~¤~ ආදරය සහ මම ~¤~ (aadaraya saha mama)

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩාක් ලස්සනයි මචෝ. :)ආදරේ ඇත්තටම හරි පුදුමයි....:rolleyes::( ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න.:)
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ

    001.gif
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අගනා නිර්මාණයක් සහෝ
    හිතේ හටගත් ආදරයක් පිට කරගන්න
    බැරි උනාම කොතරම් බරක්ද
    තව ලියන්න..
    අපි ආසාවෙන් බලන් ඉන්නවා ;)

    hehe ekanam aththa bro..!:(
    thx for ur comment bro...;):cool:
     
    • Like
    Reactions: Master Ken

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය නිල් ඇස්වලට පුලුවන් එකපාරට අපේ උඩු හිත මොහොතින් ඇදල ගන්න අපිටත් නොදැනිම..

    ඒත් පරණ අත්දැකීමකින් පන්නරය තියෙන කෙනෙක්ගේ ඇතුල් හද ඊට ඉහලින් එසවෙනවා සියුම් බියකුත් තවරගෙනම මේ නිර්මානකරුවාට වුනා වගේ....එතනදි නිරුත්තර වීම සර්ව සාධාරණයි..

    ඔබේ මුල්ම නිසදෑස වශයෙන් මෙය ගොඩාක් අපූරුයි හා සාර්ථකයි..

    සුලු දෙයක් කියන්න හිතුනා ඉදිරියේදී ලියන කොට කථාවක් ලෙස පද නොගලපා අරුත ඉස්මතුවෙන ලෙස කාව්‍ය වහරත් යම් පමණකට මුසු කරගෙන පදවැල්වල දිග බව කෙටි කර ගන්න උනන්දු වෙන්න..

    මල්ලියට ලියන්න නිමිති තියෙනවා.. කුසලතාවයත් තියෙනවා ඕනෙ කරන්නේ නිරන්තර අභ්‍යාසයයි...

    දිගටම ලියන්න ..ඔබට ජය....
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ගොඩාක් ලස්සනයි මචෝ. :)ආදරේ ඇත්තටම හරි පුදුමයි....:rolleyes::( ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න.:)
    ගොඩක් ස්තූතියි මචං..:yes:
    ආදරෙත් පුදුමයි කෙල්ලොත් පුදුමයි..:D;)
    හිතට දෙයක් දැනුනොත් පුළුවන් වෙලාවට ලියන්නම් මචෝ..!:cool::rolleyes:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔය නිල් ඇස්වලට පුලුවන් එකපාරට අපේ උඩු හිත මොහොතින් ඇදල ගන්න අපිටත් නොදැනිම..

    ඒත් පරණ අත්දැකීමකින් පන්නරය තියෙන කෙනෙක්ගේ ඇතුල් හද ඊට ඉහලින් එසවෙනවා සියුම් බියකුත් තවරගෙනම මේ නිර්මානකරුවාට වුනා වගේ....එතනදි නිරුත්තර වීම සර්ව සාධාරණයි..

    ඔබේ මුල්ම නිසදෑස වශයෙන් මෙය ගොඩාක් අපූරුයි හා සාර්ථකයි..

    සුලු දෙයක් කියන්න හිතුනා ඉදිරියේදී ලියන කොට කථාවක් ලෙස පද නොගලපා අරුත ඉස්මතුවෙන ලෙස කාව්‍ය වහරත් යම් පමණකට මුසු කරගෙන පදවැල්වල දිග බව කෙටි කර ගන්න උනන්දු වෙන්න..

    මල්ලියට ලියන්න නිමිති තියෙනවා.. කුසලතාවයත් තියෙනවා ඕනෙ කරන්නේ නිරන්තර අභ්‍යාසයයි...

    දිගටම ලියන්න ..ඔබට ජය....
    බොහොම ස්තූතියි අයියා ඔයාගෙ අදහස් වලට සහ දිරිගැන්වීම් වලට..!:yes::)