මචන්ලා පොඩි උදව්වක් ඕනේ දන්නා කෙනෙක්.මම china වලින් ගෙනාව dvr එකත් එක්ක 4 camera system එකක්. camera ටික කිසි අවුලක් නැහැ.එත් මචන් මට මේකට ටිකක් දුර පේන camera එකක් දාගන්න ඕනේ. මේකේ තියෙන්නේ AHD කියල. මේකට ගන්න ඕනේ camera eka මොකද්ද? camera කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.මේක තමා මගේ ගාව තියෙන්නේ.මට දාගන්න ඕනේ cam එකක් පාරට.ටිකක් දුරට පේන්න ඕනේ.
]
]