සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්....♫ ♪

හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්....♫ ♪

කසිප්පුවා