මචංලා කුරුණෑගල හෝ නුවර කිට්ටුව pearson exam center එකක් තියෙන්වද? කුරුණෑගලනම් වඩා හොඳයි.දන්න කට්ටිය තියෙන තැනයි එතන exam එකක් කරානම් ඒ experience එකයි පොඩ්ඩක් කියනවද?
අනික් දේ තමා එක exam සෙන්ටර් එකක් බුක් කරාට පස්සෙ වෙන exam සෙන්ටෙර් එක්කට මාරු කරගන්න බැරිද.dates නම් වෙනස් කරන්න පුලුවන්.
අනික් දේ තමා එක exam සෙන්ටර් එකක් බුක් කරාට පස්සෙ වෙන exam සෙන්ටෙර් එක්කට මාරු කරගන්න බැරිද.dates නම් වෙනස් කරන්න පුලුවන්.