වෙඩින් මුදු

AmalWeer

Junior member
  • Jun 25, 2023
    48
    33
    18
    රත්තරන් මිල ඉහළ පහළ යනවානේ.. වෙඩින් එකට අවුරුද්දක් වගේ තියෙනවා...
    මුදු එහෙම දැන්ම හදන එක හොදයි ද? තව ඉන්න ද ?

    හෙට්ටි වීදියේ ලාභයිද? Quality කොහොමද ?
    මහරගම , කොට්ටාවේ කඩ අවුලකුත් නෑ නේ.. ලොකු ලොකු තැන්ම ඕනෙ නෑනේ..
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මම නම් වෙඩින්ග් එකට මාස 06කට කලින් හැදුවා. ලක්ශ 5ක් ගියා එතකොට ඔක්කොටම.ඒකෙන් ලොකු වාසියක් උනා මට නම් මොකද වෙඩින්ග් එක ගන්නකොට රත්තරන් අශ්ප ගනන් ගියා. දැන් නම් ඉතින් හරියටම කියන්න අමාරුයි ලොකුවට වැඩි වෙයිද අඩු වෙයිද කියලා.අර්බුද සමයේ බැන්දේ ඒකයි කලින්ම රත්තරන් බඩු හැදුවේ.මොකද ශොට් එකටම එකට තුනක් ගනන් යනවා කියලා කලින්ම හිතුන නිසා. හදලා තියන්න බැරි නම් රත්තරන් ටිකක් අරන් තියා ගන්න. මුදු වලටත් වඩා මාලෙට තමා අස්ප ගානක් යන්නේ.
     
    • Like
    Reactions: AmalWeer

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රත්තරන් මිල ඉහළ පහළ යනවානේ.. වෙඩින් එකට අවුරුද්දක් වගේ තියෙනවා...
    මුදු එහෙම දැන්ම හදන එක හොදයි ද? තව ඉන්න ද ?

    හෙට්ටි වීදියේ ලාභයිද? Quality කොහොමද ?
    මහරගම , කොට්ටාවේ කඩ අවුලකුත් නෑ නේ.. ලොකු ලොකු තැන්ම ඕනෙ නෑනේ..
    රත්තරං බඩු ගනිද්දි ෂුවර් තැනකින් ගනිං. පොඩි කඩවල් ෂුවර් නෑ. වෝග් එක හොඳයි. ඔය මුදු වලට ගල් එහෙම අල්ලන්න යන්න එපා. හදිස්සියට උකස්වත් තියන්න උනොත් (එහෙම වෙන්න එපා.. හැබැයි උනොත්) වටිනාකම අඩුයි ගල් අල්ලපුවාම
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,125
    9,420
    113
    රත්තරං බඩු ගනිද්දි ෂුවර් තැනකින් ගනිං. පොඩි කඩවල් ෂුවර් නෑ. වෝග් එක හොඳයි. ඔය මුදු වලට ගල් එහෙම අල්ලන්න යන්න එපා. හදිස්සියට උකස්වත් තියන්න උනොත් (එහෙම වෙන්න එපා.. හැබැයි උනොත්) වටිනාකම අඩුයි ගල් අල්ලපුවාම

    අපෝ ඔවු ගල් අල්ලන්න එපා විශේශයෙන් මුදු වලට
    මුද්ද පොඩ්ඩක් ඇද උනාම ඕව ගැල වෙනව
    මළ වදේ
    වයිෆ් ගෙ මුද්ද දෙපාරක් රෙපෙයාර් කෙරෙව්ව දැං
     
    • Like
    Reactions: AmalWeer

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,675
    113
    මම නම් දේවි ජුවලරස් එකෙන් ගත්තේ, කලින් හදලා එයාලගේම සේප්පු වල දාලා තිබ්බා. No risk of cancel wedding
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ළන්කාවනේ බන් වැඩි වෙච්ච එකක් අඩු වෙන්නෙ නෑ, දැන්ම හදල තියා ගනින්. මතක් කරල වෙඩින් එක එකම දවසේ අරන් ඒ සල්ලි වලින් සිනග, තායි ගිහින් ෆන් එකක් ගනින්, ලන්කන් අනාතයන්ට දන්සල් දෙන්නෙ නැතිව
     
    • Like
    Reactions: AmalWeer

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    mala mudu kiyalama ganne nathuwa ona barata gold ganin. gold ganna bari nam gal allala nathi malayak, bracelet ekak hari kamak na. badu ona wena kaleta e gold walin malei mudu tikai hadaganin.

    Vogue ganna epa. boru ganan gewanna ona. Sarrita, Raja shape
     
    • Like
    Reactions: AmalWeer

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    දැම්ම හදන්න එපා බඳින දවස වෙද්දි ඇඟිලි ලොකු වෙලා තිබ්බොත් (ඇඟිලි වලට දෙබරු ඇනලා තිබ්බොත්) දාන්න අමාරු වෙයි
    Faiya loku wela, simaba podi unoth thamai wade, api udau karamu
     
    AmalWeer

    Junior member
  • Jun 25, 2023
    48
    33
    18
    මම නම් වෙඩින්ග් එකට මාස 06කට කලින් හැදුවා. ලක්ශ 5ක් ගියා එතකොට ඔක්කොටම.ඒකෙන් ලොකු වාසියක් උනා මට නම් මොකද වෙඩින්ග් එක ගන්නකොට රත්තරන් අශ්ප ගනන් ගියා. දැන් නම් ඉතින් හරියටම කියන්න අමාරුයි ලොකුවට වැඩි වෙයිද අඩු වෙයිද කියලා.අර්බුද සමයේ බැන්දේ ඒකයි කලින්ම රත්තරන් බඩු හැදුවේ.මොකද ශොට් එකටම එකට තුනක් ගනන් යනවා කියලා කලින්ම හිතුන නිසා. හදලා තියන්න බැරි නම් රත්තරන් ටිකක් අරන් තියා ගන්න. මුදු වලටත් වඩා මාලෙට තමා අස්ප ගානක් යන්නේ.
    thnkuu

    mala mudu kiyalama ganne nathuwa ona barata gold ganin. gold ganna bari nam gal allala nathi malayak, bracelet ekak hari kamak na. badu ona wena kaleta e gold walin malei mudu tikai hadaganin.

    Vogue ganna epa. boru ganan gewanna ona. Sarrita, Raja shape
    thnkuu
    ------ Post added on Sep 22, 2023 at 5:22 PM

    රත්තරං බඩු ගනිද්දි ෂුවර් තැනකින් ගනිං. පොඩි කඩවල් ෂුවර් නෑ. වෝග් එක හොඳයි. ඔය මුදු වලට ගල් එහෙම අල්ලන්න යන්න එපා. හදිස්සියට උකස්වත් තියන්න උනොත් (එහෙම වෙන්න එපා.. හැබැයි උනොත්) වටිනාකම අඩුයි ගල් අල්ලපුවාම
    thnkuu
    ------ Post added on Sep 22, 2023 at 5:23 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජුවෙලරි ශොප් වල එවුන් ඔෆර් දෙන දවසක් තියෙනවා. අප්‍රියෙල් වල. මම නම් කලේ කලින් ඇඩ්වාන්ස් කරලා එදාට ගත්තා. කොහොමත් ඉතින් උන්ගේ වාසිය තමයි ඒත් මට ගානක් අඩු කරා එහෙම කියලා.

    සිම්පල් ඩිසයින් ගනින්. නැත්නම් වැඩ කුලියට ලොකු ගානක් දානවා.

    අනික් එක තමයි උඹ සිලෙක්ට් කරන ඩිසයින් එක පොටෝ එකක්වත් ගහගෙන වරෙන්. අන්තිමේදි උන් මොකක් හරි දුන්නම මේකයි උඹ සිලෙක්ට කළේ කියලා ඔප්පු කරන්න බෑ. මට හිතෙනවා උන් ප්‍රයිස් කියපු එක නෙමෙයි දුන්නේ කියලා ඒත් මට මතක නෑ සිලෙක්ට් කරපු එක.

    සමහර ලොකු ශොප් වල ගාන වැඩී. මට නම් බඳිනකොට එහෙම සල්ලි තිබ්බෙ නෑ. මුලු මඟුලම කලේ මගෙයි වයිෆ්ගෙයි සල්ලි වලින්. ඒක නිසා ලාභ තැනකින් ගත්තෙ. ඒත් ඉතින් අවුලක් නෑ. ලොකු කඩවල නම් ලස්සන ඩිසයින් තියෙනවා ගාන දෙතුන් ගුණයක් වැඩී. කොහොමත් අන්තිමේ රත්තරන් බරට වැලියු වෙන නිසා එච්චර හිතුවෙ නෑ.