් කරලා හොඳයි කියලා එහෙමත් කරලා බැලුවා ඒත් සෙට් උනේ නැහැ
ඔවු ඒ ෆැමිලි එකම තමයිAtawallo rasa komada bn. Tuna family ekema neda
අම්මෝ දවස ගාණෙ තලපත් ගිල ගිල කියන බොරුවැව් මාලුන් නන් ලොකුවට කාල නෑ
ලූලා තමා සුපිරි, ඊලගට කොරලියා
මගුරො, කවයියො මට එච්චර සෙට් නෑ
මූදු මාලු වලින්
කුම්බලාව, තෝර, පරව් කිරි හොද්දට මරු
තව බලයා, ලින්නා, දැල්ල, කෙලවල්ල, ලේන පරව් එහෙමත් හොදයි
uba ehenam thalapath kannath asa naha wenna ona?මං නං බලයා සහ කෙලවල්ලා තමයි ආසම සහ වැඩිපුර කන්නෙත්. එයිනුත් බලයා තමයි වැඩිපුරම. දවසට වේලක් හරි කනවාම තමයි
තව ඉඳල හිටල ඇටවල්ලො වගේ එවුනුත් ගේනවා අඩුවට තිබුනොතින්.
තව බෝල්ලො සහ ලින්නොත් කනවා, සමහර වෙලාවට පොඩි බෝල්ලො අල්ලපු ගමන් එවුන් ගන්න තියනවා මේ පැත්තෙ එහෙම අහු උනොත් අනිවා ගන්නවා
බෝල්ලෝ සහ ලින්නො ගොඩක්ම ලාබෙට හම්බ උනු දවසට, ගොඩක් ගෙනත් කුරුඳු/ලුනු/ගම්මිරිස්/තක්කාලි සෝස් බොහොම පොඩ්ඩක් දාල ප්‍රෙශර් කුකර් එකේ පැයක් තම්බලා ගන්නවා එතකොට කටු එහෙමත් අර ටින කරලා තියන සැමන් වල වගේ සොෆ්ට් වෙනවා එතකොට මාලු වලින්ම වේලක්ම කවර් කර ගන්නවා. මුලු මාලුවම සම්පූර්නයෙන්ම කන්න පුලුවන් වරලක් කටුවක්, මාලු ඔලුව වත් විසි කරන්නෙ නැතිව කන්න පුලුවන්, පට්ට රසයි
වැවු මාලු/ගල් මාලු/වෙල් මාලු/මිරිදිය මාලු එකකටවත් ආස නැහැ සුදුපාටයි අනික සෙවලයි අනිත් එක අර ගොඩක්ම එන මාලු පිලී රසට ආස නැහැ ඒ මාලු වල
නැත්තං සමහර වෙලාවට හෙන ලාබෙට පත ගල් මාලු ගන්න පුලුවන්. සමහරු නං හෙනම ආසයි මට සෙට් උනේ නැහැ ඒ තරං. ග්‍රිල් කරලා අවන් කරලා හොඳයි කියලා එහෙමත් කරලා බැලුවා ඒත් සෙට් උනේ නැහැ
Sudu malu uyana widiyak tiyenawa...මට මේ දැං මතක් උනේ
අපේ ගෙදර ඉස්සරහ ඇලක් තියනවා, ගමේම කොල්ලො කාලෙකට මේකෙ ඇවිත් මාලු අල්ලනවා.
උන් ලූල්ලො, කොරලි, වෙල් ගුරාමි එහෙම මලු පිටිං බාගෙන යන්නෙ පට්ට රසයි කියලා, (සමහරවෙලාවට පොඩි එකා එක්ක මාලු බාන්න බලන්න ගියාම එවුන් පන තියන මාලු පොඩි එකාට දෙනවා ගිහින් වතුර එකකට දා ගන්න කියලා )
වෙලාවට මම කන්නෙ නැත්තෙ නැත්තං උදේ හාවස ගිහින් මාලු බාන්න තිබුනා
ඔවු ලොකුම ආසාවක් නැහැ තලපත් වලටත්.uba ehenam thalapath kannath asa naha wenna ona?
Sudu malu uyana widiyak tiyenawa...
------ Post added on Jan 13, 2023 at 10:34 PM