°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹ නම්....♫ ♪ :love::love:
    Lightning_Bug_by_hsn2555.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇතුල කියන්නෙ මහ උලුගෙදර විතරක් නෙමෙයි.. රිමාන්ඩ් කියන්නෙත් ඇතුල තමයි... :)
    උබ පොලීසියට යනකොට රිමාන් එකේ උන් හුරේ දානව කියන්නෙ ඇත්තද?:eek:
    උබල වගේ උන් එලියට අරන් නම් පුරුදුයි..:lol:

    එහෙමද අපි ඉතින් උබලා වගෙ ඔවයි ගිහිල්ල නැ නෙ:dull:
    උබට එහෙමද:P කසිප්පුවා:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙමද අපි ඉතින් උබලා වගෙ ඔවයි ගිහිල්ල නැ නෙ:dull:
    උබට එහෙමද:P කසිප්පුවා:lol:
    උබ ඉතින් රිමාන්ඩ් දාන්නෙ නෑ.. කෙලින්ම මූන බැලුව මහ උලු ගෙදර..:lol:
    උබටනෙ හුරේ දාන්නෙ උබගෙ යාලුවො සෙට් එක.. මම යනකොට සර් කියල බිම බලාගන්නව..:cool::cool:
    :baffled::baffled::baffled:උයානෙ කසිප්පුව..:(
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹ නම්....♫ ♪ :love::love:
    Lightning_Bug_by_hsn2555.gif
    :rofl::rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ට්‍රිප් එකක් විතරක් නම් රෙන්ට් කරනවනෙ කුකුලෝහ්..:nerd:
    අනාගතේ වෙනුවෙන්.. ඕව ඕන වෙන දේවල්නෙ.. ;)
    ඒකනම් ඇත්ත සල්ලි තියෙන වෙලේ අරන් දාන්න ඕන..:cool::cool:
    rent ekata ganna :baffled:
    ow ow ganin ganin bajawwak damu ela :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොකද තෝ කනපිට හැරිල..:rofl:
    rent ekata ganna :baffled:
    ow ow ganin ganin bajawwak damu ela :lol:
    මෙහේ නම් තියේ බන්.. ගාන නම් මතක නෑ..:rofl:
    තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැරි උබට මොන බජව්ද බන්?:rofl::rofl:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මොකද තෝ කනපිට හැරිල..:rofl:
    දැන් මම මේක කිවුවම බොට ලිඳට පනින්න හිතෙයි.. :P
    මම කියවපු බ්ලොග් ලිපියක මේ සිංදුවට ලියලා තිබුනු එක විචාරයක් මතක් උනා..ඒකේ තිබ්බ විදියට මේ ගීතයෙන් කියවෙන්නේ සමලිංගික ආදරයක් ගැනලු.. :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් මම මේක කිවුවම බොට ලිඳට පනින්න හිතෙයි.. :P
    මම කියවපු බ්ලොග් ලිපියක මේ සිංදුවට ලියලා තිබුනු එක විචාරයක් මතක් උනා..ඒකේ තිබ්බ විදියට මේ ගීතයෙන් කියවෙන්නේ සමලිංගික ආදරයක් ගැනලු.. :baffled:
    :lol::lol::lol::lol:
    jabbbbbbuuuuuuuuuuuuuuuuuk
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොකද තෝ කනපිට හැරිල..:rofl:

    මෙහේ නම් තියේ බන්.. ගාන නම් මතක නෑ..:rofl:
    තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැරි උබට මොන බජව්ද බන්?:rofl::rofl:
    :lol::lol:penawa penawa katada appudu gaha ganna bari kiyala
    ekane oya bongo hoyannee anathaya :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹ නම්....♫ ♪ :love::love:
    Lightning_Bug_by_hsn2555.gif

    මොකද තෝ කනපිට හැරිල..:rofl:

    දැන් මම මේක කිවුවම බොට ලිඳට පනින්න හිතෙයි.. :P
    මම කියවපු බ්ලොග් ලිපියක මේ සිංදුවට ලියලා තිබුනු එක විචාරයක් මතක් උනා..ඒකේ තිබ්බ විදියට මේ ගීතයෙන් කියවෙන්නේ සමලිංගික ආදරයක් ගැනලු.. :baffled:
    oka elakiriye daala thibba banz godak kalin :yes:
    mottaya gayyyyyy :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන් මම මේක කිවුවම බොට ලිඳට පනින්න හිතෙයි.. :P
    මම කියවපු බ්ලොග් ලිපියක මේ සිංදුවට ලියලා තිබුනු එක විචාරයක් මතක් උනා..ඒකේ තිබ්බ විදියට මේ ගීතයෙන් කියවෙන්නේ සමලිංගික ආදරයක් ගැනලු.. :baffled:
    :baffled::baffled::baffled:
    තොප්පි..