¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    eka sere daapiyako nikan keli keli daanne indian mega uttak wage!!
    මැඩියා අපායට ගියත් මූ එතනත් මුලටම ඉන්නවා නේ බොල!!:angry: ත්‍රෙඩ් එකේ කැරැක්ටර් ගණන වැඩියි ලු ඒකයි කෑලි තුනට කඩන්න සිද්ධ වුණේ.....!!!:rofl::rofl:

    පට්ට ත්‍රෙඩ් එක බ්‍රෝ
    11.gif
    11.gif

    රෙප් 9+
    තෑන්ක්ස් මචෝ!! :D

    එක සැරේ දාපියකෝ නිකන් කෑලි කෑලි දාන්නේ ඉන්දියන් මෙගා උට්ටක් වගේ!!
    hikz!:P තෑන්ක්ස් මචෝ!! :D
    හපොයි කියවන්නම ගියා පැය බාගයක් විතර :D හොඳ ත්‍රෙඩ් එකක් බන් සෑහෙන මහන්සිවෙලා ;) +8

    තෑන්ක්ස් මචෝ!! හොඳට වෙලාව අරන් කියවපිය! :D කිය්වලා උඹේ පැටවුන්ටත් කියලා දීපියෝ!!! :yes::)

    මේ දාල තියන්නෙ කා ගැනද බන්

    "අවුරුදු හැත්තෑවත් පැනපු, මීට දශකයකට විතර උඩදි එක්ස්පයර් වෙන්න නියමිතව තිබුණු එළකිරියේම එකතරා "උභයජීවි" ඇන්ජිම් කට්ටක් තාමත් රන් වෙන්නේ මේවල පවර් එකෙන් තමයි බොලවු! ඕකා එලිපිට කියන්නෑ වයස අහුවෙන හින්දා!! )"

    තව ටිකකින් එකෙක්ට අම්බානකට රිදිලා කෑ ගහන්න පටන් ගනියි!:P අන්න ඌ තමයි භාණ්ඩේ!!!:lol::lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    elakiriya wthrk neme bn lanakwe inn hama minihkm kywnn on lipiyak bn meka...sahnn wtinw....+++++
    ඔතාර ගුණවර්ධනලා අලි ගැන කෑගහන්නෙත් අපේ පෙරහැර සංස්කෘතියට කෙලින්න තමා කියල හිතෙන්නේ මට විතර ද?
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෙච්චර කල් කොහෙද ආතේ හිටියේ :D දැක්කෙම නෑ නෙ.

    කිරියත් එක්ක ඔරොප්පු වෙලා ෆුල් අවුල් ගහලා බන් හිටියේ! මීට සතියක විතර උඩදි අර "කිඹුල් වේෂි" තමයි මැඩියාට හොඳවැයින් දෙකක් අමතලා, " අපි නාපු ගූ බාල්දිවල හැටියට තෝ ගාගත්තු ඇබින්දන් මඩ පාරවල් මොනාද උට්ටියේ??:angry: මෙන්න මෙහේ ඇවිත් ලියපිය!!!:frown: " කියලා බොහෝම කාරුණිකව මැඩියාගේ හිත සුවපත් කොලා!!!! :D ඒකේ ප්‍රතිඵලය තමයි අද දවසේ පලවෙන මේ ත්‍රෙඩ් එක!!!!:P :yes:


    තෑන්ක්ස් මචෝ!! :D

    ADOO SUPIRI THREAD EKAK MACHOO :)

    එකෙන්ම කජ්ජා!!! :D

    Niyamai machan superb thread
    +10
    තෑන්ක්ස් කෂියෝ!!! :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කිරියත් එක්ක ඔරොප්පු වෙලා ෆුල් අවුල් ගහලා බන් හිටියේ! මීට සතියක විතර උඩදි අර "කිඹුල් වේෂි" තමයි මැඩියාට හොඳවැයින් දෙකක් අමතලා, " අපි නාපු ගූ බාල්දිවල හැටියට තෝ ගාගත්තු ඇබින්දන් මඩ පාරවල් මොනාද උට්ටියේ??:angry: මෙන්න මෙහේ ඇවිත් ලියපිය!!!:frown: " කියලා බොහෝම කාරුණිකව මැඩියාගේ හිත සුවපත් කොලා!!!! :D ඒකේ ප්‍රතිඵලය තමයි අද දවසේ පලවෙන මේ ත්‍රෙඩ් එක!!!!:P :yes:


    ඒකනේ බන් මෙන් මෙහෙට වෙලා හිටපන් කොහේ යන්නද, මොනවහරි උනොත් කිඹුලා බලාගනී ඒවා :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකනේ බන් මෙන් මෙහෙට වෙලා හිටපන් කොහේ යන්නද, මොනවහරි උනොත් කිඹුලා බලාගනී ඒවා :P
    ගහප්පයිං ගෙම්මබට ගැහුවහේ........:angry::angry:
    බලා ගන්න මං මේකේ ඇඩ්ඩිං ද යකෝ...????:angry::angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ පට්ට ලිපියක් මැඩියෝ.උඹ සෑහෙන මහන්සිවෙලා තියෙනවා.මාර වටින කරුණු ටිකක්
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අද කිරියට ලොග් වෙච්චි ගමන්ම මැඩියාට ආපු පලවෙනි මැසේජ් එක මේ ගැන තමයි!:yes: (අපේ එක්සෙකියුටරයා තමයි සීන් එක කිව්වේ!!) :D මැඩියා ෆුල් අන්දමන්ද වෙලා ගියා බන්!!:rofl: කිඹුලාට කෝල් එකක් දාලා, එලකිරියෙන් සදහටම යන්න හිටපු මැඩියාව කිරියේ එවුන්ට අමතක වෙලා නැහැ බන්!!!:no::(

    pattam thread ekak mchn !!

    rep dunna !!!

    තෑන්ක්ස් ඩයිනමයිටෝ! උඹේ මැසේජ් එකට රිප්ලයි පාර දාන්න හදනකොට තමයි මෙතන උඹේ කමෙන්ට් එක දැක්කේ!!! මැසේජ් එක උත්තරේ මෙතනම දාන්නම්!!!!

    මචන්, "පෘථිවිය පාලනය කර සැබෑ බලවේග" ත්‍රෙඩ් එකේ දෙවෙනි කොටසක් පල කරන්න ඕනි වෙලා තිබුණත්, වැඩේ අපි හිතනවාට වඩා සෑහෙන සංකීර්ණ එකක් බන්! (බොරු නම් කිඹුලාගෙන් අහපන්!!) මේ සබ්ජෙක්ට් එක ඉදිරියට අරන් ගියොත් මේ ත්‍රෙඩ් එකටත් ව්ඩා දිග ත්‍රෙඩ්ස් 20කට වැඩිය පල කරන්න පුලුවන් ගේමක් නැතුව!!! සමහර විෂයන් ප්‍රසිද්ධියේ පල කරන්න බැරි දේවල්. (ඒ වගේ ටොපික්ස් ප්‍රසිද්ධියේ දාන්න එපා කියලා කිඹුලා ඇඩ්වයිස් කලා.:no:) ඒ හින්දා ඒ දේවල් අත ඇරලා තමයි ලියන්න වෙන්නේ!! ඒ කලත්, ත්‍රෙඩ් ප්‍රමානය තවත් ඇහ්ඩෙනවා මිසක් අඩුවක් නම් වෙන්නේ නැති වෙයි!!! මේ සම්බන්ධව උඹේ තියෙන උනන්දුව මැඩියා අගය කරනවා!:) ඒත් ඔන්න ඔය ප්‍රශ්න හින්දයි යාලුවා මැඩියා හිර ව්ලා ඉන්නේ......!!!

    ඔව් නේන්නං :D

    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක(Entertainment Thread of the year)

    වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ Maddie සහෝදරයගේ "කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!" ත්‍රෙඩ් එකට

    dLJftnb.gif

    807d3cac4f64573fd794a32859b17b0c.gif


    හොඳ ලිපියක්... ස්තූතියි.

    තෑන්ක්ස් බයිකෝ!! :D මචෝ!!


    තෑන්ක්ස් මචෝ!! :D

    කිරියෙ එතෙක් මෙතෙක් දැකපු පස්ටා ම ත්‍රෙඩ් එකක්.....
    මෙහෙම ලියන්න සහ කරුන සොයන්න සෑහෙන්න නමහන්සි වෙන්න ඕන බව දන්නවා...:love::love::love:

    Brother from another Mother! Love you අයියණ්ඩී.......!!!!:love::love::love::love::rofl:


    බොලැයි දිරිගැන්වීම් වල ප්‍රතිඵල තමයි මේ!!!

    ඇත්තම කිව්වොත් මැඩියා මේ ත්‍රෙඩ් එක ලියන්න පටන් ගන්නේ පෙරේදා උදේ හවස හය වෙනකම් නැගිට්ටේ නැහැ!
    ඊලඟට ආයේ පාරක් ඊයේ
    දවල් දොලහට විතර වාඩිවෙලා ඉතුරු ටික කොටන්න ගත්තා ඉවර වෙනකොට රෑ අටටත් කිට්ටුයි!!
    ආයේ අද උදේ හතට පටන් ගත්තා. ත්‍රෙඩ් එක සම්පූර්ණ කොරලා අහවර වෙනකොට හවස හතරයි! හතරයි කාල වෙනකොට ත්‍රෙඩ් එක පල කලා!! :D

    අන්න එතකොට තමයි මැඩියා අද දවසටම බත් කටක් කෑවේ!!!! (ලිවීමෙන් ලබන සතුට තරම් සතුටක් අන් කිසිම දේකින් මැඩියාට ලැබෙන්නේ නැහැ!!!:))

    ඔබතුමා නියම තැනදි තල්ලුව නොදුන්නා නම්, මෙලහකටත් මැඩියා කිරියෙන් ගිහිල්ලා.....!!!!! :yes::dull:



    තොගේ අං කුට්ටම හැලේවා!!!!:growl:

    හූ හූ "ඩර්ටි ග්‍රෑන්ඩ් පා"...........!!!!!!!!!:lol::lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිරාවට මචන් පට්ටම කතාව point එකටම කියලා තියනව .
    කියවලාම මහන්සි බන් .
    :D:D:D:D:D
    උය නාකි කිබුලගේ කෙස් තාම ඉදුන්නැනේ බන් ටහිකේ
    :lol::lol::lol::lol::lol:
    රේප් ++
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සෑහෙන මහන්සි වෙලා ලියල තියෙනවා.
    2017 තිබුන ජල්ලිකට්ටු තරඟේක හොඳම ගවයා විදියට තේරුනේ ලංකාවේ ඌව මහ ඇමති සෙන්දිල් තොණ්ඩමන්ගෙ හරකෙක්. එයාගේ ගවයෝ 5ක් තරඟෙට ඉදිරිපත් කරලා. උන්ව ප්‍රවාහනය කරලා තියෙන්නේ A/C වාහන වල.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    peta එක ගැන දාලා හියෙන කරුණුනම් වැරදියි. peta එකෙන් රෝගි සහ්තුන්ව euthanize කරනවා. ඒක එයාලා පිලිගත්ත දෙයක් . අනිත් ඇනිමල් ශෙල්ටර්ස්වලින් බාරගන්නෙ නැති අතිශයි රෝගිවුන සත්තුන්ව එයාලා බාරගන්න නිසා එයාලගේ euthanize කරන රේට් එක වැඩි. අනික කිරිපිටි සමාගම් හා peta එක අහර සම්බන්ධයක් තියෙනවා කියලා ඇගවෙන්න ලියලා තියෙන එකහ් වැරදියි. කිරිපිටි සමාගම්වලට එරෙහිව peta එකෙන් සෑහෙන ප්‍රොගරැම්ස් කරලා තියෙනවා