1. LKMax

    Foreign Currency ගන්න හොද පොට් එකක් කියන්නෝ.

    මේ ගැන මන් එච්චරම දන්නෙ නෑ, අහලා තියෙන විදියට Money Exhange වල හොද Rate එකක් දෙනවාලු නේද Foreign Currency Buy කරන්න? දන්න තැන් ටිකක් තියෙනම් කොටාගෙන යන්න. බැංකුවෙන් වගේ Foreign Currency ගන්නවනම් Passport එක මේ Money Exchange වලටත් අරං යන්න ඕනද?
  2. LKMax

    Travel කරන කළුවොන්ගෙන් උපදෙසක්.

    සාමාන්යයෙන් දවස් කිපයක් Travel කරද්දි, විශේෂයෙන්ම ලංකාවෙන් පිටත යද්දි ඇදුම් කොහොමද ගෙනියන්නෙ? හෝද හෝද පාවිච්චි කරනවද නැත්නම් දවස් ගානට හරියන්න ඇදුම් ගෙනියනවද? ඔයාලා පාවිච්චි කරන Travel Hacks ටිකක් කොටාගෙන යන්නකෝ. පොඩි අදහසක් තියෙනවා මැයි, ජුනි වගේ ටුවර් එකක් යන්න. ලංකාවේ ඇවිදිදි උනත් දැනට දවස්...
  3. LKMax

    කොළබ අවට නවතින්න තැනක්

    එක එක වැඩ වලට කොළබ එනකොට, Budget එකට නවතින්න තියෙන තැන් මොනවද? කට්ටිය දන්න ඒවා කොටාගෙන යන්න. Parking තියෙන තැන් නම් වඩාත් හොදයි. දවස් කීපයක් නවතිනකොට පොඩි ඩිස්කවුන්ට් එකක් වගේ දෙනවානම් පට්ට.
  4. LKMax

    Life Insurance Help

    මට Life Insurance එකක් දාගන්න Plan එකක් තියෙනවා. Field එක ගැන මට ලොකුවට අවබොධයක් නෑ, මොනවද බලන්න ඕන දේවල්? Insurance Broker කෙනෙක් ගෙන් Quotation ගන්න එක වාසී ද?, මොනවද හොද Company?
  5. LKMax

    Personal Use එකට වාහනේට හොද Jump Starter එකක් Recomand කරන්න

    පාවිච්චි කරන Jump Starter වල විස්තර ටිකක් දාං යන්න. මං දැක්කා සමහර Jump Starter වල Air Pump එකත් එක්කම එනවා. පාවිච්චි කරන අය හොද නරක, ගන්න ඕන Brand එක්කම කොටාගෙන යන්නකෝ
  6. LKMax

    සුවද, සුකුමාල Angel

  7. LKMax

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    මං මේ කියන්න යන්නෙ මට වෙච්ච පොඩි සිද්දියක්. වෙච්ච දේ මාර Odd සහ නොවිය යුතු දෙයක් කියලා හිතිච්ච නිසා මේකෙ නූලක් අරින්න ඕන කියලා හිතුනා. මං කාලෙකට පස්සෙ ළගදි පොඩ්ඩක් පිටකොටුවට යනවා පොඩි වැඩ වගයක් කරගන්න, ගිහිලා ඊට පස්සෙ කෙල්ලෙක් හම්බෙන්න මං කිරිබත්ගොඩට යනවා 1ට විතර වගේ. ලංච් එක ගන්න ගමන් පොඩ්ඩක්...
  8. LKMax

    ස්ලැබ් එකකට වගේ මොනවද හොද කම්බි

    ස්ලැබ් එකක් වගේ දානවනම් මොනවද හොද කම්බි, ලංවාද / මෙල්වද? සිමෙන්ති ගැනත් පොඩ්ඩක් දාගෙන යන්න
  9. LKMax

    Wifi CCTV Camera Buying support?

    මට ගෙදරට Wifi Camera System එකක් හයි කරගන්න ප්ලෑන් එකක් තියෙනවා. දැනටමත් Subject එකේ Expert අය මේකෙ ඇති කියලා හිතිච්ච නිසා තමා මේකෙ දැම්මෙ. * ගත්ත තැන් සහ ගනන් * NVR එකක් නැතුව පාච්චි කරන එකද, නැත්නම් NVR එකක් එක්ක පාවිචි කරන එකද හොද? PS : AliExpress එකෙත් කැමරා දැක්කා, ගන්නවද කියලා Idea එකක්...
  10. LKMax

    LECO/CEB electronic bill

    මෙක මං ලගදි දැනගත්තෙ, නොදන්න අය ඇති කියල හිතලා නූලක් අරින්න ඕන කියලා හිතුවා. කොවිඩ් වලින් පස්සෙ හැම මගුලම electroic bill වලට digital දේවල් වලට වෙනස් වෙන්න ගත්තා කියලා හැමෝම දන්න දෙයක් නෙ. මට කාලයක් තිස්සෙ ලයිට් බිල ලියන කෙනා ගෙදර ගේට්ටුව ඇරගෙන ඇතුලට එන එක මහා කරදරයක් වෙලා තිබ්බේ (හරියට ගේට්ටුව...
  11. LKMax

    Solar සෝලා ගහන්න හොද Company එකක්

    පොඩි අයිඩියා එකක් තියෙනවා 5KV වගෙ Solar On Grid System එකක් ගහන්න. එක එක ගනන් වලට Companies තිබ්බට හුගක් ඒවා ලගදි දාගත්ත එවා. කට්ටිය මොනවද Recommend කරන්නෙ. යෝජනා මොනවද?
  12. LKMax

    Electric / Petrol Scooter

    බයික් එකක් ගන්න අදහසක් තියෙනව. අලුතින් එකක් ගන්න එක කරදර අඩු නිසා එකක් ගන්න බැලුවෙ. 1.Demark 2.Ranamoto 3.TVS Ntorq 4.Rise 5.Abans Yadea ඔවා තමයි දැනට Market එකේ මට සෙට් උනේ. අදහසක් තියෙනම් දාන්න.
  13. LKMax

    Best PFC Account in Sri Lanka

    මට Salary Credit වෙන්නෙ USD වලින්, ලංකාවෙ ඉදං Remote work කරන්නෙ. තාම Account එක්කක් හදාගන්න බැරි උනා සැලරි Credit වෙන්න. දන්න කෙනෙක් Recommend කරන්න හොද Bank එකක්.

    No contents