gossip එකේ news එකක් තිබුන ලතා වල්පොලට part එකක් දාපු කෙල්ලෙක් ගැන.... "ස්ටාර් කෙල්ලෙක් " කියල තියෙන්නේ... කවුද දන්නේ නෑ...
එකී කියන්න හිටපු සින්දුව ලතා කියල ඒකිට කලින්...:P
ඊට පස්සේ එකී ඇහුවලු ඇයි එක කිව්වේ, මම එක කියන්නයි හිටියේ කියල...:angry: පට්ට...
කතාව ඇත්තනම් වැඩේ හරි නෑ කියලයි...