ෆිල්ම් එක

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    අවුල් වූ කෙස් කළඹ....,

    බිම බලන නෙත් සඟල....,

    පොඩි වෙච්ච බ්ලවුස් එක....,

    රැලි ගැහුන යට සාය....,

    සිනමා හලෙන් එලියට....,

    පිය නගන යුවතිය....,




    blue_down_arrow_clip_art_22552.jpg



    සතියකට පසු....



    blue_down_arrow_clip_art_22552.jpg



    blue_down_arrow_clip_art_22552.jpg



    ඔයා බැලුවෙත් නැති...,

    මට බලන්න දුන්නෙත් නැති...,

    නොබලාපු ෆිල්ම් එක...,

    ආයෙ යමුද අපි බලන්න...

    :P:P:P