1. N

    Salary Lost

    මචන් කම්පනි එකක වර්ක් කර්ල එතනින් අයින් උනා මට සෙට් වෙන්නෙ නැති නිසා.....දැං මුං බන් මගෙ අවසාන මාසෙ පඩිය දෙන්නෙ නැ....එක එක මගුල්ලවල් කිය කිය ඉන්නව හෙට දාන්නම් ගගා....මුන්ගෙන් සැලරිය ගන්න විදිහක් කියපල්ලකො....
  2. N

    ESOFT Metro

    කොල්ලුපිටියෙ ඉදන් බම්බලපිටියෙ තියෙන ESoft එක ගාවටම යන්න බස් එකක් තියෙනව ද මචන්ල ?
  3. N

    සල්ලි සල්ලි සල්ලි

    මචංල හදිස්සියකට ලක්ශ 10ක් ඕන වෙලා තියෙනව. මේ ක දවස් 10 ක් ඇතුලත වගේ හොයා ගන්න ඕනෙ. මේ ගාන හොයා ගන්න අයිඩියා එකක් දෙනව ද...✨️
  4. N

    නුවර එලිය

    මචාල මට ඉරිදා උදේ 8.00 ට ඉන්න ඕන Interview එකකට. බස් එකේ යනව නම් කී යට වගේ ද කොටුවෙන් බස් තියෙන්නෙ ? මොකක් ද ලේසිම ක්‍රමය ?
  5. N

    Jobs මගඩි.

    මචං මං මේ දවස් වල Interview කීපයකට ගියා. සමහර ඒව නම් මගෙ ගානට ආවෙ නැති නිසා ගියෙ නෑ. ඔය අතරින් මගෙ ගානට ආව එකක කිව්වෙනෙ 2 නි interview එකට ප්‍රෝපොසල් එකක් හදල භාර දෙන්න කියල. ඒක මාර උත්තක් නෙ බන් අපි මොකට ද උංට වැඩ කරන්නෙ අපිව ගන්න කලින්ම ? උබලටත් මෙහෙම කියල තියෙනවද ? එහෙම දීල උබ්ලව අරන්...
  6. N

    බොලා මොකද හිතන්නෙ ??

    ....................................................................................................................................................................................................................... මේකයි මචංලා සීන් එක මම දැනට ඩිජිටල් මාකටින් සයිඩ් එකේ ජොබක් කරනව ඒක ෂේප් එකේ...
  7. N

    Adsense Account for Sale

    මචන්ලා 5 year වගෙ පරන Google Adsense Account එකක් විකුනන්ඩ තියෙනව නම් කියනව ද....😌.
  8. N

    Digital Marketing

    මච්න්ල ඩිජිටල් මාර්කටින් කරන අය කව්ද ඉන්නෙ ? මට ඩිජිටල් මාකටින් ඔඩ්ට් එකක් කරන්න ඕන. උබල කලින් කරල තියෙනව ද ? මම SEO ඔඩ්ට් කරල තියෙනව. ඒ උනාට ඩිජිටල්මාර්කටින් එව්ව කරල නෑ. පොඩි අදහසක් දෙනව ද කරන විදිහ ගැන....
  9. N

    Sri Lankan Cricket

    මචංලා කව්රු හරි කියනව ද කඩුවෙල ඉදල බස් එකෙ එන කෙනෙක්ට Sri Lankan Cricket Board(Colombo 7) එකට යන්න ඕන විදිහ. ගන්න ඕන බස් එක එහෙම. Please මචන්ල ඉක්ක්මනට දාපල්ල.
  10. N

    LinkedIn Profile Hacked

    මචංල මගේ LinkedIn Profile එක Hack කරල. මම Site එකෙනුයි App එකෙනුයි දෙකෙන්ම ලොග් වෙලා හිටිය. දැං පාස්වඩ් රිකවර් කරන්න ගිහමාම ඒක කනෙක්ට් කරල තිබ්බ රීමේල් එක හෝ නමබර් එකින් ප්‍රොෆයිල් එක නෑ කියල පෙන්වනව. හැබැයි මගේ ප්‍රොෆයිල් එක තියෙනව. මම LinkedIn එකේ Trust & Safety Team එකටත් මැසේජ් එකක් දැම්ම...
  11. N

    Fiverrr....................

    Fiverr එකේ එක එක වර් ගෙ ගිග් 10 ක් වගේ දැම්ම බන් එකක් වත් වැඩ කරේ නෑ . ක්ලික් එන්නෙම නෑ . කාට හරි පුළුවන් ද Smart Idea එකක් දෙන්න ගිග් එකක් වත් ගොඩ දාගන්න.
  12. N

    මොක ද කරන්නෙ ?

    මේ කයි මචන්ලා. මම රීයෙ දැක්ක එකෙක්ට Company එකෙන් වෙලා තියෙන අසාදාරනයක් දාල තිබ්බා. මටත් ඔහොමම කේස් එකක් ලගදි වුන නිසා මේකෙ දාන්න හිතුන. මේක මගෙ රියල් එකවුන්ට් එකෙන් දාන්න බෑ කම්පනි එකේ මාව දන්න වුනුත් ඉන්නව. මම මචන්ල අලුතින් කම්පනි එකකට ජොයින් වුනා. උන් මට Basic Salary + Allowance + Fuel දෙන්න...

    No contents