°•.¸.•°I'm the Last°•.¸.•°

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    බැන්නේ නෑ යකො.. උබ සූර පප්ප බලල නෑ නෙ...:rofl:
    ඇස් දෙකෙන් තමයි ඉතින්..:rofl:
    මට දැනෙනව උයාගෙ වේදනාව:(:(
    කියල හිතන් හිටපන්:rofl::rofl:


    සුර පප්පා XXXX :angry: ..

    හිටපිය තට්ට මොට්ට කුකුළා :dull: .. මමත් රේප් පාරක් දෙන්න! user cp 1 down වෙන්නම :rolleyes: :rofl: ...

    2500x4500 pic 1ක් හොදයි ද?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරාවට බන්.. එක්කො ඩබ් කරයි, නැත්නම් සෙන්සර් කරල පෙන්නයි...:rofl:
    සමහරක් උන්ට ඉතින් ඕකත් හරි ලොකුයි නෙ.. අපි 7-8 ඉන්න කාලෙ මතකයි නෙ...:rofl::rofl:
    කොරියන් පෙන්නන්නේ ආන්ඩුවෙ චැනල් වල විතරයිනෙ.. කොරියාවේ ලස්සන පෙන්නලා එහේ වැඩට මෙහේ මිනිස්සු යවන්න.. අපෙ වාහෙලත් චන්ගුමීල බලන්න යන්න ඇති.. නිකමට හිතපන් ඔය බම්බුව නිසා කීදෙනෙක් කොරියන් යන්න ඇතිද කියල..:rofl:
    ඇයි යකෝ අර ඉස්සරම ගියපු කවුද බෝයි ආයෙත් පෙන්නුවෙ නැත්තෙත් මිනිහ සිගරට් එක කෙටේ තියන් ඉන්න නිසාලුනෙ..:rofl::rofl:
    ඩබ් කලොත් නම් මෙලෝ රහක් නැති වෙයි:baffled:
    අනිවා:yes:ලංකාවේ මෙගා නාටිටි බලන උන් ඔය වගේ එකක් බලන්න ගත්තොත් මැජික් වගේ තමා:rofl:
    ඕවා බලා ගිහින් එහේ කට්ට කනවා:dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙන්නයි කඩු පයිට් එකකුයි, දෙන්නෙක් කතාකරන ඒවයි තව ගොන්පාට් දෙකතුනකුයි...:rofl::rofl:
    ෆිල්ම් වල වගේ නෙමෙයිනෙ බන් ඕකෙ තනි අයිතිය තියෙන්නෙ HBO ලට.. HBO කියන්නෙ රෙන්ටල් එකක් ගෙවන්න සබ්ස්ක්‍රයිබ් කරල ගන්න ඕන චැනල් එකක්..
    අනිත් එක නැට්-ජියො, ස්ටාර් නෙට්වර්ක්, ෆොක්ස් වගේ ඒවගෙ ඇඩ් වෙන චැනල් වල ගියාට HBO එකේ එහෙම යනව මම දැකලම නෑ.. HBO ල වල පයිරසි එක වැඩිවෙලා කියල නාහෙන් අඬ අඬ ඉන්නෙත්..:oo:
    දුමියට කෙලවෙයිද දන්නෙත් නෑ..
    එහෙමද දුමියාට නඩු දැම්මොත් නම් පට්ට :cool:
    ලංකාවේ
    පෙන්නන්න ලංකාවේ රජයෙන් අවසර ගන්න ඕනේ නැද්ද
    ඉස්සර හින්දි ඩ්‍රාමා පෙන්නනකොට නම් බද්දක් ගැහුවද කොහෙද:rofl:
     
    • Like
    Reactions: Ereshaz77

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සුර පප්පා XXXX :angry: ..

    හිටපිය තට්ට මොට්ට කුකුළා :dull: .. මමත් රේප් පාරක් දෙන්න! user cp 1 down වෙන්නම :rolleyes: :rofl: ...

    2500x4500 pic 1ක් හොදයි ද?

    32,000px × 27,245px :rofl::rofl:
    දෙන්නද දෙන්නද?:rofl:
    කුඩ්ඩ දෙන්න ඇත්තේ... මාව අල්ලගන්න එප ඩෝ..:dull:
    අහින්සක මාව තමයි හැම ගෝතයම අල්ලගන්නෙ..:(
     
    • Like
    Reactions: Ereshaz77

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙමද දුමියාට නඩු දැම්මොත් නම් පට්ට :cool:
    ලංකාවේ
    පෙන්නන්න ලංකාවේ රජයෙන් අවසර ගන්න ඕනේ නැද්ද
    ඉස්සර හින්දි ඩ්‍රාමා පෙන්නනකොට නම් බද්දක් ගැහුවද කොහෙද:rofl:
    රපොර්තු කොරනවැයි?:rofl::rofl:මොකද වෙන්නෙ කියල බලන්න..:rofl:
    එහෙම එකක් නම් නැතුව ඇති බන්...:oo:
    හින්දි විතරක් නෙමෙයි ලන්කාවෙ හදපු නැති හැම එකටම එහෙමයි.. පස්සෙ ආණ්ඩුවෙ චැනල් වලි බදු නැතුව පෙන්නුව කියල පුද්ගලික නාලිකා ටිකත් බදු ගෙවන්නෙ නැතුව හිටියා..:rofl:
    ඒකෙන් උනෙ පෙන්න පෙන්න හිටපු ෆිල්ම් ටික බාගෙකටත් වඩා අඩුවෙච්ච එක..:dull:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    32,000px × 27,245px :rofl::rofl:
    දෙන්නද දෙන්නද?:rofl:
    කුඩ්ඩ දෙන්න ඇත්තේ... මාව අල්ලගන්න එප ඩෝ..:dull:
    අහින්සක මාව තමයි හැම ගෝතයම අල්ලගන්නෙ..:(



    කව්ද ඩො කුඩ්ඩා :dull: ? මම දාන්න කුද්දෙක් නැහැ :oo: ... prove කරපන් :P උබ නෙමේ කියලා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    කව්ද ඩො කුඩ්ඩා :dull: ? මම දාන්න කුද්දෙක් නැහැ :oo: ... prove කරපන් :P උබ නෙමේ කියලා
    Ereshaz77 කියල ඉන්නෙ..:oo:
    ඔප්පු කොරන්න වෙන්නෙ උබට රෙප් දීල තමයි..:rofl:
    උබට දෙයි මං රෙප්.. බලන් හිටපන්..:lol::lol::lol:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Ereshaz77 කියල ඉන්නෙ..:oo:
    ඔප්පු කොරන්න වෙන්නෙ උබට රෙප් දීල තමයි..:rofl:
    උබට දෙයි මං රෙප්.. බලන් හිටපන්..:lol::lol::lol:

    තව දෙන්න කොහෙද උබට රේප් තියෙන්නේ :P ... වටෙගිහින් spread කරලා වරෙන් :oo: ...


    Ereshaz77 ඔහොම රේප් දෙන්නේ නැහැ .. අනික උ මට කලින් රේප් දීල තිබ්බේ :rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    තව දෙන්න කොහෙද උබට රේප් තියෙන්නේ :P ... වටෙගිහින් spread කරලා වරෙන් :oo: ...


    Ereshaz77 ඔහොම රේප් දෙන්නේ නැහැ .. අනික උ මට කලින් රේප් දීල තිබ්බේ :rofl:
    එහෙනම් කව්ද?:confused::baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :dull: ... ඉවොක් තට්ට මොට්ට කුකුළා!!! අපි කැපුනා .. okz සියු මොට්ටසන් :P


    සුබ රැයක් කුකුලෝ :oo: ...
    ලොකු දෙයක්..:cool::cool::cool:
    haneee mottaya oya :rofl:
    අපායෙ ගිග් එකක් සෙට් වෙලා හිටියද මෙච්චර කල්?:rofl: