ගොඩක් ස්තූතියි සහෝදරයා..!ලස්සන නිර්මාණයක් සහොදරයා.දනුයි දැක්කෙ.
දිගටම ලියන්න.ඔබට ජය.![]()

ගොඩක් ස්තූතියි සහෝදරයා..!ලස්සන නිර්මාණයක් සහොදරයා.දනුයි දැක්කෙ.
දිගටම ලියන්න.ඔබට ජය.![]()

ස්තූතියි මචංහරිම ලස්සනයි මචන්...
දිගටම ලියමු නේද..

hehehe owoww athha oyath hoda adaraya ganea hoda eperince ekk tinwaa neeeeee


hehe thx bro...!ela ela..digatama liyamu..matanam itin oya hekiyaawa gewilawath ne..![]()


![]()
මේක මගේ පළවෙනි සිංහල නිසඳැස..
අඩුපාඩු ගොඩක් ඇති..
ඒත් මේකේ තියෙන සමහර දේවල් සත්‍ය සිදුවීම්.


ela bගොඩක් ස්තූතියි සහෝදරයා...ගොඩක් ලස්සනයි සහෝදරයා...
උණුසුම් සුභ පැතුම් නුඹට..!
ටිකක් විතර මගේ ශෛලියට බරයි වගේ....


Thawa liyanna...

ෂහ්...
උඹට නියම අදහස් තියනව නෙ...
නියමයි මචන්...
තව ලියහන් දිගටම...
උඹට ම කියල බ්ලොග් එකක් පටන් ගන්න පුලුවන් ටිකක් එකතු උනාම...