ඔන්න උරුම පොල් අක්කර දෙකෙන් කාලක වගා කරන්න මොනවද හොද කියල thread එකක් දාපු මම, අන්තිමට පොඩි research පාරක් දාල එහෙම, අර කරන්න දෙයක් නැතුව හිටපු 50000 යෙදෙව්ව කහ වගාවකට.
ඉතින් පොල් අක්කර දෙකේ , අක්කර කාලක ආරම්බයක් විදියට කරන්න හිටපු මම පස්සෙ හිතුව වැඩෙට අලුත් නිසා, මුලින් පොඩි ප්රමානයක වැඩෙ පටන්...