eka sere daapiyako nikan keli keli daanne indian mega uttak wage!!
මැඩියා අපායට ගියත් මූ එතනත් මුලටම ඉන්නවා නේ බොල!!
ත්රෙඩ් එකේ කැරැක්ටර් ගණන වැඩියි ලු ඒකයි කෑලි තුනට කඩන්න සිද්ධ වුණේ.....!!!

ත්රෙඩ් එකේ කැරැක්ටර් ගණන වැඩියි ලු ඒකයි කෑලි තුනට කඩන්න සිද්ධ වුණේ.....!!!

පට්ට ත්රෙඩ් එක බ්රෝ![]()
![]()
රෙප් 9+
තෑන්ක්ස් මචෝ!! 

එක සැරේ දාපියකෝ නිකන් කෑලි කෑලි දාන්නේ ඉන්දියන් මෙගා උට්ටක් වගේ!!
hikz!
තෑන්ක්ස් මචෝ!! 
තෑන්ක්ස් මචෝ!! 
හපොයි කියවන්නම ගියා පැය බාගයක් විතරහොඳ ත්රෙඩ් එකක් බන් සෑහෙන මහන්සිවෙලා
+8
තෑන්ක්ස් මචෝ!! හොඳට වෙලාව අරන් කියවපිය!
කිය්වලා උඹේ පැටවුන්ටත් කියලා දීපියෝ!!! 

කිය්වලා උඹේ පැටවුන්ටත් කියලා දීපියෝ!!! 

මේ දාල තියන්නෙ කා ගැනද බන්
"අවුරුදු හැත්තෑවත් පැනපු, මීට දශකයකට විතර උඩදි එක්ස්පයර් වෙන්න නියමිතව තිබුණු එළකිරියේම එකතරා "උභයජීවි" ඇන්ජිම් කට්ටක් තාමත් රන් වෙන්නේ මේවල පවර් එකෙන් තමයි බොලවු! ඕකා එලිපිට කියන්නෑ වයස අහුවෙන හින්දා!! )"
තව ටිකකින් එකෙක්ට අම්බානකට රිදිලා කෑ ගහන්න පටන් ගනියි!
අන්න ඌ තමයි භාණ්ඩේ!!!

අන්න ඌ තමයි භාණ්ඩේ!!!

Last edited:
+8
"


