ඕනෑම ජාතික රෝහලක ලේ බැංකුවක් තියෙනවද?
ඇඟේ (tatoo) පච්ච කොටපු අයට ලේ දෙන්න බෑ කියන කතාව ඇත්තද?
good post
+++
මම නම් ඉතින් ලේ දෙන්න ගියොත්
අනිවා දුන්නට වඩා මට දෙන්න වෙනවා!
දැකලා තියෙනවානේ මගේ ශරීර කුඩුව..
සැහැල්ලු ඇගක් තමා මට තියෙන්නේ!
ස්තුති අයියා විස්තර ටිකට
ගොඩාක් වැදගත් එකෙන්මම!!
16 මම එනවෝ.....මොනාද දෙන්නේ???


නියමයි!!7ක් දිලා තියෙනවා .. දිගටම දෙන්න තමා බලාපොරොත්තුව
hoda wedak.. math denna oni....
ලබන පාර නිවාඩුවට අනිවා ලේ දන් දෙනවා...ඔව් මචන්, ඒ අයටත් බෑ.
හැබැයි ඒ පච්ච කොටලා තියෙන්නේ තාවකාලික එකක් නැත්නම් ජිවිතය පුරාවටම තියෙන එකක් ද කියන එක බලපානවා..
ඒ අනුවයි තිරණය වෙන්නේ..
ඒත් සමහරු නම් පච්ච කොටපු අයගෙත් ලේ ගන්නවා..
ඒවා හරි නෑ..




පරීක්ෂා කරල නොගත්තට ලේ ගත්තට පස්සෙඅපි ලේ දෙන්න ඕන වෙන්නේ.. වෙනත් ජිවිතයක් ආරක්ෂා කරන්න ඕනෑවටයි.
නැතුව ඒ ජිවිතයට වන්දි ගෙවන ආකාරයට නෙවෙයි..
අනික අපේ රටේ ඒ ලේ පරික්ෂා කරලා ගන්න යන්නේ නෑ.. ඒකට කාලය මිදංගු කරන්න බැරි හින්දා...
ඒ හින්දා අපි මේ වගේ පුණ්‍ය කටයුත්තක් කරන්න අපෙක්ෂාවෙන් ඉන්නවා නම්..
අපි හරි කියන මට්ටමෙන් ජිවත් වෙනවා නම් විතරක් මේ දේට යොමු වෙන්න..
කෙනෙක් ව ජිවත් කරන්න පුලුවන් නම් ඒ සතුට ඇති මේ ජිවිතය පුරාවටම..
ඒත් අපි දැන හෝ නොදැන අපේ ලේ වලින් වැරද්දක් වුනා නම්.. ඒ අසරණ වේලා ඉන්න පුද්ගලයාට..
අපි මිනිමැරුමක් කලහා සමාන හැගිමක් අපේ සිත්වලට එයි.. ඒ හින්දා අපේ සමාජිකයන් පොඩ්ඩක් මේ ගැන හිතට ගෙන කටයුතු කරයි කියලා මම හිතනවා.. .
Niyama Post 1ka math inne Poson 1kata le dandenna... hm.. but man mage le wargenam danna![]()

ඔව් මචන්, ඒ අයටත් බෑ.
හැබැයි ඒ පච්ච කොටලා තියෙන්නේ තාවකාලික එකක් නැත්නම් ජිවිතය පුරාවටම තියෙන එකක් ද කියන එක බලපානවා..
ඒ අනුවයි තිරණය වෙන්නේ..
ඒත් සමහරු නම් පච්ච කොටපු අයගෙත් ලේ ගන්නවා..
ඒවා හරි නෑ..
e kiyanne apita pluwan ona kenekuta denna ganna thamyi bariමගෙත් O positive![]()




ඒ වැඩේ මම දැන් අවු 8 ක් විතර හරිම ආඩම්බරයෙන් කරන දෙයක්....
ඒක මට පාටි සීයකට වඩා වටිනවා..
♥-Aurora-♥;10365355 said:මේ කරුණු වලට වඩා තව තියෙනව නේ ඒ ලැයිස්තුවෙ?
සහකරු/කාරිය පිටරට ඉඳන් ඇවිත් අවුරුද්දකට අඩු නම් ලේ ගන්නෙ නෑ.
තව අවුරුද්දක් තුල පැපොල / සරම්ප හැදිලා තිබ්බත් ගන්නෙ නෑ
මාත් දෙපාරක් දුන්න, ඒත් මගෙ ලේ වර්ගය දන්නෙ නෑනෙ
රෙප්++ ~♥~
ගොඩක් වැදගත් වැඩක් සහ වැදගත් ත්‍රෙඩ් එකක්...
මම මගේ උපන්දිනයට අනිවා වාර්ෂිකව ලේ දන් දෙනවා....ඒ වැඩේ මම දැන් අවු 8 ක් විතර හරිම ආඩම්බරයෙන් කරන දෙයක්....
ඒක මට පාටි සීයකට වඩා වටිනවා..
ගොඩක් ස්තුතියි මගේ මිත්‍රයා අපේ යාලුවන්ව දැනුවත් කලාට..............![]()