1. YESno

    ඔන්ලයින් ශොපින්

    ඔන්ලයින් බඩු ගන්න ඩරාස් වගේ සයිට් තියෙන්නෙ මොනවද. ඉක්මනට ඩිලිවරි කරන ගාන අඩු හොඳ ඒව. අලී එක්ස්ප්‍රස් ඊබේ වල කල් යනව නේද බන් එන්න. මට ඇක්ශන් කැමරාවක් ගන්න මේකටත් දන්න දෙයක් තියේනම් කියපන්...
  2. YESno

    මේ කැමරාව කොහොමද

    හත්අටදහට තියෙන මේ වගේ ඇක්ශන් කැමරා හොඳයිද බන්. මේකක් ගන්නද. ෆෝන් එකේ තරමටවත් කොලිටි තියෙයිද https://www.daraz.lk/products/action-camera-4k-ultra-hd-water-proof-i124995355-s1042016233.html?dsource=share&laz_share_info=8372783_100_100_0_8242862_null&laz_token=81b6bca923e648a63d2b939dd659af72
  3. YESno

    An edition යූටියුබ් චැනල් කරන උන් දැන් කඩේ යනව වගේ.

    මේ බලාන්. මුන් ඩබල දැන් උමන්දාව ප්‍රමෝට් කරනව වගේ. හාමුදුරුවො මුන් දෙන්නව බාගෙන මේ කලින් ත්‍රෙඩ් එක. හාමුදුරුවො මුන්ව බාගත්ත තැන. මේකත් අප් කරල දියන්. බම්ප් වැටිල නැ. https://elakiri.com/threads/an-edition-චැනල්-එක-කරන-කොල්ලො-දෙන්නව-උමන්දාවෙ-හාමුදුරුවො-බාගෙන.2077013/unread
  4. YESno

    Gta vice city හෙල්ප් එකක්

    මේක වෛරස් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙනම් දියන්නො. ආයෙ ප්ලේ කරන්න ආසවක් ආව කිරියනි හොයාගත්ත බන්ස්. රිප්ලයි කරපු හැමට තෑම්ස් පරණ එක ඕනෙ අය මෙතනින් ගන්න http://www.mediafire.com/file/wq9p63x5xhalx7y/Technogone.com_Gta_Vice_City.zip/file රීමාස්ට එක ලින්ක් හම්බඋනොත් දාන්නම්.
  5. YESno

    බයික් වල යද්දි ඇහැට මැස්සෙක් ගියොත් මේ දේවල් කරන්න

    උඹල බයික් පදිනකොට ඇහැට සතෙක් ගියොත් මොකද කරන්නෙ. මුලින්ම කලබල වෙන්නෙ නැතුව හිටපන්. නැත්තන් කොහෙහරි හප්පගනියි. ඇහැට මැස්සෙක් වැදුන කියල දැනුන ගමන් පුලුවන් ඉක්මනට හෙල්මට් එකේ වයිසරේ වහගනින්. ඇරගෙන ගිය හින්දනෙ සත්තු රින්ගුවෙ. දැන් තොපි කියයි අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුව වගේ වැඩක් කියල. එහෙම...
  6. YESno

    An edition චැනල් එක කරන කොල්ලො දෙන්නව උමන්දාවෙ හාමුදුරුවො බාගෙන

    මුන් දෙන්න උමන්දාව ගැන ආතල් වීඩියෝ කරානෙ. මේ පාර උමන්දාවෙ හාමුදුරුවො නිලේ බලල දීල ශොට් එක. කොහොමද මාකටින් පාර.
  7. YESno

    වලියට එලියක් පදනම

    උඹල හැමෝම දන්නවනෙ මේ දවස්වල කිරියෙ සෙට් දෙකක් දෙපැත්ත බෙදිල ෆේක් බස්සගෙන හෙන වලියක් යනව කියල. මුන් කට්ටිය මේකෙ ගොඩක් ත්‍රෙඩ් වලට බැහැල තැන් තැන් වල මරාගන්නව. ඉතින් මම බැලුවෙ මුන්ට මරාගන්න වෙනම ත්‍රෙඩ් එකක් දාල දෙන්න. නිර්පාක්ශික උන්ටත් මේකට සම්බන්දවෙලා ආතල් එකක් ගන්න පුලුවන්. එහෙනම් කොල්ලනේ...
  8. YESno

    උබල කොහොමද බන් ජීවත් වෙන්නෙ

    උබල කෝමද බන් මේ දවස් ටික ඇදගෙන යන්නෙ. ගෙවල් වල දර වලින්ද උයන්නෙ. පට්ට රෝලක් බන් යන්නෙ. එපා වෙනවනෙ. යන්තන් කරන්ට් එක කපන එක නැවැත්තුව. නැත්තන් ගෑසුත් නැතුව බත් උයන්න ගියාම ලිප් බැදගෙන උක ඉරාගෙන නටන්න ඕනෙ බන්. බඩුත් ගනන්, තෙලුත් ගනන් බයිසිකලේට තෙල් ටික ගහගන්නෙත් අමාරුවෙන්, පල්ලන් වල නියුටල්...
  9. YESno

    උබලගෙ එලකිරි එකවුන්ට් එක බෑන් උනොත් මොකද කරන්නෙ.

    කියපන් බලන්න, ඇඩ්මින්ලට වැඳල හරි පරණ එක ඉල්ලගන්නවද, ෆේක් එකකින් එනවද, එලකිරිය දාල යනවද,
  10. YESno

    අකමැතිම ඇමතිල මන්ත්‍රීල

    උබල අකමැති පේන්න බැරි දේසපාලකයො කවුද ඉන්නෙ. 225ම කියන්න බෑ. පේන්න බැරි උන්ගෙ නම් 10කට අඩුවෙන් කියාපියවු
  11. YESno

    ඇයි?

    ප්ලේන් වල බඹරෙ හීනි පෙති දෙකයි තියෙන්නෙ. ඒත් ගෙදර ෆෑන් එකේ බඹරෙට මහත පෙති තුනක්ම තියනව. ඒ ඇයි. කෙහෙල් ගස් කෙහෙල් ඇට වලින් පැල වෙන්නැත්තෙ ඇයි රේස් කාර් වල දොරවල් උඩට ඇරෙන්නෙ ඇයි. බලොක් ගල් හදන්නෙ වැලි සිමෙන්ති වලින්නම්, බිත්ති බදිනකොට කෙලින්ම වැලි සිමෙන්ති බිත්තියෙ දිගටම තියෙන බදාම අච්චුවකට දාල...
  12. YESno

    එලකිරියෙ ඉන්න, උඹල ගරුකරන චරිත.

    එලකිරියෙ උබල වැඩියෙන්ම ගරු කරන, චරිතෙ කවුද? හේතුව මොකක්ද? ඩින්ගක් එඩිට් කොරනව, Gt ලොක්ක, ටින් ටින් ලොක්ක කියන්න ඔට්ටු නෑ
  13. YESno

    තමන්ගෙ හැකියාවන් මොනවද?

    උඹලට තියන හැකියාවන් මොනවද? එළකිරියෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවද?
  14. YESno

    කරන්න ආසාවෙන් ඉන්න ඒත් කරගන්න බැරුව ඉන්න දේවල්.

    උඹල කරන්න ආසාවෙන් ඉන්න, හැබැයි කරගන්න බැරි දේවල් මොනවද තියෙන්නෙ. හරියට මේ වගේ, මම නටන්න ආසයි. නටන්න දන්නෙ නෑ.
  15. YESno

    උඹ බයම සතා කවුද?

    මේ ලෝකෙන්, උඹල බයම සතා මොකාද? බයවෙන්න හේතුව මොකක්ද? ආසම සතා කවුද? හේතුව? මිනිහ කියන්න ඔට්ටු නෑ. වෙන සතෙක්ව කියන්න.
  16. YESno

    වලි කාරයො ඉන්නවද?

    යාලුවො එක්ක, ගැන්සි එක්ක වලි දාගෙන ගහගෙන එහෙම තියන අය ඉන්නවද? කට්ටියගෙ අත්දැකීම් දාමු බලන්න. ගුටි කාපුව, නෙලපුව, ඉස්පිරිතාල වල පොලීසි වල ගියපු ඒව ගැන විස්තර.
  17. YESno

    අලුත් ලයිෆ්බෝයි ඇඩ් එකේ දොස්තර මාස්ක් එක දාන විදිහ.

    මේක සිංහලෙන් හඬකවල ටීවී එකෙත් ගියා. මේ ලයිෆ්බෝයි ඇඩ් එකේ මාස්ක් එක දාල පෙන්නන විදිහ බලන්න. ඉන්දියාවෙ ගොබ්බ ඇඩ් මෙහෙ ගෙනත් පෙන්නනව. ඒ ඇඩ් වලින් මාස්ක් එක නිවැරදිව දාන විදිහ වගේ සරල දෙයක් ගැනවත් මිනිස්සුන්ව හරියට දැනුවත් කරගන්න බෑ.
  18. YESno

    එළකිරි තරු පිරිවරා කෙරෙන සෝලෝ රයිඩර් සම්මාන උලෙල..

    මෙවර @Solo Rider සම්මාන උලලේ, හොඳම කමෙන්ට් එකට හිමි සම්මානය දිනාගන්නේ, @PHBhagya https://elakiri.com/threads/solo-rider-අපිට-ගෙයක්-හදලා-දෙන්න-උපකාර-කලා-එයාට-බොහොම-පින්.1988539/page-3#post-26413676 හොඳම ත්‍රෙඩ් එකට හිමි සම්මානය දිනාගන්නේ.. @AWRUDUKUMARA...
  19. YESno

    රටේ ජනාධිපති කම ලැබුනොත් මොකද කරන්නෙ.

    මොකක් හරි පොට්ට චාන්ස් එකක් වැදිල, උඹට රටේ විධායක ජනාධිපති කම සියලු බලතල එක්ක උඹ කැමති කැබිනට් මන්ඩලයක් එක්ක ලැබුනොත්, උඹ මොකෝ කරන්නෙ.
  20. YESno

    එළකිරියට එන වෙලාව.

    කස්ටිය කිරියට එන්නෙ මොන වෙලාවටද? වැඩපලේදි හොරෙන් වැඩට යන්න කලින් දවල් කෑම වෙලාවට වැඩ ඉවරවෙලා ගෙදර ඇවිත් ඉස්කෝලෙ වැඩ ඉවරවෙලා නිවාඩු දවසට විතරයි වෙන වැඩක් නෑ ඉන්නෙම මේකෙ. ඉඳහිට ඔලුව දානව මොනව හරි දැනගන්න ඕනෙ වෙලාවට විතරක් ඉඳහිටල එනව රෑට නිදිවරාගෙන මේකට එනව මීට වෙනස් උත්තර තියෙනවනං කමෙන්ට්...

    No contents