43kg ayata denna behe neda..![]()
![]()

nice one bro....
mama eka parak dila thiyenawa...aye denna one...![]()

matath asai lee denna. e unata mage bara 43kg negiya awurudde 44k thibba
![]()
![]()
ගොඩාක් හොඳ වැඩක්.
මම නම් තාම ලේ දීලා නෑ. පොඩ්ඩක් බයයි වගේ කලන්තෙ හැදෙයි ද දන්නෙ නෑ![]()


