1. crazyasa

    Android help එකක්

    HTC E9+ android mobile එකේ 16 GB internal storage full Apps 5.8 GB music 73.96MB photos walata 1.68 GB ගිහින් තියෙන්නේ, System එකට 8.36GB පෙන්නනවා. ඒක නෝමල් ද ? apps මුකුත් update කරන්න බෑ ඒ ෆෝන් එකෙ මේ කේස් එක නිසා.
  2. crazyasa

    පියාපත් අහිමි බඹරිදු

    පියාපත් අහිමි බඹරිදු
  3. crazyasa

    උපසිරැසි ලේසියෙන් (potplayer)

    උපසිරැසි ලේසියෙන් (potplayer) අද New post search කරද්දි දැකපු සබ්ටයිට්ල් ප්‍රශ්ණයක් නිසා වැදගත් වෙයි හිතලා thread එක දාන්න හිතුවේ.සමහරුන්ට ෆිල්ම් එකක් හෝ ටීවී සීරිස් එක්ක Subtitle බාගන්න ගියාම විවිධ ගැටළු වලට මුහුණ දෙනවා.සමහර Subtitle මැච් වෙන්නෙ නෑ ඩවුන්ලෝඩ් කලාට.ඉතින් අපිට ලේසියෙන්ම...
  4. crazyasa

    ඇදලා ඉවතට විසි කිරීම(කේන්ද්‍ර අපසාරී)

    ඇදලා ඉවතට විසි කිරීම(කේන්ද්‍ර අපසාරී) කාලෙකින් නූලක් කොටන්න වේලාව ලැබුනා. . . . . . . . . . මේ කියන්න හදන්නෙ හැමෝගෙම වගේ ගෙදර පාවිච්චි කරන වතුර මෝටරය කියල හදුන්වන නමුත් ඇත්තටම හරි විදියටනම් වතුර පොම්පය ගැනයි.පම්ප් වර්ග දෙවිදියකට බෙදෙනවා centrifugal pumps එහෙමත් නැතිනම් rotor dynamic...
  5. crazyasa

    ඇත්ත තමයි

    බුකියෙ රවුමක් දාද්දි දැක්කෙ.හිතන්න දේවල් ටිකක් තියෙනව.:cool:රීපෝස්ට්නම් සොරිවෙන්න ඕනි :)
  6. crazyasa

    ලූණුමිදෙල්ල

    මචන් මගෙ යාළුවෙක්ගෙ ගෙදරට ලූණු මිදෙල්ල වලින් වඩිම්බු ගහන්න හිතන් ඉන්නව.ඒව කල් පවතින විදිය්ට හොඳටම පදම් කරන හැටි දන්න කෙනෙක් කියනවද ?
  7. crazyasa

    නැගී එන තරුව-Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    නැගී එන තරුව-Elakiri com Awards 2015 ඡන්ද විමසීම Elakiri com Awards 2015 ඡන්ද විමසීම එලකිරි නැගී එන තරුව - 2015 ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න. එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම...
  8. crazyasa

    නැගී එන තරුව-Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    නැගී එන තරුව-Elakiri com Awards 2015 ඡන්ද විමසීම Elakiri com Awards 2015 ඡන්ද විමසීම එලකිරි නැගී එන තරුව - 2015 ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න. එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම...
  9. crazyasa

    test

    ter
  10. crazyasa

    billboard page - Whipping After Bra Throwing at Enrique Iglesias Show

    Sri Lankan President Calls For Whipping After Bra Throwing at Enrique Iglesias Show We can’t say what exactly the president of Sri Lanka expected from a concert that was part of a tour called Love and Sex, but he was shocked and outraged by Enrique Iglesias’ first live show in the...
  11. crazyasa

    මොකද බන් මෙහෙම වෙන්නෙ

    මොකද බන් මෙහෙම වෙන්නෙ මොකක්ද බන් මේ එන ලබ්බ?:angry:. මට එලකිරි එන එකත් එපාවෙනව:(.නිතරම මේක එනවනෙ.ඇයි මෙහෙම වෙන්නෙ කියපල්ලකො :sorry:
  12. crazyasa

    Great Lakes(පංච මහා විල්)

    ලෝකෙ වටේ එහේ මෙහේ යද්දි මම මගෙ ජීවිතේ ලබපු ලස්සන අත්දැකීමක් තමයි පංච මහා විල් තරණය කරන්න ලැබුණු එක.ඒත් මේ ගැන වැඩිපුර තොරතුරු මම නොදැන හිටියත් පහත තියෙන ලිපි දෙක කියෙව්වම මට ලොකු දැනුමක් ලැබුනා ඒ ගැන.ඉතින් මුලින්ම ඒ ලිපි පලකල අයට ස්තූතියි.පුරුද්දක් විදියට මට පුළුවන් අයුරින් මගෙ යාළුවො වෙනුවෙන්...
  13. crazyasa

    Elakiri Awards 2015 -නැගී එන තරුව 2015

    Elakiri Awards 2015 -නැගී එන තරුව 2015 නැගී එන තරුව - 2015 Nomination Elakiri Awards 2015 2015 වර්ෂයේ පලවුනු විශේෂිත ත්‍රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්‍රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ. එම තරගයට ඉදිරිපත් කරන ත්‍රෙඩ් හෝ...
  14. crazyasa

    එලකිරි වාසී සැමට සුභ නත්තලක් වේවා..!

    එලකිරි වාසී සැමට සුභ නත්තලක් වේවා..! එලකිරි වාසී සියළු දෙනා හට සාමය සතුට සපිරි සුභ නත්තලක් වේවා...!
  15. crazyasa

    ඇත්තද බං මේ කතාව?

    ඇත්තද බං මේ කතාව? ඇත්තද බං මේ කතාව? මෙහෙමත් බද්දක් ගහනවද? යකෝ මුන්ට හෙන ගහන්න එපැයි පිට රට ඉඳලා දුක් විඳලා ලංකාවට සල්ලි එවන මිනිස්සුන්ගෙ Account එකටත් බදු ගහන්න. කොච්චර දුක් විඳිනවද.නෙදකින්... කලකිරුණා
  16. crazyasa

    පිස්සු ආතල්

    බුකියෙ තිබුනෙ පිස්සු ආතල් එකක්.පට්ට ආතල් ටිකක් බලපල්ලා පොඩී ක්ලිප් එකක් :lol: https://www.facebook.com/col3channel/videos/864156110305089/ රී පෝස්ට්නම් සොරි වෙන්න ඕනි :sorry:
  17. crazyasa

    අවසරයි සමුගන්න

    අවසරයි සමුගන්න අවසරයි සමුගන්න මව්බිමෙන් ගව් දුරක ඔය මුදු මුව සිනහවන් නොපෙනෙන මානයකට... හද සසල කල මොහොතක සුසුම් වැල් රලකට යදම් ලන්නට මා ඔබ වෙතම නොහැකි වූ නිමේෂයක නිල් නෙතු රූරා ගිය පිනි මුතු කඳුලු කැට සරදම් කලා අපමණ ගෙවන එක තත්පරයද අවසන් හෝරාවක කල්පයකට හීන ගන්වා අපේම වූ...
  18. crazyasa

    තරුත් වැලපුණා නම්

    තරුත් වැලපුණා නම් තරුත් වැලපුණා නම් බලා ඉන්නට තිබුණා.. අමාවක වසාගත් රාත්‍රිය පිනි හිරු සිඹින තුරාවට අනේ ඔබ දැන සිටියානම් සඳක් මට අවැසි නොවන වග දුරලන්න ඝණ අඳුර එකම එක පහන් සිලක් නෙත් මානයේ දඟ කලානම් අනේ දැල්වුණානම්... ඉකිගසන හදවතට ඇසිල්ලක විරාමයක් දී නොපහන් දිවිය පුරාවට බලා ඉන්නට...
  19. crazyasa

    නායකත්වය

    නායකත්වය පට්ට tHhGXBl0cMc අද මැච් එක ගැන දුකින් වුනත් පරණ වීඩියෝස් ටිකක් U-tube එකේ බලද්දි මේක අහුවුනා බන්.අර්ජුන නියම නායකයෙක් විදියට සිංහයෙක් වගේ මුරලි වෙනුවෙන් පෙනී ඉඳල ටීම් එක අරන් එලියට යන්න පවා හොඳ කොන්දක් තියෙනව.සුද්දා දාන්න පටන් ගත්ත සිංහ රංගනය කොරවෙනව අර්ජුන කතා කරන්න ගත්තම ..අද...
  20. crazyasa

    Legends Never Die

    ඇත්තටම මැච් එක පැරදුනාටත් වඩා දුකක් දැනෙන්නේ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයො දෙන්නා ආයෙ ලංකාව වෙනුවෙන් එක්දින තරඟ ක්‍රීඩා කරන්නෙ නැති එක ගැන.ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙම ක්‍රිකට් ලෝලීන්ට ඒ මතකයන් අමතක වෙන්නෙ නැතිවේවි... Respect You Guys...!

    No contents