Toshiba L850 physical damage help!

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මගෙ ගාව Toshiba L850 lap එකක් තියෙනවා. මේකෙ display එකට connect wena connector එකක් කෑඩිල. දෑන් ඩිස්ප්ලේ එක අරින්න වහන්නත් බෑ. තව attach karapu image එකේ පේන විදියට ඩිස්ප්ලේ එකේ ඈනේකුත් ගෑලවිලා.

    19488.jpg

    94877.jpg

    මේක හදාගන්න තෑනක් දන්නවද කවුරු හරි? එක දවසකින් හදාගන්න පුලුවන්නම් ගොඩක් හොන්දයි.

    අහ් තව මේකට අවුරුදු 2 ක warranty එකක් තියෙනව John Keels eke. Physical damages walata warranty claim කරන්න බෑ නෙද? එතනින් physical damage එක හදල දෙයිද? can pay for it. habai eka parak John Keels eken keyboard eka maru karala denna 1 month gaththa :oo::dull:
     
    Last edited:
    • Like
    Reactions: kinkon and dilrasan

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan kurunegala nam danna thanak thiyanawa ubata laga nane.ekayi wadee.habayi ikmanin ganna puluwan.but okata wagakeema thiyena nisa case weyida danne na
     
    • Like
    Reactions: Kalindugayan

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ ගාව Toshiba L850 lap එකක් තියෙනවා. මේකෙ display එකට connect wena connector එකක් කෑඩිල. දෑන් ඩිස්ප්ලේ එක අරින්න වහන්නත් බෑ. තව attach karapu image එකේ පේන විදියට ඩිස්ප්ලේ එකේ ඈනේකුත් ගෑලවිලා.

    19488.jpg

    94877.jpg

    මේක හදාගන්න තෑනක් දන්නවද කවුරු හරි? එක දවසකින් හදාගන්න පුලුවන්නම් ගොඩක් හොන්දයි.

    අහ් තව මේකට අවුරුදු 2 ක warranty එකක් තියෙනව John Keels eke. Physical damages walata warranty claim කරන්න බෑ නෙද? එතනින් physical damage එක හදල දෙයිද? can pay for it. habai eka parak John Keels eken keyboard eka maru karala denna 1 month gaththa :oo::dull:

    මචෝ හරියටම නම් කියන්න බෑ..

    මගෙ C850යෙ බේස් එකේ ඇණ දෙකම කඩල ගිහින් හින්ජ් දෙකට කෙලවෙලා තිබ්බ. යුරාජ් අයිය නම් වොරන්ටි දාල හදල දුන්න බේස් එකත් දාල.

    ට්‍රයි එකක් දාල බලන්න. සමහවිට පුලුවන් වෙයි.:)
     
    • Like
    Reactions: Kalindugayan

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    bezel da mokakda ekka neda okata kiyanne (frame ekata) ebay eken genna gannako...:baffled:

    bezel eka nemei wage kadila thiyenne, eka yatin kadila. ebay eken order kaloth full connector ekama enne na neda :oo::dull::baffled:

    Code:
    http://www.ebay.com/itm/Toshiba-Satellite-L650-L650D-L655-L655D-LCD-Screen-Bezel-Plastic-V000210440-/171273710036?pt=UK_Computing_Other_Computing_Networking&hash=item27e0b569d4
     
    • Like
    Reactions: kinkon

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මචෝ හරියටම නම් කියන්න බෑ..

    මගෙ C850යෙ බේස් එකේ ඇණ දෙකම කඩල ගිහින් හින්ජ් දෙකට කෙලවෙලා තිබ්බ. යුරාජ් අයිය නම් වොරන්ටි දාල හදල දුන්න බේස් එකත් දාල.

    ට්‍රයි එකක් දාල බලන්න. සමහවිට පුලුවන් වෙයි.:)

    Abans da warranty thibbe? :D
     
    • Like
    Reactions: kinkon

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    bezel eka nemei wage kadila thiyenne, eka yatin kadila. ebay eken order kaloth full connector ekama enne na neda :oo::dull::baffled:

    Code:
    http://www.ebay.com/itm/Toshiba-Satellite-L650-L650D-L655-L655D-LCD-Screen-Bezel-Plastic-V000210440-/171273710036?pt=UK_Computing_Other_Computing_Networking&hash=item27e0b569d4

    hmm hebei hp ekata man hewwa okak..ewagenam thibuna connetor ekath ekkama..thawa tikak balanna..:)

    menna screws
    http://www.ebay.com/itm/Toshiba-Sat...ther_Computing_Networking&hash=item258b22bf42
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    hmm hebei hp ekata man hewwa okak..ewagenam thibuna connetor ekath ekkama..thawa tikak balanna..:)

    menna screws
    http://www.ebay.com/itm/Toshiba-Sat...ther_Computing_Networking&hash=item258b22bf42

    thanks a lot bro, screws tikai mekai gaththanam hari wage, habai lankawata shipping specify karala na, mama seller ta msg ekak damma :)

    Code:
    http://www.ebay.com/itm/Front-Bezel-Cover-Touchpad-Palm-Rest-for-Toshiba-Satellite-L850-BT3N22-15-6-new-/130532483886?pt=LH_DefaultDomain_0&hash=item1e6457a32e
     
    • Like
    Reactions: kinkon

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    uraj neda ubata lap eka set kale ? mata mathakai math acer lap eka gannakota uba oka gatte :) ugen ahapan ban monawahari jilmart ekak dala dei :D