£70000 වලට කොලඹින් ගෙයක් පුලුවන්ද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
£70000 වලට කොලඹින් ගෙයක් පුලුවන්ද?

මගේ ගාව පවුම් ලක්ෂයක් විතර තියෙනවා . පවුම් හෑත්තැදාහකට නුගේගොඩ, ගල්කිස්ස, කොහුවල,නාවල වගේ පැත්තක හොඳ ගෙයක් ගන්න පුලුවන්ද?ඕනිනම් එංගලන්තෙන්ම ගෙවන්න පුලුවන් පවුම් වලින්.ලංකාවට එව්වොත් මිලියන 15ක් වගේ තමයි රුපියල් වලින්
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
28sowao.jpg
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඇයි පොන්ස් උබේ location එක අයින් කරේ....:P

දවසක් ඕකා ස්පා අහල තිබ්බා.
මම ලන්ඩන් වල තියන ස්පා ලිස්ට් එකක් හොයල එකක් යැව්වා.
ඊට පස්සේ මු ලොකේසන් එක අයින් කරලා.
පව් අහිංසකය :D
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දවසක් ඕකා ස්පා අහල තිබ්බා.
    මම ලන්ඩන් වල තියන ස්පා ලිස්ට් එකක් හොයල එකක් යැව්වා.
    ඊට පස්සේ මු ලොකේසන් එක අයින් කරලා.
    පව් අහිංසකය :D

    :lol: :rolleyes: