1. sachi4

    Wycherley International School ගම්පහ

    Wycherley International School Gamapaha පොඩි උන් යවන අය කවුද ඉන්නේ ?
  2. sachi4

    Alipay Help

    Alipay එකෙන් transfer කරන ය ඉන්නවද ? මට china වලට පොඩි පොඩි paymant දාගන්න විදිහක් තියනවද ? දැනට යවන්නේ උන්ඩියල් කරණ උන්ට කියල . එත් එක අපිට ඕනේ වෙලාවට වෙන්නේ නෑ . මම Account එක හදල card එක add කලා . paymant යවන්න බෑ එත් . දන්න කෙනෙක් මේගැන ඉන්නවද ? bump ------ Post added on 1741223172
  3. sachi4

    Dialog Outdor ඉවරායි

    මගේ dialog outdoor unit එකේ indoor කෑල්ල පිචුනා. කොහෙවත් එක විතරක් ගන්න නෑ. Dialog එකෙන් ගන්න බෑ මේක පාවිචිකරපු එකක් ගත්ත නිසා.මේක හොයල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
  4. sachi4

    LENOVO LEGION 5 PRO I9

    Meka gannada, watinawada 600000k Kiyanawa LENOVO LEGION 5 PRO Y9000P IAH7H Intel i9-12900H 2.5 GHZ , 32GB DDR5 , 512 GB SSD M.2 NVME, NVIDIA GeForce RTX 3060 with 6 GB DEDICATED , 16" (2560*1600)WQXGA 165HZ, , STORM GREY, Backlit Keyboard, Thundrbold 4 windows 11
  5. sachi4

    ප්‍රසිද්ධියේ ඔතන්නේ

    සිගරැට් නම් මොනවද මේ ප්‍රසිද්ධියේ ඔතන්නේ
  6. sachi4

    Concrete blocks

    මේ වගේ Concrete blocks 6 විතර ඔනෙකරලා තියනවා.හොයාගන්න තැනක් දන්නවද? Concrete කුට්ටි හරි කමක් නෑ. bump ------ Post added on 1648723101
  7. sachi4

    Concrete blocks

    මේ වගේ Concrete blocks 6 විතර ඔනෙකරලා තියනවා.හොයාගන්න තැනක් දන්නවද? Concrete කුට්ටි හරි කමක් නෑ.
  8. sachi4

    දම්රෝ හෙල්ප්

    මචන් මම inovex presher washer එකක් ගත්ත අද.මේකට එන soap bottle එකේ හරියට sopa form වෙලා එන්නේ නෑ.හොයල බලද්දී මෙහෙම එකක් තියනවා දැක්ක.මේක ගන්න පුළුවන් තැනක් දන්නවද?දම්රෝ වැඩකරන කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න පුලුවන්ද? අරගෙන ගෙදර ගෙනාවට පස්සේ තමා මේක දැක්කේ. You can buy it from DAMRO. its called...
  9. sachi4

    Oximeter එකක් ගත්තා

    චමුදිත කොල්ලගේ video එකෙන් පස්සේ ගන්න හිටිය එක ගැන තව දුරටත් හිතල බැලුව.ඒ අතරේ තමා මේක හම්බුනේ.මට නිකමට හිතෙනවා ඒ video එක හොදයි වගේම පොඩි promotion එකක්ද කියලත්.මොකද අද මේ oximeter එක ගන්න තියනවා.මෙචර කල් තිබුනේ නැහැ. මේක මට වුනේ 3990.හොයන අයට වැදගත් වෙයි කියල හිතලා මේක දාන්නේ.මේක මම ගේන එකක්...
  10. sachi4

    3M vflex mask

    දන්නා කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ 3M vflex mask ගන්න තැනැක් දන්නා කෙනෙක් ඉන්නවද? කොලබ හුගක් තැන් වල බැලුව.ගන්න නෑ.
  11. sachi4

    Spa and Saloon

    මේ වගේ saloon එකක් ලංකාවේ තියනවද බන්? ------ Post added on 1622492802
  12. sachi4

    You tube Free

    මචන් මට ඕනේ වෙලා තියනවා Router දෙකක් එකට Link කරගන්න. ගෙදර you tube බලන එක වැඩිවෙලා නිසා you tube එකට you tube Free router එකක් දාල අනිත් data වලට වෙන router එකක් දාල මේ දෙක එක Network එකකට ගන්න විදිහක් තියනවද? එතාකොට you tube යනවනම් Auto YouTube Router එකෙන් යන්නයි අනිත් data අනිත් Router...
  13. sachi4

    Internet bonding

    මට ඕනේ වෙලා තියනවා you tube එකෙට Live Stream කරන්න.දැනට Mobitel තමා පාවිචිකරන්නේ.එත් සමහර තැන්වලට signal නැති ප්‍රශ්නයක් තියනවා. දන්නා කෙනෙක් කියල දෙන්න පුලුවන්ද Internet Bonding කරන විදිහ. මට ඕනේ connection 2ක් ඊට වැඩි ගානක් එකට බොන්ඩ් කරලා Streaming එක කරන්න.වැදගත්ම දෙය කිසිම වෙලාවක...
  14. sachi4

    Canon Ink Tank System

    මචන් මේක හරියනවද? printer එකට කෙලවෙයිද?
  15. sachi4

    putu

    මචන් putu.lk එකෙන් බඩු ගත්ත අය ඉන්නවද? මම මේක ගන්න කියල බැලුවේ...
  16. sachi4

    Mobitel

    TP LINK TL-MR6400 මචන් මේ Router එක පාවිචි කරන කෙනෙක් ඉන්නවද? මේක තමා Mobitel එකෙන් දෙන අලුත් router එක.මේක ගන්න කියල බැලුවේ. එළියෙන් ගන්නවානම් ලොකු ගානක් වෙනවා.මේක mobitel එකෙන් Lock කරලද දෙන්නේ? lock කරලා නැතම් මේකේ සිම් ඔක්කොම වැඩකරනවා...
  17. sachi4

    Nokia 6280

    Nokia 6280 Unlock phone ekak one karala tiyanawa.bord eka display eka wada nati unata awulak naha.mata ganna one original Hosing ekai anith kali tikai... tiyana kenak price ekath ekka kiyanna. loku udawwak.
  18. sachi4

    Isuzu NPR 85 freezer truck

    Isuzu npr85 freezer truck එකක් ගන්න හොයනව.මේ ලොරිය ගැන දන්න අය පොඩ්ඩක් විස්තර කියනවද ? බලන්න ඔනේ මොනවද ? ගැටලු මොනවද ? ඇන තවු 5 සහ 6 අතර වෙනස මොකක්ද? කලු සුදු Shell එක අතර වෙනස මොකක්ද? කියල Power Gate එක පසුව හයිකරනව ස්තුතියි. SUZU Freezer Truck 2010 NPR 85 - Manual Gear 6 Speed - 4JJ1...
  19. sachi4

    Huawei Y MAX

    මට ටිකක් ලොකු display එකක් තියන ෆොනේ එකක් ඕනේ වෙලා තියනවා DJI Drone එකක් එක්ක පාවිචි කරන්න.මේ වෙලාවේ තියන budget එකකත් එක්ක යන්න වෙන්නේ Huawei එකකට තමා. පොඩ්ඩක් හොයල බැලුවම ගන්න කියල තියන mid range phone 4ක් තියනවා. 01. Huawei Y MAX (gsmarena Honor 8X Max)...
  20. sachi4

    cctv උදව්වක් ඕනේ

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ දන්නා කෙනෙක්.මම china වලින් ගෙනාව dvr එකත් එක්ක 4 camera system එකක්. camera ටික කිසි අවුලක් නැහැ.එත් මචන් මට මේකට ටිකක් දුර පේන camera එකක් දාගන්න ඕනේ. මේකේ තියෙන්නේ AHD කියල. මේකට ගන්න ඕනේ camera eka මොකද්ද? camera කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.මේක තමා මගේ ගාව...

    No contents