මචන් මම ගෙදර පොලව අර titanium cement cut කියන විදියට හදන්නයි යන්නේ. කව්රු හරි දන්නවද ඔකේ තියන හොද නරක එහෙම?
ඕව කරන කගේ හරි details තියනවා නම් මට එවන්න. ලොකු උදව්වක් මචන්..

තව දෙයක් ඕක කරන්න ඕනේ කරන සෙමෙන්ති බඩු එහෙම ගන්න තැන්
ගැනත් විස්තරයක් දෙන්න..

ඕව කරන කගේ හරි details තියනවා නම් මට එවන්න. ලොකු උදව්වක් මචන්..

තව දෙයක් ඕක කරන්න ඕනේ කරන සෙමෙන්ති බඩු එහෙම ගන්න තැන්
ගැනත් විස්තරයක් දෙන්න..