ක්‍රිස්තියානි දහම හා කතෝලික දහම

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ක්‍රිස්තියානි දහම සහ කතෝලික දහම කියන දෙක ආගම් දෙකක් නේද
    වෙනස පහදන්න
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කතෝලික පල්ලිය කියන්නේ පාප්ගේ ආධිපත්‍යය යටතේනේ! ඊට අමතරව පොදුවේ ජේසු ඇදහුවත් පාප්ගේ නායකත්වය යටතට නොවැටෙන පිරිස් ඉන්නවා. ඒ හැමෝටම තමයි, පොදුවේ ක්‍රිස්තියානි කියන්නේ! ඔය එංගලන්තේ, ඇමරිකාවේ, රුසියාවේ හෙම වැඩි හරියක් ඉන්නේ කතෝලික නොවෙන නිකායවලට වැටෙන ක්‍රිස්තියානි අය. ලංකාවෙත් කතෝලික නොවෙන ක්‍රිස්තියානි අය ඉන්නවානේ, ඇන්ග්ලිකන් අය වගේ!
     
    Last edited:

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    බෝන් අගේන් (මෙතෝදිස්ත සභාව, ඇගලිකන් සභාව, එවැන්ජලිස්ත සභාව, etc) කියන්නේ ක්‍රිස්තියානි අයටම තමා
     
    • Love
    Reactions: Adam warlock

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ක්‍රි
    ක්‍රිස්තියානි කියන්නේ අඩු කුළේ
    නැ, ක්‍රිස්තියානි ආගමේ ආර්මභය ඉශ්‍රායලය, රෝමානු කතෝලික ආගමේ ආරම්භය සිදු වුනේ රෝමයේ

    යේසුස් ක්‍රිස්තුස්වහන්සේවද කුරුසපත් කරනවිට උන්වහන්සේ ස්වරගය දෙස බලා; පියාණනී මොවුන් නොදැන කරන වරදට සමාවදෙන්නයි කියා කීවේය. දෙගොල්ලන්ටම තියන්නේ එකම බයිබලයක්. නුමුත් කිතුනුවන් (ක්‍රිස්තියානි) යනු පුරානයේ සිට පැවත එනඅයත්, රෝමානු කතෝලික (කල්ලතෝනි) යනු රෝම අධිරාජ්‍යයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව කුරුසපත් කර නැවත නැගිටීම දැකවිශ්වාස කර තීන්දු කලාවූ ආගම වේ. ඔවුන්ගේ බයිබලය හා ක්‍රිස්තියානි බයිබලය සමාන වුවද ඔවුන්ගේ ඉගැන්වීම් වැරදිය (ඔවුන්කරන්නේ පිලිම වන්දනාව, සැතපුනාවු ශුවන්තයින් ඇදහීම ඔවුන් යේසුස් වහන්සේට යාච්ඤා කරන්නේ නැත),
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357

    එතකොට පාප්පය ඔය6හැටි තටමන්නෙ ඇයි බෝම්බ කේස් එකට...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ක්‍රි

    නැ, ක්‍රිස්තියානි ආගමේ ආර්මභය ඉශ්‍රායලය, රෝමානු කතෝලික ආගමේ ආරම්භය සිදු වුනේ රෝමයේ

    යේසුස් ක්‍රිස්තුස්වහන්සේවද කුරුසපත් කරනවිට උන්වහන්සේ ස්වරගය දෙස බලා; පියාණනී මොවුන් නොදැන කරන වරදට සමාවදෙන්නයි කියා කීවේය. දෙගොල්ලන්ටම තියන්නේ එකම බයිබලයක්. නුමුත් කිතුනුවන් (ක්‍රිස්තියානි) යනු පුරානයේ සිට පැවත එනඅයත්, රෝමානු කතෝලික (කල්ලතෝනි) යනු රෝම අධිරාජ්‍යයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව කුරුසපත් කර නැවත නැගිටීම දැකවිශ්වාස කර තීන්දු කලාවූ ආගම වේ. ඔවුන්ගේ බයිබලය හා ක්‍රිස්තියානි බයිබලය සමාන වුවද ඔවුන්ගේ ඉගැන්වීම් වැරදිය (ඔවුන්කරන්නේ පිලිම වන්දනාව, සැතපුනාවු ශුවන්තයින් ඇදහීම ඔවුන් යේසුස් වහන්සේට යාච්ඤා කරන්නේ නැත),
    මොනවා උනත් උන් මෝඩ හරක් ටිකක් බන් කන්‍යා මරියා මවුතුමිය තාමත් කානයවියක් කියලා පිළිගන්නවා නේ මේ මෝඩ හැත්ත 🤣🤣🤣🤣
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    බලන්න ම්

    කතෝලික පල්ලිය කියන්නේ පාප්ගේ ආධිපත්‍යය යටතේනේ! ඊට අමතරව පොදුවේ ජේසු ඇදහුවත් පාප්ගේ නායකත්වය යටතට නොවැටෙන පිරිස් ඉන්නවා. ඒ හැමෝටම තමයි, පොදුවේ ක්‍රිස්තියානි කියන්නේ! ඔය එංගලන්තේ, ඇමරිකාවේ, රුසියාවේ හෙම වැඩි හරියක් ඉන්නේ කතෝලික නොවෙන නිකායවලට වැටෙන ක්‍රිස්තියානි අය. ලංකාවෙත් කතෝලික නොවෙන ක්‍රිස්තියානි අය ඉන්නවානේ, ඇන්ග්ලිකන් අය වගේ!
    Thanks
    ------ Post added on Jan 15, 2023 at 8:06 PM
     
    • Like
    Reactions: 2osama

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    දන්න තරමින් ඔව්...වෙනස්කම් කියන්න දැනුමක් නෑ....
    කතෝලික අය නං ආස්සරේ කරලත් තියෙනව, පල්ලියට ගිහිල්ලත් තියෙනව ඕනතරං...ඒත් ක්‍රිස්ටියන් චර්ච් එකකට ගිහිල්ල තියෙන්නෙ එක සැරයයි...