¤¤¶¶ අවමගුල් උණු මගුල් ¶¶¤¤

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ¤¤¶¶ අවමගුල් උණු මගුල් ¶¶¤¤

    අවමගුල් උණු මගුල් ටිකක් ගැන කියන්නයි යන්නේ අද
    දුක සතුටක් වෙන්න සතුට දුකක් වෙන්න
    යන්නේ තප්පරයයි
    මේවා බැලුවම එක හොදටම තේරෙයි ;)



    1.The Brazilian bride who died in a helicopter crash on the way to her wedding


    qoagit.jpg


    හමොමවම පුදුමයට පත්කරන්න කියලා මගුල් උත්සවේට
    හෙලිකොට්ටෝරුවෙක්ගෙන් එන්න තමා බ්‍රසිල ජාතික මේ අක්කා හදලා තියෙන්නේ
    මගුල අවමගුලක් කරමින් මේ හෙලිකොට්ටෝරුවා කඩාන වැටිලා :(:(


    2.The mother of the bride who was killed when a tree fell on the wedding party


    1scqr5.jpg
    '


    December 2016 උන දෙයක්
    මනමාලිගේ අම්මා මිය ගියා ගහක අත්තක් කඩාන වැටිලා
    5 දෙනෙක් තුවාල වෙලා තියනව :shocked


    3.The 20 wedding guests who died after the dance floor collapsed


    zkh1qr.jpg



    2001 දී තමා වෙලා තියෙන්නේ
    20 දෙනෙක්ට දිවි අහිමි වෙලා තියනවා
    නටමින් සිටි පොලව කඩන වැටිලා :frown:
    ජෙරුසලමේ වැඩවල කොලිටි එක තමා :growl:

    4.The father of the bride who died moments after dancing with his daughter at her wedding



    x5cn69.jpg



    Tim Buchanan නමැති 54 හැවිරිදි කෙනෙක්ට තාම මෙහෙම වෙලා තියෙන්නේ
    දුව සමග අවසන් නැටුමට පසුව හර්දයබදයක් වැළදිලා තාම මෙහෙම වෙලා තියෙන්නේ :(

    5.The 51 wedding guests who where killed by a suicide bomber


    mltg6w.jpg


    අවුරුදු 14 වන බෝම්බකරුවෙක්
    බෝම්බය පුපුරව ගැනීම නිසා තමා තුර්කියේදී
    විවාහයට පැමිණි 51 දෙනෙක් මිය ඉහින් තියෙන්නේ :(

    6.The father who died in plane crash while flying over his daughter's wedding reception

    2r2p4xs.jpg



    2015 දී මනමාලිගේ පියා
    දුව පුදුම කරවන්න පියසරියක යෙදෙද්දී
    යානය අනතුරකට ලක් වෙ‍ලා මිය ගිහින් තියෙන්නේ :(


    7.The bride who drowned during her wedding photo shoot

    s4vzgz.jpg


    2012 දී තමා මේ අනතුර වෙලා තියෙන්නේ
    විවාහ චායරුපගත කිරීමකදී
    රැල්ලකට හසු වෙලා තාම මිය ඉහින් තියෙන්නේ :(

    8.The women who died after the wedding limo caught fire

    හදිසියේම ලිමොසින් රථය ගිනි අරන් මනමාලිය ඇතුළු 9 දෙනෙක් මිය ගිහින් තියනවා :(
    2013 තමා මේ අනතුර වෙලා තියෙන්නේ

    9.A woman was killed and four people were injured by rogue bullets during a wedding celebration


    2wntxet.jpg


    2016 තාම යාබද ඉන්දියාවේ මේක වෙලා තියෙන්නේ
    එක අයෙක මිය ගිහින් 4 දෙනෙක් තුවාල ලබල තියනව
    ගිනි කෙලි පිපිර වීමේදී








    b.gif
    u.gif
    m.gif
    p.gif
    empty.gif
    p.gif
    l.gif
    e.gif
    a.gif
    s.gif
    e.gif