රත්තරන් වලට....

RedAnt

Active member
  • May 17, 2021
    131
    176
    43
    මේ දවස් වල තත්තරන් වල මුදල් ආයෝජනය ගැන කට්ටිය මොකද හිතන්නෙ.මේ දවස් වල යන මිල කොහොමද?
    බැන්කුවලින් දාන වෙන්දේසිවලින් රත්තරන් ගන්න විදිහ ගැන කට්ටිය දන්න්නවද?
    ලොකු ගානක් නෙමේ දාන්න බැලුවෙ.5 lacks වගේ.තේරුමක් තියෙයිද?
     
    • Like
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඔයා රත්ත්‍රන් මිල අඩු වුණා කියලා අහලා තියෙනවා ද?

    කාසි ගන්න, රවී එකේ සීල් කරපු එව්වා දෙනවා.
     
    • Like
    Reactions: RedAnt

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Gold wala divisibility nane. Silver grains ganna.

    1625122827977.png
     
    • Like
    Reactions: RedAnt

    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    ඔයා රත්ත්‍රන් මිල අඩු වුණා කියලා අහලා තියෙනවා ද?

    කාසි ගන්න, රවී එකේ සීල් කරපු එව්වා දෙනවා.
    E kiwwe mokkda mcn?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Jewelry ගන්න එපා. Gold coins ගන්න නම තියන jewelry shop එකකින්.

    Jewelry විකුණන්න ගිහාම ගාන ටිකක අඩු කරනවා එකේ තියන ගල් වලට. කාසි වලට එහෙම අවුලක් දන්න විදියට නෑ.

    ගිය අවුරුද්දේ 65 පවුම් එක දැන් 104.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ දවස් වල තත්තරන් වල මුදල් ආයෝජනය ගැන කට්ටිය මොකද හිතන්නෙ.මේ දවස් වල යන මිල කොහොමද?
    බැන්කුවලින් දාන වෙන්දේසිවලින් රත්තරන් ගන්න විදිහ ගැන කට්ටිය දන්න්නවද?
    ලොකු ගානක් නෙමේ දාන්න බැලුවෙ.5 lacks වගේ.තේරුමක් තියෙයිද?
    කැසිලින් මුරියෝ තමා වැඩෙ ට සෙට් වෙලා කරන්නෙ බන් අඩුවට අරගෙන අනික් පැත්තට දුන්නා ඔය සීන් එක හොයලා කරන්න කියලා යලුවෙකුත් කිවුවා අරුන් එක්ක ඉතින් ඉලන්නෙ කොහෙද 5ක් විතර ඉන්නව එකම සෙට් එකේ උන් අපි තනියෙන් වෙන්දේසියේ සෙට් වෙලා කරන්න හිතයි හවුලේ කැද සීන් එක මතක් වෙන නිසා බෑ හිතෙනවා........
     
    • Love
    Reactions: RedAnt

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,933
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ දවස්වල රත්තරන් ගන්න එක ලාබද?? පාඩුද??
    දැන් පුතා වෙන්න ඕනා ඔක්කොම වෙලා ඉවරයි... දැන් මේවගේ ඉන්ඒවෙස්වාට්මන්ට් පස්සේ යෑම එච්චර නුවනට හුරු නෑ
     
    • Like
    Reactions: Fake profile