එන්න එන්නම ගත්තු shares වල ගණන් අඩු වෙන්නේ ඇයි ? Peak ඔක්කොම පහුගිය අවුරුදු වලට වඩා අඩුයිනේ...
uba aran thiyenne high ekedi ne bn. balpn hama ekakma high price. ube advsr da kiwwe, nathnm uba aran dammada?එන්න එන්නම ගත්තු shares වල ගණන් අඩු වෙන්නේ ඇයි ? Peak ඔක්කොම පහුගිය අවුරුදු වලට වඩා අඩුයිනේ...
Thnkume dawas wala bear market ekak yanne ekai
investor la fd tbill wage ewa dala godak
eka nisa market ekata salli enne ne
මම ම හිතලා තමයි දැම්මේ.. කලින් අවුරුදු සහ dividends දුන්නු කාලේ බලලාuba aran thiyenne high ekedi ne bn. balpn hama ekakma high price. ube advsr da kiwwe, nathnm uba aran dammada?
Dialog, Bogawanthalawa, Hapugasthenna, Softlogic capital, grain elevators, chevronmonawada dan oyage portfolio eke tiyenne
Hmmmමාර්කට් එක කියන්නේ රටේ ආර්ථිකයේ දර්ශකයක් බන්. රටේ ආර්ථිකයට කෙලවෙලා තියෙනකොට මාර්කට් එක අප් වෙන්නේ කොහොමද?
------ Post added on Feb 1, 2024 at 5:35 PMමාර්කට් එක කියන්නේ රටේ ආර්ථිකයේ දර්ශකයක් බන්. රටේ ආර්ථිකයට කෙලවෙලා තියෙනකොට මාර්කට් එක අප් වෙන්නේ කොහොමද?
Thnkuu
- බැංකු පොලිය අඩු නිසා ගොඩක් අය ස්ටෝක් මාකට් එකේ සල්ලි ආයෝජනය කරා. (2021/22)
- බැංකු පොලිය වැඩි කරාට පස්සේ ඒ සල්ලි ඇදල බැංකුවේ FD දැම්ම. (2022 - )
- දැන් බැංකු පොලිය අඩුවුණාට FD දාපු ඒවාට 20%+ ලැබෙනවා.
- ආයේ ස්ටොක් මාකට් එක නගින්නෙ අවුරුදු තුනක් හතරක් ගිහින් FD කල් පිරුනම
ඔව් නේද.. දැනට තියෙන ඒවා loss නැති ගානට up උනාම විකුණලා dividends දෙන එව්වට දාන්නම්උබ ස්ටොක් මාර්කට් එකට සල්ලි දන්නේ අද දාලා ලබන සතියෙනේ ප්රෝෆිට් කරලා ගන්නනම් උබ ලොකු වැරද්දක් කරන්නේ මචන්...
ඉස්සෙල්ල ඉගන ගනින්, බ්‍රෝකර් කියන ඒවා ඒ ගණන වලටම ගන්න එපා.. මොකද උබට පාඩු උනාට අපි ගත්තොත්, විකුණුවොත් කොමිෂන් එක උන්ට යනවා...
YouTube එකේ ඕන තරං CSE හොදට කියල දෙන උන් ඉන්නවා..
ට්‍රේඩින් කරනවානම් අනිවාර්යෙන්ම ස්ටොප්-ලොස් ඕඩර් ගැන හොදට ඉගන ගෙන වරෙන්.. ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න කලින් උබට ගන්න පුළුවන් උපරිම ලොස් එක බලල එකේ හැටියට ෂෙයාර් ගනින්...
දිර්ගකාලින ආයෝජනයක් විදිහටනම් ඉතිං පුළු පුළුවන් විදිහට එකතු කරගනිං ඩිවිදන්ඩ් දෙන ඒවා...
ලංකාවේ technical analysis අදාල නැහැ market එක ගොඩක් පොඩි නිසා.
ලංකාවේ කොරෝනා කාලේ මිනිස්සුන්ගේ වියදම් අඩු උනා , අතේ සල්ලි තිබ්බ මිනිස්සු market එකට enter උනා . price උඩ ගියා .
ගෙදර ඉන්නකොට වෙනදට කිසිම උවමනාවක් නැති Stock Market එක වගේ දේවල් ගැන අවදානයක් එනවා .
ඒක use කරලා ගොඩක් උන් pump කරන්න ගත්ත stocks . එළකිරි ,fb උන් හිටිය Expo ලංකා එකේ stock එක 400 කිට්ටු වෙද්දී තව උඩ යාවි වගේ ඉඟි දුන්න . එහෙම කරපු උන් කලින් අඩුවට ගත්ත උන් සහ උඩින් buy කරපු උන් . උන්ට ඕන pirce එක උඩ ගියාම dump කරන්න . අහු වෙලා සල්ලි නැති කර ගත්ත මිනිස්සු ඇති ඕන තරම් ලංකාවේ , ඕන තරම් pump and dump වලට , කොරෝනා කාලේ .
තව අනුන්ගේ සල්ලි වලින් stock pump කරන්න පුළුවන් ETF ,EPF උන්ට ඕන නම් (btw මම කිව්වේ නැහැ එහෙම කරනවා කියල)
ලෝකෙත් වෙනසක් නැහැ , තව කොරෝන කලේ companies,USD බිලියන ගණන් funds වල වල profit අඩු උනේ නැහැ , ඒ සල්ලිත් market එකට ආව.
ලංකාව වගේ රටක රටේ ආර්ථිකය ඒ තරම් අදාල නැහැ stock market එකට .
ලංකාවේ CSE එකේ උන් සද්ද නැහැ stock down කාලෙට .
price වැඩි උන ගමන් TV ,Online , Radio වල හැම තැනම ඇවිත් CSE ගැන වැඩසටහන් කරනවා , ලංකාව වටේම වැඩමුළු කරනවා .
Thnkuuලංකාවේ technical analysis අදාල නැහැ market එක ගොඩක් පොඩි නිසා.

------ Post added on Feb 1, 2024 at 5:41 PMලංකාවේ technical analysis අදාල නැහැ market එක ගොඩක් පොඩි නිසා.
ලංකාවේ කොරෝනා කාලේ මිනිස්සුන්ගේ වියදම් අඩු උනා , අතේ සල්ලි තිබ්බ මිනිස්සු market එකට enter උනා . price උඩ ගියා .
ගෙදර ඉන්නකොට වෙනදට කිසිම උවමනාවක් නැති Stock Market එක වගේ දේවල් ගැන අවදානයක් එනවා .
ඒක use කරලා ගොඩක් උන් pump කරන්න ගත්ත stocks . එළකිරි ,fb උන් හිටිය Expo ලංකා එකේ stock එක 400 කිට්ටු වෙද්දී තව උඩ යාවි වගේ ඉඟි දුන්න . එහෙම කරපු උන් කලින් අඩුවට ගත්ත උන් සහ උඩින් buy කරපු උන් . උන්ට ඕන pirce එක උඩ ගියාම dump කරන්න . අහු වෙලා සල්ලි නැති කර ගත්ත මිනිස්සු ඇති ඕන තරම් ලංකාවේ , ඕන තරම් pump and dump වලට , කොරෝනා කාලේ .
තව අනුන්ගේ සල්ලි වලින් stock pump කරන්න පුළුවන් ETF ,EPF උන්ට ඕන නම් (btw මම කිව්වේ නැහැ එහෙම කරනවා කියල)
ලෝකෙත් වෙනසක් නැහැ , තව කොරෝන කලේ companies,USD බිලියන ගණන් funds වල වල profit අඩු උනේ නැහැ , ඒ සල්ලිත් market එකට ආව.
ලංකාව වගේ රටක රටේ ආර්ථිකය ඒ තරම් අදාල නැහැ stock market එකට .
ලංකාවේ CSE එකේ උන් සද්ද නැහැ stock down කාලෙට .
price වැඩි උන ගමන් TV ,Online , Radio වල හැම තැනම ඇවිත් CSE ගැන වැඩසටහන් කරනවා , ලංකාව වටේම වැඩමුළු කරනවා
Softlpgic capital ptta risky bnDialog, grain elevators, chevron awulak ne hold karan enna
dial me para divi ekak dei samahara welawata
Bogawanthalawa, Hapugasthenna gena idea ekak ne
Softlogic capital udin aran tiyanawa nam risky
ThnkuuDialog, grain elevators, chevron awulak ne hold karan enna
dial me para divi ekak dei samahara welawata
Bogawanthalawa, Hapugasthenna gena idea ekak ne
Softlogic capital udin aran tiyanawa nam risky
Hmm.... ekathmaa.. adurana un gamu gamu kiwa. Math gathaSoftlpgic capital ptta risky bn
Nyse එකට බහින්න.එන්න එන්නම ගත්තු shares වල ගණන් අඩු වෙන්නේ ඇයි ? Peak ඔක්කොම පහුගිය අවුරුදු වලට වඩා අඩුයිනේ...
Any way to do without Ustock trade + PFCA ( expelled) via an app like Robinhood..Nyse එකට බහින්න.
------ Post added on Feb 2, 2024 at 1:08 AM