Thanks Broelz.rep+![]()

Thanks BroBump Bump

Tx 4 sharing bro..!!
Rep+

Thanks Broelz.rep+![]()

Thanks BroBump Bump

Tx 4 sharing bro..!!
Rep+

අඩෙ ඒකත් මෙකෙ තමයි මචං තියන්නේ. ඒක අමතක වුනානේ. හොයල අප්ලෝඩ් කරන්නම්.අපටයි මේ මිහිතලේ සින්දුව තියෙන්නේ මොකේද බන්
kiyala vadak na machan dan enne sinduda kiyala hithenawa man thama ahanwa owahimin karamu machan
Thanks
Thanks Bro
me albumeke sindu wala wenasma gathiyak thiyanawa neda machan

ඔව් සහෝ පොප් හිපොප් කියලා දැන් කරන්නේ අච්චාරුනේ. ඉරාජ්ගේ දැන් සිංදුවල හැටි බලපං.ඉරාජ්ගෙත් පරණ ඇල්බම් වල සිංදු හොදයි. පළවෙනි එකේ එහෙම. භාතියලගෙ නම් ඉදල හිටල ජරාවක් ආවට සමස්තයක් විදිහට සිංදු හොදයි නේදkiyala vadak na machan dan enne sinduda kiyala hithenawa man thama ahanwa owa![]()
![]()
මේ සිංදු ලස්සනයි තමයි. ඒත් ඔයාට මේ දවස්වල අහන්න මම හොද වෙන සිංදුවක් දෙන්නද.Sahodaraya mn me sindu walata adarei
හොයලා බලමු සහෝ යූටියුබ් එකේ තිබුනේ නැද්ද?මචන් මුන්ගේ ඉස්සර මේ සින්දු වල විඩියෝ ටික හොයාගන්න නැද්ද බන්
Oba Ne Ada, Mage Diviya Diviya ඒ දවස් වල සර්ණවානි එකේ මේ සින්දු වල videos ගියා බන්. කවුරු හරි ලග තියෙනම් අප් කරලා දෙන්න
මේ සිංදු ලස්සනයි තමයි. ඒත් ඔයාට මේ දවස්වල අහන්න මම හොද වෙන සිංදුවක් දෙන්නද.
Download
ඔන්න ඔය ලිංක් එකේ තියන වික්ට රත්නායකගේ සිංදුව හොදට තේරුමත් එක්ක අහලා බලන්නකෝ.




Permission Denied.
mehema seen ekak enwa ban..
