මම drive කරන්නෙ 2012 ඇල්ටො එකක්, දෑන් 4 වෙනි අවුරුද්දට insure කරන්න තියෙන්නෙ. Insure කරල තිබ්බෙ AMW එකෙම subsidiary company එකක් වෙන Orient Insurance එකෙ. Full Insure කරල තිබ්බෙ ඒ දවස් වල මම carඑක ගත්ත value එකට (Rs.18,85,000). :oo:
4 වෙනි අවුරුද්දට insure කරන්න ගියම එගොල්ලො කියනව dan car එක...