1. RedAnt

    German Student Visa

    මචංලා German Student visa කරන trusted agency මොනවද? මට Masters වලට German government uni එක්කට යන්නයි ඕනෙ.
  2. RedAnt

    නොදන්න කෙල්ලෙක් එක්ක යාලු වෙන්න...

    මචංලා, මට කියල දියල්ලකෝ අඳුරන් නැති කෙල්ලෙක්ව යාලු කරගන්න විදිහ.🥹. ඒ කෙල්ල FB එකෙන් දැක්කෙ.ඒ කෙල්ල මාසෙකට සැරයක් වගේ post එකක් උනත් share කරන්නෙ.😒messenger වලත් වැඩිය active නෑ.account එක real එකක්.👍 මීට කලින් මං affair පටන් ගත්ත කෙල්ලො මං හොඳට දන්න අඳුරන අය.මේ first time කිසිම දෙයක් නොදන්න...
  3. RedAnt

    Sugar free chewing gum

    මචංලා ඔයාල දන්න sugar free chewing gum මොනවද තියෙන්නෙ. Use කරන purpose එක තමා මූනෙ රව්ම් ගතිය අඩු කරගෙන jaw line එක හදාගන්න එක. හොඳ තද chewing gum නම් වඩා හොඳයි.
  4. RedAnt

    Mobile App developement වලට හොඳම langague එක??

    මචංලා මේකයි සීන් එක. මං Mobile app development ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නෙ. අන්තිම target එක mobile app වලින් සල්ලි හොයන එක තමා. Courses follow කරන්න ඉන්නෙ Online platforms වලින.(eg.Udemy) ඒත් මං මේ සම්බන්ද මූලික දැනුමක් නෑ. මට ඕනෙ දැනගන්න. 1.වර්තමාන වටිනාකමම නෙමේ, ඉස්සරහටත් හොඳයි කියල හිතන්න...
  5. RedAnt

    Kubernetes මාකට් එක

    Guys, මං kubernetes කරන්න කියල් බැලුවෙ. Certificate දෙකක් තියෙනව CKA and CKAD. මොකක්ද දෙකේ වෙනස.මොකක්ද තමන්ව මාකට් කරන්න හොඳම certificate එක.තව දන්න අමතර දේවලුත් කොටාගෙන යමු.. ජය වේවා
  6. RedAnt

    IELTS කුරුණෑගල

    මචංලා මට කුරුණෑගල අවට හොඳ IELTS ක්ලාස් එකක් ගැන කියපල්ලකෝ. අනික් දේ තමා මං බලපු ක්ලාස් ඔක්කොම වගේ ඔන්ලයින් කරන්නෙ.මේක සාර්ථකද? Physically එතන නැතුව වැඩක් තියෙයිද??
  7. RedAnt

    පොඩි කොල්ලෙක් ගෙයක් හදාගන්නෙ කොහොමද මචන්ලා මේ සිස්ටම් එක දුවන විදිහට

    මචංලා මන් පට්ට ප්‍රෙශර් එකෙන් ඉන්නෙ ගෙයක් හදාගන්න තියෙන ඕනෙ කම නිසා.බඩු පට්ට ගනන්. දිගටම මේක මෙහෙම වෙයිද.ගනන් අඩු වෙන්නෙ නැති වෙයිද. අයන්නෙ ඉඳන් තනියම ගේම ගහගන්න උන්ට මේක පට්ට විදිහට දැනෙනවා ඇති කියලයි මට හිතෙන්නෙ. හරිම අසරන කමක් දැනෙනවා මචංලා.
  8. RedAnt

    Job එක cloud පැත්තට මාරු කරගන්න ඕනෙ

    මචංලා මට cloud පැත්තෙ job එකක් හොයාගන්න ඕනෙ.මං දැනට AWS Associate level එක complete.මං හිරවෙන තැන තමා cloud පැත්තෙ experience ඉල්ලන තැනින්.මට අවුරුදු 1 කට අඩු cloud experience එකක් තියෙන්නෙ. *කොහොමද මං ජොබ් එකක් හියාගන්නෙ. *කොහොමද Hands on skills හදාගන්නෙ.? මේ field එකේ කාලයක් ඉන්න අය මේ ගැන...
  9. RedAnt

    දත් සම්බන්ද සමීක්ශනයක්

    මචංලා university project එකකට පොඩි රිසර්ච් එකක් කරනවා.ඒකට ඔයාල මේ වෙනකොට 1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන 2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන 3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන 4.දැනට වයස 5. ස්ත්‍රී පුරුශ භාවය. යන තොරතුරු ඕනෙ වෙනවා.උඩ කිව්ව මොන කැටගරි එකේ හරි දන්තගැටලුවක් තිබ්බනම්...
  10. RedAnt

    Pearson exam center ???

    මචංලා කුරුණෑගල හෝ නුවර කිට්ටුව pearson exam center එකක් තියෙන්වද? කුරුණෑගලනම් වඩා හොඳයි.දන්න කට්ටිය තියෙන තැනයි එතන exam එකක් කරානම් ඒ experience එකයි පොඩ්ඩක් කියනවද? අනික් දේ තමා එක exam සෙන්ටර් එකක් බුක් කරාට පස්සෙ වෙන exam සෙන්ටෙර් එක්කට මාරු කරගන්න බැරිද.dates නම් වෙනස් කරන්න පුලුවන්.
  11. RedAnt

    මගේ ecommerce කෙරුවාව

    මචංලා මං අතේ තියන තුට්ටු දෙක දාල මංම තනියෙන් woocommerce site එකක් හදාගත්තා.dropshipping තමා කරන්නෙ. Site එක SEO කරල නෑ.products වලට අමතරව වෙන මුකුත් අමතර content නැති නිසා මේක SEO කරන්න ඕනෙ විදිහ ගැන දන්නෙ නෑ. Tab, Mobile responsive විදිහට තමා හැදුවෙ. පේමන්ට් ගේට්වේ එක විදිහට paypal විතරයි...
  12. RedAnt

    රත්තරන් වලට....

    මේ දවස් වල තත්තරන් වල මුදල් ආයෝජනය ගැන කට්ටිය මොකද හිතන්නෙ.මේ දවස් වල යන මිල කොහොමද? බැන්කුවලින් දාන වෙන්දේසිවලින් රත්තරන් ගන්න විදිහ ගැන කට්ටිය දන්න්නවද? ලොකු ගානක් නෙමේ දාන්න බැලුවෙ.5 lacks වගේ.තේරුමක් තියෙයිද?
  13. RedAnt

    AWS කරපු අයගෙන් guide එකක් ඕනෙ.

    AWS certificates වලට ලංකාව ඇතුලෙ කොයි වගේ demand එකක්ද තියෙන්නෙ.කරපු අය,ෆීල්ඩ් එකේ ඉන්න අය සපෝර්ට් එකක් දෙන්න ❤️ 1.කරපු අය ඒ ගැන සැටිස්ද? 2.ජොබ් වලදි experinece ඕනෙද? 3.කොච්චර කාලයක් යයිද බැහැලම වැඩ කරොත්? 4.පිටරට ජොබ් opportunity කොහොමද? 5.හොඳ class එකක් ගැන දන්නවනම් කියන්න.දැනට දන්නෙ WinIT එක...
  14. RedAnt

    Game dev career path?

    Game developer කෙනෙක් වෙන්න ලංකාව ඇතුලෙ කොයි වගේ පාත් එකක්ද තියෙන්නෙ.? යන්න ඕනෙ steps, ඉගෙනගන්න ඕනෙ දේවල් දන්න අය කියන්න.😋 මං වෙන ත්‍රෙඩ් එක්ක Red Hat ගැනත් ඇහුවා.හැබැයි මේක තමා මං ආසම දේ.ඒත් කරන්න ඕනෙ මොනවද? ජොබ් කොහොමද? මුකුත්ම දන්නෙ නෑ.Self Studies තමා දැනටත් කරන්නෙ 🤗
  15. RedAnt

    Red Hat වලට ජොබ්????

    මචංලා Red Hat වලට තියෙන ජොබ් මාකට් එක කොහොමද.? කොයි වගේ සැලරි රේන්ජ් එක්කට යන්න පුලුවන්ද? දන්න කට්ටිය පොඩ්ඩක් සපෝට් එකක් දීගෙන යන්න😋.දන්නෙ නැති අය බම්පියක් දාල සපෝර්ට් එකක් දෙන්න😉. හැමෝටම ජය වේවා ✌️
  16. RedAnt

    Page එක්කින් වැඩක් ගන්න

    මගෙ fb page එකක් තියෙන්වා.දැනට ලයික් 20000 කට කිට්ටු ගානක් තමා තියෙන්නෙ.travel related එකක් ඒක.ඒකෙන් වැඩක් ගන්න පුලුවන් විදිහක් ගැන idea එකක් දෙන්න. මට හිතෙන්වා website එකක් හදල ඒ නමින්ම, content දාල ඇඩ්සෙන්ස් අරන්, හොටෙල්ස් වලින් ඇඩ්ස් අරන් ඒ සයිට් එකෙයි page එකෙයි දාන්න.එහෙම පුලුවන්ද...
  17. RedAnt

    මගෙ ප්ලෑන් එක ??

    මේකයි..කොහොම පටන් ගන්නද මංද.. මාත් ඔය ගොඩක් ඔන්ලයින් සල්ලි හොයන දේවල් කරා.කරා කිව්වට ට්‍ර්‍යි කරා. Ads click කරන ඒව, Fiverr, Cryptocurrency, Dropshipping වගේ දේවල්.ඒත් එකක්වත් හරියට කරගන්න බැරිඋනා..මගෙ ඉවසීමක් නැති කම හා ප්ලෑන් එකක් නැති කම තමා ගොඩක්ම උනේ.පස්සෙ ඔය එකක්වත් කරගන්න බැරි තරමට...

    No contents