1. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    මම මේක යූටියුබ් එකේ වීඩියෝ එකක් දැකලා බලන්න ගත්තේ... මුල් ටික බලද්දි අනේ මරු වැඩක් නෙ කියලා හිතුනා. ඒත් ටිකක් බලාගෙන යද්දි මේක පට්ටම ගේමක් නෙ කියලා හිතුනා. තව යාලුවෙක්ටත් පෙන්නලා කතා කලාම යාලුවා කියනවා එහෙම කියන්න බෑ නේ. මේක ලංකාව ගොඩ දාන්න කරන වැඩක්නේ .. වැරදි හොයන්න එපා කියලා. ඒත් වැඩේ ගැන...
  2. lcrstudio

    Chicken Road - ලේසියෙන් සල්ලි හොයන්න

    Chicken Road කියලා මොබයිල් ගේම් එකක් සෑහේන උඩට ඇවිත් තියෙනවා. අද දැක්ක හොඳම දේ තමා ලංකාවේ කෙල්ලොන්ගෙත් වීඩියෝ දාලා මේක promote කරන එක. ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියලා. මේ වගේ ගේම් ලෝකෙ හැම තැනම වැහි වැහැලා. ඒත් මේ විදිහට ලංකාවෙ අයවත් දාගේන බරටම ගේම් එක දෙනවා කියන්නේ අපේ රටේ...
  3. lcrstudio

    Adobe Photoshop HELP Please....

    මචංලා මට මේ දෙකේ CC 2019 - 2025 අතර දෙකක් download කරගන්න හොඳ ලින්ක් එකක් දෙන්නකෝ. For Windows..... ප්ලීස්.... ADOBE PHOTOSHOP ADOBE PREMIERE PRO ආරක්ශිත එකක්... ;) පිං සිදු වේවා.... :love: :love:
  4. lcrstudio

    ජපන් ඉන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් ගෙන් හරි උදව්වක් ඕනේ.

    මචං මට ජපානෙන් Nintendo e-shop කාඩ් එකක් අරන් දෙන්න පුළුවන් ද? මම Revolut එකෙන් YEN වලින්ම සල්ලි එවන්නන්. මොකද ජපන් nintendo e-shop එකේ Switch games වල ගාන අඩුයි. හොඳ offers සෙට් වෙනවා. ජපන් e-shop එකට සල්ලි පුරවන්න පුළුවන් මේවගෙන් විතරයි. නැත්තන් Amazon Japan account එකකින් මේ කාඩ් ගන්න ඕනේ.
  5. lcrstudio

    4K HDR - ඇහැට උපරිම සැප දෙන ෆිල්ම්

    හොඳම හොඳ high ම කොලිටි එකට English ෆිල්ම් එකක් බාගන්න පුළුවන් කොහෙන්ද? :confused: Y-T-S එකෙන් දෙන්නෙ Full HD, නැත්තන් 4K-. ඒත් HDR වගේ සුපිරිම කොලිටි එකකින් බාගන්න දෙන තැනක් ගැන දන්නෙ නැද්ද? Interstellar වගේ ෆිල්ම් ටිකක් තියෙනවා බලන්න ඕනේ ඇස් උල් වෙන කොලිටි එකකින්. :rofl:
  6. lcrstudio

    පරණ ගේම්ස් ටිකක් ගහන්න නොස්ටැල්ජියාවක් ආවා...

    උදව් කරන්න ප්ලීස්... Red Alert 2 Stronghold Crusader extreme Age of Empires 2 මේ ගේම්ස් ටික ආයේ ගහන්න ආසාවක් ආවා.. ඩව්න්ලෝඩ් කරගන්න විශ්වාසනීය තැනක් දෙන්න ප්ලිස්.....
  7. lcrstudio

    TikTok insta followers ඕනේ..

    මට accounts වගයකට TikTok - Insta - Youtube followers la ඕන වෙලා තියෙනවා.. කවුද දන්න වැඩ කාරයෝ ඉන්නේ? Followers ලා වැඩි කරලා දෙන.. 🙋‍♂️🙋‍♂️🙋‍♂️ .
  8. lcrstudio

    Binary or Binance?

    මචංලා, Crypto trading කරන්න මට හොඳ මේ දෙකෙන් මොකක් කියලද හිතන්නේ? Skrill එකක්නන් තියෙනවා.... අදහස් මොනාද බෝයිස්. තව හොඳ Wallet එකක් Trading site එකක් ගැනත් ඔයාලගේ අදහස් කියන්න.. තෑන්ක්ස් වේවා.....
  9. lcrstudio

    CDS Account Case!

    බෝයිස් , මම CDS account එකක්හ දන්න online form එක යැවුවා... :rolleyes: මෙහෙම එකක් ආවනේ.. මොකද කරන්නෙ දැන්?? :sorry::sorry::sorry::sorry: 1. No NIC records available. Please refer to the Number verification Division of DRP with the original Birth certificate and NIC Side note - (Bartleet එක...
  10. lcrstudio

    CSE CDS Help please!

    1. මචං මම ලංකාවේ නෙමෙයි ඉන්නේ.. ඉතින් App එකෙන් රෙජිස්ටර් වෙද්දි දුන්නේ ඉන්න රටේ නම්බර් එක.. එතකොට ගිහින් මෙතනින් නැවතුනා.. මේකට විසඳුම මොකක්ද? කොහොමද එහෙම රෙජිස්ටර් වෙන්නේ? :( 2. නැත්තන් , මම ලංකාවේ නම්බර් එකෙන් හදලා (වෙරිෆයි ඔක්කොම කරලා) ලංකාවේ ඇඩ්‍රස් එක දාලා (රෙසිඩන්ට් කියලා )...
  11. lcrstudio

    O/L & A/L help

    මචංලා ලංකාවේ අමතර පන්ති ඔන්ලයින් විදිහට කරනවා කියලා ආරංචියක් ආවා.. ඉස්කෝලෙ නැතුව ගෙදරට වෙලා ඉන්න ඕලේවල් ඒ ලෙවල් කරන අයට පාවිච්චි කරන්න පුලුවන් සයිට්ස් මොනාද? මුදල් ගෙවලා කරන්න ඕනේ කියලා තමා ආරංචි උනේ.. ඒත් කමක් නෑ.. පන්තියකට යන මුදල් නේ..
  12. lcrstudio

    රෙප් වලට මොකද උනේ? ට්‍රෝෆි පොයින්ට්ස් මොනාද? 🏆

    කලින් තිබ්බ රෙප් නැතිම උනාද? තරු දෙන්නෙ ඒවටද? දැන් රෙප් දෙන්න බැරිද? :eek::confused: දැන් ඒ වෙනුවට තියෙන්නේ මොනාද? ඒවා කොහොමද වෙන්නේ... කලින් රෙප් ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා සවිස්තරාත්මකව අවුරුදු ගානකට කලින්. කොටු එන්නෙ කොහොමද ? රෙප් කීයක් ඕනෙද අනිත් කොටුවට. මේ හැමදේම කියලා.... :):)...
  13. lcrstudio

    Samsung Help! උදව්වක් දෙන්න..

    Samsung Help! උදව්වක් දෙන්න.. Samsung S8 වර්ගයේ ජංගම දුරකථනයකට ඩිස්ප්ලේ දාගන්න කොහෙද තියෙන්නේ. :confused: හොඳ තැනක් :yes: කොළඹ, ගම්පහ, මීගමුව , හලාවත අවට. Original AMOLED එක.. ලොකු උදව්වක්.. :sorry: Bump වලටත් REP 15 දෙනු ලැබේ. ;)
  14. lcrstudio

    O/L help ! Please! Help in need..

    යාලුවනේ.. ලොකු උදව්වක් පුළුවන්නම් කරන්න.. මගේ නෑදෑ වෙන කෙනෙක් මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ කරනවා.. (2019) දැනගන්න පුලුවන්ද මේ පාර ප්‍රායෝගික පරීක්ෂණ නැත්තන් ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියෙන්නෙ කවදා වගේ ද කියලා.. :confused: නර්තනය කරන්නේ කලා විෂය ට.. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ අයගෙන් උදව්...
  15. lcrstudio

    Raini Fernando - Sri Lankan cutie in Italy (Photos)

    deleted :baffled:
  16. lcrstudio

    CCTV help - සලකනු ලැබේ

    මචං පොඩි හෙල්ප් එකක් ඕනේ.... අපේ ගෙවල් ලඟ එකෙක් CCTV කැමරා සෙට් කරගෙන. මෑන් ට වැඩේ කරලා දීපු උන් Live monitoring හදලා දීලා නෑ.. උන් එන්නෙත් නෑලු ආයේ, පොල්ල ලු. මට පුලුවන්ද සප් එකක් දෙන්න. iPhone ekata ganne කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙන්න... එකෙන් ලයිව් බලන්න. ඇප් එකකුයි සෙටප් කරන හැටියි...
  17. lcrstudio

    SEX education! ඇයි ලැජ්ජයිද?

    SEX education! ඇයි ලැජ්ජයිද? මේ ත්‍රෙඩ් එක දාන්නෙ හුදෙක් අධ්‍යාපනය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. සෞඛ්‍ය පාඩමේ ප්‍රජනන පද්ධතිය එද්දි ඒක හීනියට කියලා මග හරින ටීචර්ලා සර්ලා ඉන්න රටක, :sorry: සෙක්ස් කියල ගූගල් රෙකෝර්ඩ් තියපු රටක, :rolleyes: කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් ගියොත් කෙල්ල මූණේ...
  18. lcrstudio

    දෙකෙන් මොකක්ද?

    දෙකෙන් මොකක්ද? මේ දෙකෙන් එකක් තෝරගන්න අවස්ථාවක් හම්බුනොත් මොකක්ද තෝරගන්නේ.. ඒ ඇයි? 1. Canon EOS 1300D or 1. GoPro Hero 5 දැන් උත්තර දීපල්ලකෝ....... බම්ප් එකක්වත් දාගෙන යමල්ලා... :yes: රෙප් පුළුවන් විදිහට දෙන්නන්... ;)
  19. lcrstudio

    ටීනාගේ ලිප් කිස් එක, නම කලාකරුට?

    ටීනාගේ ලිප් කිස් එක, නම කලාකරුට? ටිකක් දිග ත්‍රෙඩ් එකක් වෙයි මේක. ඔන්න ටයිප් කරන්න පටන් ගන්නත් කලින් කිවුවා. වේලාවක් තිබේනම් කියවන්න. :yes: මේකයි සීන් එක.. මේ වගේ දේවල් මම එළකිරියෙවත් FB එකේවත් කතා කරන මාතෘකා නෙමෙයි වැඩිය.. ඒත් මේ කලාකරුවෝ කියලා කියාගන්න පුද්ගලයින් වෙන වෙන දේවල් වලින් මාකට්...
  20. lcrstudio

    හමුදා උපහාර හෙල්ප්!

    හමුදා උපහාර හෙල්ප්! මචං පොඩි අලුත් විදිහෙ වැඩකට මට රණවිරුවන්ට උපහාර විදිහට හදපු ගීත දන්න කියන හැම එකක්ම මෙතන දාන්න පුළුවන්ද? YouTube ලින්ක් අවුලක් නෑ. ;) රන් මලක් ලෙස , අහසේ පොළවේ වගේ ගීතත් ලස්සනයි. හිතට වදිනවා :nerd: ඒත් මම හිතුවා ඒ ගීත හැමෝම පාවිච්චි කරන නිසා ටිකක් අළුත් ගීත් වලට තැනක්...

    No contents