¤¤¶¶ අවමගුල් උණු මගුල් ¶¶¤¤
අවමගුල් උණු මගුල් ටිකක් ගැන කියන්නයි යන්නේ අද
දුක සතුටක් වෙන්න සතුට දුකක් වෙන්න
යන්නේ තප්පරයයි
මේවා බැලුවම එක හොදටම තේරෙයි
1.The Brazilian bride who died in a helicopter crash on the way to her wedding
හමොමවම පුදුමයට පත්කරන්න කියලා මගුල් උත්සවේට
හෙලිකොට්ටෝරුවෙක්ගෙන් එන්න තමා බ්රසිල ජාතික මේ අක්කා හදලා තියෙන්නේ
මගුල අවමගුලක් කරමින් මේ හෙලිකොට්ටෝරුවා කඩාන වැටිලා

2.The mother of the bride who was killed when a tree fell on the wedding party
'
December 2016 උන දෙයක්
මනමාලිගේ අම්මා මිය ගියා ගහක අත්තක් කඩාන වැටිලා
5 දෙනෙක් තුවාල වෙලා තියනව :shocked
3.The 20 wedding guests who died after the dance floor collapsed
2001 දී තමා වෙලා තියෙන්නේ
20 දෙනෙක්ට දිවි අහිමි වෙලා තියනවා
නටමින් සිටි පොලව කඩන වැටිලා
ජෙරුසලමේ වැඩවල කොලිටි එක තමා
4.The father of the bride who died moments after dancing with his daughter at her wedding
Tim Buchanan නමැති 54 හැවිරිදි කෙනෙක්ට තාම මෙහෙම වෙලා තියෙන්නේ
දුව සමග අවසන් නැටුමට පසුව හර්දයබදයක් වැළදිලා තාම මෙහෙම වෙලා තියෙන්නේ
5.The 51 wedding guests who where killed by a suicide bomber
අවුරුදු 14 වන බෝම්බකරුවෙක්
බෝම්බය පුපුරව ගැනීම නිසා තමා තුර්කියේදී
විවාහයට පැමිණි 51 දෙනෙක් මිය ඉහින් තියෙන්නේ
6.The father who died in plane crash while flying over his daughter's wedding reception
2015 දී මනමාලිගේ පියා
දුව පුදුම කරවන්න පියසරියක යෙදෙද්දී
යානය අනතුරකට ලක් වෙලා මිය ගිහින් තියෙන්නේ
7.The bride who drowned during her wedding photo shoot
2012 දී තමා මේ අනතුර වෙලා තියෙන්නේ
විවාහ චායරුපගත කිරීමකදී
රැල්ලකට හසු වෙලා තාම මිය ඉහින් තියෙන්නේ
8.The women who died after the wedding limo caught fire
හදිසියේම ලිමොසින් රථය ගිනි අරන් මනමාලිය ඇතුළු 9 දෙනෙක් මිය ගිහින් තියනවා
2013 තමා මේ අනතුර වෙලා තියෙන්නේ
9.A woman was killed and four people were injured by rogue bullets during a wedding celebration
2016 තාම යාබද ඉන්දියාවේ මේක වෙලා තියෙන්නේ
එක අයෙක මිය ගිහින් 4 දෙනෙක් තුවාල ලබල තියනව
ගිනි කෙලි පිපිර වීමේදී