(¯`◦—╬ღ♥ ලේ බිඳක් - දිවි රැසක් ♥ღ╬—◦´¯)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan gud work :D wili lajjai ban mama nam eka parak wath blood donate karala naa :sorry: den nam kohoma hari denna ona :D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ආඩම්බර වෙන්න ඕන දෙයක් ඇත්තටම....පාටි වලට වඩා වටිනවදත් අහනව!

    අනිවා...:)
    අපේ අනිත් යාලුවනුත් ඒ මේ වැඩේට සම්බන්ද කර ගන්න පුලුවන් නම් තවත් වටිනවා...:yes:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...

    :D
    මේකට දායක වීම අඩු වෙන්න හේතුව ගොඩක් අය බයයි මේ ලේ දන්දීමට...:sorry: ලේ දන්දීම පිලිබද විවිධ වැරදි මත තියනවා සමාජයේ....:yes::(:(
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ow ban :yes: aniwa denna ona.. mawa baya karane ban ... ekai dunne naththe :sorry:


    හාමිනේ කිව්වා නේද ලේ දිලා ආවොත් බත් කාඩ් කෑන්සල් කරනවා කියලා හු.... හු...:P:P:rofl::rofl:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මම මුල් වතාවට ලේ දුන්නෙ ගිය නොවැම්බර් 6වෙනිදා ආනන්ද විද්‍යාලයේ තිබිචච කැම්පේන් එකකදි... ආයෙත් ලඟදිම දෙන්න ඕනා! :)

    148490_450133109298_829189298_5175183_7643550_n.jpg
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මා වැනි බිළින්දා
    යයිද මරුවා කැන්දා
    අනේ ඒ හින්දා
    දෙන්න ලේ බිඳු මාමා නැන්දා


     

    kingdewi

    Well-known member
  • මම මුල් වතාවට ලේ දුන්නෙ ගිය නොවැම්බර් 6වෙනිදා ආනන්ද විද්‍යාලයේ තිබිචච කැම්පේන් එකකදි... ආයෙත් ලඟදිම දෙන්න ඕනා! :)

    148490_450133109298_829189298_5175183_7643550_n.jpg
    මාස 4 කින් ආයෙත් දෙන්න පුලුවන් නේ
    මා වැනි බිළින්දා
    යයිද මරුවා කැන්දා
    අනේ ඒ හින්දා
    දෙන්න ලේ බිඳු මාමා නැන්දා


    :yes::yes:
    ලබන සතියේ දෙනවා
    :) නියමයි :)
    නියමයි
    :cool::cool:
    අනිවාර්යෙන්ම... :yes:
    :yes::yes: