Internship එකක් හොයා ගන්න නැද්ද? CV දාන කිසිම එකකින් shortlist වෙනවද නැද්දවත් දන්නෑ කිසිම response එකක් නෑ. මම කැමති SE, DevOps, Cloud වගේ field එකකින් යන්න. ඒත් දැන්නම් QA එකක් හම්බුනත් කරන්න හිතිලා තියෙන්නේ. degree එක complete කරන්න intership එක compulsory.