කඩකාමරයක් බදු ගැනීම.

infoseeker

Active member
  • Jun 18, 2020
    105
    145
    43
    කඩකාමරයක් බදු ගත්තොත් අවුරුද්දකට sign කරල,
    අපිට එ අවුරුද්ද අතරමැද බද්දෙන් නිදහස් වෙන්න බැරිද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අපි දීල තියනවා කඩ කාමර, හැබැයි ලෝයර් කෙනෙක් හදපු ඇග්‍රිමන්ට් එකක් අපි සයින් කරලා තියෙන්නෙ
    ඒකෙ විදියට නං තියනවා ඇග්‍රිමන්ට් පීරියඩ් එක ඉවර වෙන්න කලින් අපිට කඩේ ආපහු ඕන නම් හරි කඩේ අයට කඩේ එපා නම් හරි මාස 3කට කලින් කියන්න ඕන කියලා
    සයින් කරපු එකේ තියෙන්න ඕන ඔය සේරම කන්ඩිශන්, ඒක බලපන්
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පුලුවන් හැබැයි කළින් ලිඛිතව දැනුම් දෙන්න ඕන
    රෙජිස්ටර් පෝස්ට් එකේ අයිති එකාට ලියුමක් දාලා කොපියක් තියා ගනින්