අවුල් වූ කෙස් කළඹ....,
බිම බලන නෙත් සඟල....,
පොඩි වෙච්ච බ්ලවුස් එක....,
රැලි ගැහුන යට සාය....,
සිනමා හලෙන් එලියට....,
පිය නගන යුවතිය....,
සතියකට පසු....
ඔයා බැලුවෙත් නැති...,
මට බලන්න දුන්නෙත් නැති...,
නොබලාපු ෆිල්ම් එක...,
ආයෙ යමුද අපි බලන්න...



බිම බලන නෙත් සඟල....,
පොඩි වෙච්ච බ්ලවුස් එක....,
රැලි ගැහුන යට සාය....,
සිනමා හලෙන් එලියට....,
පිය නගන යුවතිය....,
සතියකට පසු....
ඔයා බැලුවෙත් නැති...,
මට බලන්න දුන්නෙත් නැති...,
නොබලාපු ෆිල්ම් එක...,
ආයෙ යමුද අපි බලන්න...






