1. A

    කෝරළ

    ලංකාවේ අපි අයිතිවන කෝරළේ දැන්ගන්නේ කොහොමද... මේ කසාදේ කොරගන්න pink form එක ගන්න කෝරලේ ඕනෙලුනේ
  2. A

    Pre shoot location

    Guys, මට Pre shoot එකක් ගන්න ආසයි නිකන් කදු අවට වගේ vibe එකක් එක්ක.. ඒකට සුදුසු location එකක් suggest කරන්නකෝ.. නුවරඑළිය, බෙල්වුඩ් වගේ දුරතැන් ඇරුනම ... කොළඹට ළග බදුරලිය, මතුගම, ඇහැලියගොඩ වගේ පැත්තකුත් අවුලක් නෑ. එහෙම නම් වඩා හොදයි... Paid / Unpaid location ගැන විස්තරයක් දාන්නකෝ .
  3. A

    බටලන්ද

    කස්ටිය මේ ගැන දන්න කතා කියන්නකෝ
  4. A

    Wedding

    මචන්ලා bestman kit එකම ජාතියෙන් rent එකට ගන්න පුලුවන් තැන් තියේද? Western type
  5. A

    22වන සංශෝධනය

    මේ කෙහෙල්මලෙන් හරියටම මොකක්ද වෙන්නේ කියන්න පුලුවන් කාට ද? ඕක සම්මත් උනොත් මොකද... පැරදුනොත් මොකද... කාටද කියන්න පුලුවන් ?
  6. A

    22 ගැසට් කරන්න දෙන්නෙ නෑ ! විජේදාස ගුගුලයි..

    https://www.adaderana.lk/news/100607/justice-minister-withholds-gazetting-of-22nd-amendment දැන්වත් චන්ඩ තියයිද ?
  7. A

    Fiver online tutoring

    මම university student කෙනෙක්. ආර්ථිකව කෙලවෙලා ඉන්නේ. Fiverr, Free lance online tutoring කරන්න පුලුවන්ද? Science, Maths okay. කඩ්ඩත් අවුලක් නෑ. Scene එක දන්න කෙනෙක් කියල දෙන්නකෝ
  8. A

    Share market

    මේ shares ගැන මොකෝ හිතෙන්නේ.. GRAN CWM SCAP AGST
  9. A

    උමා ඔයේ මාළු

    උමා ඔය ප්‍රොජෙක්ට් එකේ ටර්බයින එක අස්සෙන් වතුර යද්දි මාළුත් යනවද ? උනුත් බ්ලෙන්ඩර් වෙනවද ..... ටර්බය්නේට අහු වෙලා
  10. A

    Stock market

    මේ දවස්වල short term ගන්න හොද stock මොනවාද ? Idea එකක් තියේද?
  11. A

    පාඨලී

    පාච රණවක පොදු අපේක්ෂකයා වෙයිද ? කියන තරම් රැල්ලක් පොරට තියේ ද?
  12. A

    Wedding dressing room

    මචං ලා මේකයි පොඩි සීන් එක... මම book කරපු හොටෙල් එකේ bride ට අඳින්න ඩ්‍රෙසින් රූම් එකක් නෑ. හැබැයි අන්දන සමහර අය ඇවිල්ලා අන්දන සීන් එකේ ඉන්නේ. එතකොට ඒ නිසා dress කරගන්න විතරක් dressing room rent එකට දෙන තැන් තියෙනවද ? මහරගම පන්නිපිටිය කොට්ටාව අවට නම් වඩා ගොඩක් හොඳ‍යිය...
  13. A

    වෘත්තීකයින්

    ඔයාලා හිතන විදියට රජය විසින් නිශ්චිත වෘත්තිකයින් බිහිවීම පාලනය කළ යුතුද? උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව වෛද්‍යවරුන් බිහිවිය යුත්තේ 1:1000 අනුපාතයෙන්. එතකොට රජය විසින් කටයුතු කළ යුත්තේ යථාර්ථවාදීව එම ඉලක්කය සපුරා ගැනීමට ද නැත්නම් කැමති ඕනෑම අයෙකුට එම වෘත්තීයට...
  14. A

    Stock Market

    එන්න එන්නම ගත්තු shares වල ගණන් අඩු වෙන්නේ ඇයි ? Peak ඔක්කොම පහුගිය අවුරුදු වලට වඩා අඩුයිනේ...
  15. A

    Stock market dividends

    අපි කොහොමද dividend ගෙවලා කියල දැනගන්නේ... කලින් අවුරුදු වල ගෙවපු මාසෙමද ඊළග පාරත් ගෙවන්නේ.. dividends නොගෙවන companies උත් තියේ?
  16. A

    Crib එක

    Dialog බිලක් ගෙවල නෑ නම් ක්‍රිබ් එකට වැටෙනවද?
  17. A

    රත්තරං

    රත්තරං වල ගණන් ගැන අදහසක් තියෙනවද? ඉස්සරහට අඩු වෙන්න chance එකක් තියේ ද?
  18. A

    වෙඩින් මුදු

    රත්තරන් මිල ඉහළ පහළ යනවානේ.. වෙඩින් එකට අවුරුද්දක් වගේ තියෙනවා... මුදු එහෙම දැන්ම හදන එක හොදයි ද? තව ඉන්න ද ? හෙට්ටි වීදියේ ලාභයිද? Quality කොහොමද ? මහරගම , කොට්ටාවේ කඩ අවුලකුත් නෑ නේ.. ලොකු ලොකු තැන්ම ඕනෙ නෑනේ..
  19. A

    සමාජ මාධ්‍ය වාරණය

    අලුතින් ගෙන එන සමාජ මාධ්‍යය පාලනය කිරීමේ පණත ගැන අදහස මොකක්ද ?
  20. A

    සමාජවාදය

    සමාජවාදය ගැන කියවලා අවබෝධයක් ගන්න පුලුවන් සිංහල පොත් මොනවාද? pdf තිබේ ද?

    No contents