1. P

    ID එකක් ගන්න ඉසුරුපායේ වෙන කෙනෙක් ගියොත්....

    වයසක කෙනෙකුගේ ID එකක් ගන්න, වෙන කෙනෙක් ග්‍රාමසේවක සහතික කරලා දෙන කොලේ අරන් ඉසුරුපායට ගියොත් පුළුවන්ද? Call කලාට line busy P.s මට දැනගන්න ඕන dept: of id එකට ගියොත් ගන්න පුළුවන් වෙයි ද කියලා. ඉසුරුපායේ නෙවෙයි වෙන්න ඇති 😬
  2. P

    Paypal permeant limit කරලා මගේ

    මම appeal කරා. ඒත් වැඩක් නෑ. හේතුව දන්නේ නෑ. මම ලංකාවේ විදියට ම හදලා තිබ්බේ. Withdrawal කොහොමත් support කරේ නෑ. මේකට විසඳුමක් නැද්ද? පවුලේ වෙන කෙනෙක්ට හදන්නත් බෑ කියලා කියන්නේ risk ලු. Address එහෙම same නම් P.s - Permanent limit කියලා කිව්වේ. Typo එකක් title එකේ
  3. P

    Brand bucket එකේ domain විකුණන එක සාර්ථක ද?

    කවුරු හරි එහෙම sell කරපු කෙනෙක් ඉන්නවා ද? වැඩේ success ද?
  4. P

    ICT class Exam past papers තියෙනවා ද?

    කාගේ ළඟ හරි ICT class 3 (SLICTS) past papers , tutorial එහෙම තියෙනවා නම් දෙන්න.ලොකු උදව්වක්
  5. P

    ID එක අලුත් කරගන්න දවසින් පුළුවන් නේ?

    ID එකක් අලුතින් හදා ගන්න අදාල කෙනයි පරණ ID එකයි තිබ්බම ඇති නේ ද?
  6. P

    HMD Skyline phone එකත් අවුල් ද? Budget phone with good Camera

    HMD Skyline phone එක use කරපු අය ඉන්නවා ද? කොහොම ද experience එක.කෙනෙක්ට ගන්න හොඳ average phone එකක් ද?
  7. P

    Phone එක ගන්න ඕන

    HMD Crest phone එක ගන්න යන්නේ. අනිත් phone සෙට් නෑ වගේ ඒ price range එකේ තියෙන. 40,000 ක් වගේ වෙන්නේ. මේ phone පාවිච්චි කරපු අය ඉන්නවා නම් කියන්න ලොකු අවුලක් නෑ නේ?
  8. P

    කොළඹ නැවතිලා රස්සාවක් කළොත් අඩුම මාසෙට වියදම කීයක් යයි ද?

    Normal 50ක් 60ක් අරන් ජීවත් වෙන්න පුළුවන් වෙයි ද?
  9. P

    Innovex washing machine තියෙන අය එන්න.

    drain pipe එක අලුතින් දාන්න පුලුවන් ද අපිටම. Pipe හෙව්වට හම්බ වුණේ නෑ හරියන එකක්. Number එකත් වැඩ නෑ.
  10. P

    40,000 - 50,000 වගේ lag නොවෙන phone එකක්

    කියන්න බලන්න. Daily use කරන්න.
  11. P

    HMD Creat 5G phone එක පාවිච්චි කරන අය ඉන්නවා ද?

    Phone එක අවුලක් නැද්ද? Stuck වෙන lag වෙන එහෙම අවුල් තියෙනවා ද? Cam එක කොහොමද
  12. P

    ඒ කාලේ තෙල් පොලිම් දැන් තෙල් පෝලිම්වලට සමාන කරන්න බෑ නේ

    තෙල්, ගෑස් ගන්න සල්ලි නැතුව නේ ගෝඨාභයගේ කාලේ අවුල වුණේ. දැන් මේක තෙල් ගන්න නැති ප්‍රශ්නයක් නේ තියෙන්නේ.
  13. P

    ඉරාන, ඊශ්‍රායල්, ඇමරිකන් යුද්ධය ගැන ඔයාගේ අනාවැකිය මොකක් ද?

    ඉරාන, ඊශ්‍රායල්, ඇමරිකන් යුද්ධය ගැන ඔයාගේ අනාවැකිය මොකක් ද? අද 19-03-2026. කියමු බලන්න. මට නම් හරි අදහසක් නෑ.
  14. P

    EPF ETF ගැන ලංකාවේ නීතිය? කොහොම ද තමන්ගේ Acc එක බලා ගන්නේ.

    දන්න අය කියන්න. හැමෝටම වටිනවා.
  15. P

    Job vacancies - HNB Assurance මහනුවර Executive level වෙනකං යන්න Leadership skills තියෙන අය ඕන

    Executive level වෙනකං යන්න පුළුවන්. 3 දෙනෙක්ට වගේ chances තියෙනවා. කැමති අය මට PM කරන්න විස්තර දෙන්නම්. නැත්තං පල්ලෙහා messenger එකට CV එවන්න. https://www.messenger.com/t/174020982465636
  16. P

    මහනුවර අවට ඔබට රැකියා අවස්ථා. Full time & Part time Jobs

    මහනුවර අවට ඔබට රැකියා අවස්ථා! (3 executive level full time jobs and part time jobs). කරුණාකර ඔබගේ CV එක Messenger හරහා එවන්න - https://www.messenger.com/t/174020982465636
  17. P

    Insurance agent ට ගෙවන ගණන් කොහොම ද?

    කවුරුහරි දන්නවද insurance agent ලාට ගෙවන percentage එක? SLIC and HNB insurance එකේ?
  18. P

    බස්වල යන අය seat එකෙන් phone එක තියන්න එපා.

    :baffled: බස් එකේ සීට් එක අස්සෙන් phone එක වැටෙන්න පුළුවන්.... අද සෙනසුරාදා දවසක්. වැඩට යන්න බස් එකකට නැග්ගා. සෙනග අඩු හින්දා සීට් එකක් තෝරලා ම ඉදගත්තා බස් එකේ මැද හරියෙන්. වේලාව බලන්න අතට ගත්ත phone එක එහෙමම සීට් එක උඩ තිබ්බා හිස් ඉඩ තිබ්බා නිසා. මට බස් එකට දෙන්න මාරු සල්ලි ගන්න ඕන වුන නිසා...
  19. P

    Gaming PC එකක් හදන්න parts? කීයක් යයිද? Minimum requirments?

    අවම මට්ටමේ gaming pc එකක් සෙට් කරගන්න කීයක් වගේ යයි ද? Mother board , processor , RAM, VGA, minimum requirement කියන්න please. නුවර gaming pc එකක් ගන්න හොඳම තැන?

    No contents