°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව්:yes:
    හැබැයි කලින් කරලා තියෙන පව් මැකිලා යන්නේ නෑ පස්සේ පින් කලා කියලා

    පවට පින කැපිලා යන්නේ නෑ:rolleyes:
    කරපු පව් වලට වෙනම විපාක විඳින්න ලැබෙනවා කරපු පින් වලට වෙනම විපාක විඳින්න ලැබෙනවා:yes:
    උබ හරක් මරන එකෙක් කියලා හිතමු.උබ හරක් මැරුවත් ගෙදර ඉන්න බල්ලාට කෑම දෙනවා.
    එතකොට උබට හරක් මරපු එකේ විපාක ව්ඳින්න වෙනවා.ඒ වගේම බල්ලට කන්න දුන්න එකේ විපාකත් විදින්න ලැබෙනවා:yes:
    අන්න ඒ වගේ තමා:rolleyes:.

    කරත්තේ බැන්ද හරකා පිටුපස රෝදය කැරකෙනවා වගේ පව් පින් පලදෙනවා කියලා තියෙන්නේ:D.
    moota owa terenne naa..:lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ekanam aththa tama cban eth kawruwath niwan dakinna hadanne na :oo::dull:
    90% wage ehema tama ha nadda:confused:
    ow eka aththa.... :yes:
    eth 90% ehema una kiyala api ehema wenna oone naa neh :)
    mam dawasak oya bana ape set eke ewunta desanna giya :rolleyes:
    mun tika bada allagena hina una kiyahanko :rofl: unta bana allergic :P
    un ekekwath wassakatawath pansalakata yana ewun nemei....;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    11.gif
    11.gif

    godak pin kaloth godak hoda dewal sidda wenawa e kiyanne
    ela
    paw pin walata wada wadinam aniwa ewa palisan denawa neda
    paw pin dekama kohmath paladenawa
    pin wadyen kalata paw padisan dena eka nathiwenne nae:no:

    adu wadi katha naa banz :P
    uba pin 1000k karala eka pawak karath e pawa padisan denawa :yes:
    anith eka pin karanna oone sapa sampath balaagena nemei. ehema pin karanawa kiyanne uba thawath sasare alenawa kiyana ekai. niwan aramunu karagenai pin karanna oone :)
    :yes::yes: