මුලින්ම මමත් මේ ආන්ඩුවට vote කරපු කෙනෙක්. මම remote වැඩ කරන්නෙ. Dollar rate එක තිබ්බට වඩා අඩු වුනා. මේ වැඩකරල හම්බෙන ගාන කොහොමත් දැන් ලංකාවෙ ගෙවනව. අපිට EPF ,ETF , insurance, office trip මුකුත් නෑ. Current bill, internet, laptops ඔක්කොම හම්බෙන ගානෙන් ගෙවන්නෙ. මෙහෙම ආන්ඩුවක් එකපාරපම ආදායම...