(¯`◦—╬ღ♥ ලේ බිඳක් - දිවි රැසක් ♥ღ╬—◦´¯)

kingdewi

Well-known member
  • මාතර කිඹුලා;10368099 said:
    උඹනම් මාර පිනක් කරගන්නේ මම 0+ ලු මට දෙන්න ආසයි බන් පොඩි බයකුත් තියෙනවා කොල්ලෝ :yes:

    බය වෙන්න එපා මචන්..මේක අමාරු දෙයක් නෙවෙයි!!:yes:
     

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    මමත් එක පාරක් ලේ දිලා නම් තියනවා..අපහු දවසක ලේ දෙන්න ඕන.
    AB+ තමයි මගේ Blood group එක...එකත් ලේ දෙන්න ගියාම දැන ගත්තේ
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පින් අතේ වැඩක්:yes: මටත් හෙන ආසයි ලේ දන් දෙන්න ප්‍රශ්නේ තියෙන්නේ මට අසනීප තත්ත්වක් තියනවා එක නිසා මට ලේ දෙන්න විදියක් නැ:sorry:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • පින් අතේ වැඩක්:yes: මටත් හෙන ආසයි ලේ දන් දෙන්න ප්‍රශ්නේ තියෙන්නේ මට අසනීප තත්ත්වක් තියනවා එක නිසා මට ලේ දෙන්න විදියක් නැ:sorry:

    ඉතාම ඉක්මනින් ඔයාගෙ අසනීපය හොඳවෙන්න ප්‍රාර්ථනා කරනව!
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං පෙරේදා කොත්තු හතරක් කෑවා
    ලේ දෙන්නම හිතන්
    ඉස්මුරුත්තාවට ආවා හැබැයි
    අම්මි බැන්නා