°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    එතකොට කොහෙ හිටියත් දුවගෙන එන්නේ ටිවි එක ලගට.

    සිරාවටම බන්..:yes:

    ඇයි මායා බන්ධන, ටිං ටිං , නයිට් රයිඩර් ඒ ටිකෙත් සද්දේ ඇහෙන කොට ඇවිත් ඉවරයි.
    :D
    නියම පෝස්ට් එකක් මචන්.:yes:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    :D

    :love: බොහොම ස්තූතියි පුතා... :yes:

    Rep added

    300px-Robin_Hood_logo.svg.png
     
    • Like
    Reactions: Mr.Tom

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :cool::cool:ස්තූතියි කියන්නේ සැරටම ස්තූතියි සහෝ...
    කාලයක් තිස්සේ හොය හොය ඉඳල හොයන එකත් අමතක වෙලයි හිටියේ....
    පැනපු ගමං බෑවා...:P:P
    ++2
     
    • Like
    Reactions: Mr.Tom

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිරිපැණි ගේ ත්‍රෙඩ් වගේම හැමෝටම වටිනා හොද ත්‍රෙඩ් ඔයත් දාන්නේ...:yes::yes::yes:
    .එළකිරි..මාත් අසාවෙන් බලපු කතාවක් මේක.:D..රේප් පස්සේ දෙන්නම්...:):)
     
    • Like
    Reactions: Mr.Tom

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැඩකට නැති දේවල් දාන අපිට වැඩකට ඇති දේවල් දාන උයාලගෙන් පට්ට සප් එකක් ලැබෙන්නෙ :P :baffled:
    ඔන්න පුතා අපිත් ඩවුන් කළා. ;)
    rep+
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගින්දර මචං...ගින්දර.....පිස්සු කොර වෙනවා මට නම් ඔය සෙට් එක ඇහෙනකොට....පුදුම ආසාවකින් බලපු එකක් තමයි මම ....
     
    • Like
    Reactions: Mr.Tom

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕකේ ඔය 8වෙනියට තියන ලේඩි මැරියන් කියන පසුබිම් සංගීතෙට මමයි අපේ වයිෆ්වුයි යාලු වෙලා ඉන්න කාලේ ග්ත්ත ෆොටෝ දාලා වීඩියෝ එකක් හදලා අපේ වයිෆ්ට දුන්නා.. අහ් කියන්න බැරි වුනානේ අද තමයි අපේ ඇනිවසරි එක... :love:
    4+
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    You must spread some Reputation around before giving it to Mr.Tom again.


    niyamai machan. mama asama tv series ekak mage gawa oya tika tiyenawa namuth nethi unta hoda share ekak