ඉතින් හරිනෙ බං ඌ නහය වහගත්තනෙ
ඉතින් හරිනෙ බං ඌ නහය වහගත්තනෙ
BUMPER
බම්පරයො දෙන්නයි.BUMPER
ඒකනෙ බං කියන්නෙ මාධ්‍ය විදිහට, කිසි වගකීමක් නෑ.අඩේ මාත් එක තමා ඕක දැක්ක ගමන් ගෙදර අයට කිවේ වීඩියෝ එකේ හරියට මාස්ක් එක දාගන් නැ නේද කියලා
mona seel 1k ganada uba oya kiyanne ? uba kiyana widihata hari ekak video 1k dapanko enam
ඒකනම් හරි තමයි.ඌ හයිලයිට් කරන්නෙ බන් නහය වහගන්ඩ කියන එක,
View attachment 127708
මම කියන්නෙ. මේ මාස්ක් එක නිකං දැම්මට හරියට සීල් වෙන්න දාන්නෙ නැති එක ගැන. යටින් පහලට අදින්නෙත් නෑ. උඩින් සීල් කරගන්නෙත් නෑ.
ඒකනම් හරි තමයි.
අනිවා. මේ දේනම් ඇත්ත වෙන්න පුලුවන්. උන්ට නිකම්ම මාස්ක් එක දම්මනව කියන්නෙත් ලොකු දෙයක් වෙන්න ඇති.Oka indian unta hadapu ekak ne. Un mari modayo bn.
un nahaya wahaganneth nathuwa seal karana ewa karavida machan. ekai oka hadala thiyenne mata hithena vidiyata.
okama lankawe dan eka thamai case eka.
ඌ හයිලයිට් කරන්නෙ බන් නහය වහගන්ඩ කියන එක, හින්දියෙන් ඔය කියන්නෙ ඒක අපුරුවට , ඇඩ් එකේ නම් වරදක් නැ..
