මම iPhone ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, Android විතරයි පාවිච්චි කරල තියෙන්නේ.
දන්න එකෙක් මට මේ ප්‍රශ්න ටිකට උත්තර දියන්. ලොකු උදව්වක්. :yes:
jailbreak කරනව කියන්නේ මොකක්ද?
5S එකක passcord එක දාල නම්, ඒකේ iTunes password එක අපි දන්නෙත් නැත්තම් reset කරන්න විදිහක් නැද්ද?
කොටින්ම තමන්ගේ නොවන iphone...