°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කැළණිය පන්සල ගැන/අර වරක් වැන්දත් ඇති කියන එකේ තේරුම කියන්න බලන්න..:nerd:
    :lol::lol:
    7085_459707150789499_1143346296_n.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තොපේ පව් කමා වෙන්නේ නෑ සින්හලයෝ.. පල කැලණි..
    ඒ ගියත් වැඩක් නෑ තොපි daily basi එකේ පව් කරන උන් නේ..:(

    උඹ ඔය පලවෙනි පාරටද ගියේ:rolleyes:
    වරක් කියන්නේ වසරක්:nerd:
    වසරේ පෝය 48ම කැළනි ගියොත් තමා ඔහොම වෙනවා කියන්නේ:rolleyes:

    දෙවෙනි පාර..:eek:
    වරක් කියන්නේ වසරක් නම් වසරක් කියල කියනවනෙ බොල වරක් කියන්නේ නැතුව...:lol:

    කැලණි යන්න මට පැයයි යන්නේ/මම ඇතිවෙන්න ගිහින් තියෙන්නේ..;)
    මෙකටනම් ටිකක් රිදෙයි..:cool:

    ඒත් වැඩක් නෑ.. උබ පැයක් ඇතුලත් කුඩු ග්‍රෑම් කීයක් විකුනනවද?:(
    ඔයාට මේ සසර ගමන දුරයි සහෝ..:(

    එල එල:D
    කවි වල එහෙමයි බන් කියන්නේ:eek:

    සමහර මිනිස්සු පෝය 48ම යනවා:yes:

    ridila...:(
    :lol: :lol: :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උබ දන්නේ නෑ බොල..:growl:
    මම මේ මාස 8-9කින් පන්සලකට ගියේ බන්.. කැලනියේ ගල් කැටයම් ටිකනම් පට්ට..:cool:
    annoyed-facepalm-picard.jpg

    උබ මෛත්‍රී බුදුන්ටත් කුඩු විකුනන චුන්ද නම් කුඩු පුත්‍රයා වෙයි බන්..:(
    :baflled: :baffled:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :growl:man ehema kiwwada yako ehema wenawalu habaoi katawath 48 parak kalani wadinna wenne nahalu
    ehema karapu kawruth nalu itin kohomada danaganne paw sama wenawa kiyaka :no:
    man wishwasa karanawa neme ehema kiyanawa yako ekai kiwwe :oo:

    රෙද්දක් වෙයි..:lol:
    මොකෝ එහෙම කරන්න බැරි..:baffled:
    හරි වැන්ඳා කියපන් 48 පාරක්. කොහොමද මිනිහා දැනගන්නේ පවු බින්දුව උනා කියලා.. මොකෝ ඌට ෆෝන් එකට ඇලට් එකක් එනවද?:rofl:
    පච කතා නේ බන්..:P

    :yes:
    ඕවා ජනප්‍රවාද නේ:rolleyes: බොරු කතා තමයි:yes:
    ඔහොම වෙනවා නම් ඔක්කොම බලුවැඩ කරලා කැලනි ගියහම පව් ටික ඉවරයිනේ:baffled:

    :rofl:

    ඇයි කවුරුත් නෑ කියන්නේ ඕන තරම් ඇති බන්:oo:
    එහෙම ගියාට පව් සමාවෙන්නේ නෑ බන් එහෙම වෙන්න විදියක් නෑ:oo:

    HARI YAKO EHEMA WENAWADA DANNE NA EKANE KIWWE GONO :baffled:
    MAN DANNA BAN SAMARA UN KIYANAWA EHEMA KATAWATH KARANNA BALU MOAKK HARI WELA MIS WENAWALU :nerd::dull:

    :oo:ANEMANDA BAN
    OKE ATTA NATHHA API DANNE NANE BAN :dull:
    ANEAMNDA :baffled:
    oka ehema kiyanne budu haamuduruwo wadama karapu godak puujaneeya thanak nisa misak ehema wena nisa nemei banz...... :)
    christians la ge nan palliyata gihin paapochchaaranaya karaama samawa labena scn ekak thiyenwa neh :eek:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හිතාගන්න පුලුවන් නෙ බන්.
    1) බුදුහාමුදුරුවෝ අපවත් වෙලා සෑහෙන කාලෙකට පස්සේනෙ ඕක හදලා තියෙන්නේ. බුද්ධාගම්කාරයෝ හැටියට අපිට සෑහෙන තරමකට හරි විශ්වාස කරන්න පුලුවන් සෝ(ර්)ස් එකක් නෙමෙයි නේ ඕක කියල තියෙන්නේ
    2) උපවාස කලේ නැත්නම් එලුවො 7කුයි බැටලුවො 5කුයි කාපිය කියල ඉලක්කම් දාල වැඩ කරන්න කියල තියෙන්නේ ඉස්ලාම් වල.
    3) බුදු හාමුදුරුවෝ එක පාරක් වැඩම කල කැලනියට වඩා බුද්ධගයාව වගේ තැනකට ගියොත් එක පාරින් රහත් වෙන්න එපැයි.
    4)කරපු පව් 0 කරගන්න විඩියක් බුද්ධාගමේ කොතැනකවත් නෑ..
    hariyatama hari :yes:
    uba kiyapu dekata mam hari kiywwa palaweni paarada koheda meka :eek:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    EHEMA KIYANNA EPA BAN EHENAM ANGULI MALA PAWADI WELA RAHATH UNE :oo:
    uba waradi point ekak allan inne ;)

    අන්ගුලිමාල රහත් උනේ මෑන් ආනන්තරිය පාප කර්මයක් කරන්න කලින් බුදුහාමුදුරුවො මෑන්ව නවත්තපු නිසා. බුදුහාමුදුරුවො අන්ගුලිමාලගේ අම්මා අන්ගුලිමාලව හොයන්න කැලේට යනකොට දිවැසින් දැක්කලු අන්ගුලිමාල මෙච්චර පව් කරල තිබ්බත් රහත් වෙන්න පුලුවන්කමක් තියෙනවා කියල.
    ඒත් පස්සේ අන්ගුලිමාල රහත් උනාටත් පස්සේ මිනිස්සු අන්ගුලිමාල දැක්කම ගල්මුල් වලින් ගැහුවලු ඒ අර කලින් කරපු පව් නිසා..:nerd:
    hariyatama hari :yes:
    dan depaarai :baffled:

    hari yako itin minissu maralath anguli mala rahath unane ekai man kiwwe :angry:
    uba waradi point ekak allan inne ;)