°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙම කියල කොහොමද? අපිටත් සමාන අයිතීන් තියෙනව..:(
ඔව් බන් අපේ ලොන්ත මෝල් උන් ටික බැලුවෙ..
ස්වප්නා යනව සිරසෙ සතියෙ දවස් පහේම 8ට..:P
මමත් ඔය කරකවනකොට පේනව..නැත්නම් බලන්නෙ නෑ..:P
වැඩ වර්ජනයක් කරපන් සමාන අයිතින් ඕනේ කියලා එතකොට හම්බ්වෙයි:rofl:
ගොන් දෙපැය:lol:
එල එල

සිරා ගේමක් කිව්වට නෝන්ඩි කලා එච්චරයි... හිතන් ඉන්නෙ හෙන මොලේ තියෙනව කියල.. මැටි කොල්ලොලු.. ඌටම වැරඩ්දිලා දාපු එකක් අල්ලගෙන ඩිගටම නෝන්ඩි කලා..:lol:
මෝඩ වුනාට ඒ තරම් ඌ මෝඩ නෑ බන්..:eek:
එල එල:rofl:
ඔය account එක 4,5 දෙනෙක් පාවිච්චි කරනවා කියලා මට නම් හිතෙන්නේ:rolleyes:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වැඩ වර්ජනයක් කරපන් සමාන අයිතින් ඕනේ කියලා එතකොට හම්බ්වෙයි:rofl:
    ගොන් දෙපැය:lol:
    එල එල


    එල එල:rofl:
    ඔය account එක 4,5 දෙනෙක් පාවිච්චි කරනවා කියලා මට නම් හිතෙන්නේ:rolleyes:
    මාව ජොබ් එකෙන් දොට්ට දැම්මොත් මගේ ගෑනිටයි දරුවොන්ටයි කන්න දෙන්නේ උබද?:(
    තාම යනවනෙ බන්..:lol::lol:
    එහෙමෙයි? අනේ මන්දා..:nerd:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාව ජොබ් එකෙන් දොට්ට දැම්මොත් මගේ ගෑනිටයි දරුවොන්ටයි කන්න දෙන්නේ උබද?:(
    තාම යනවනෙ බන්..:lol::lol:
    එහෙමෙයි? අනේ මන්දා..:nerd:
    boss ta bara diyan boss balagani:rofl:
    apo thama yanawadha ban:eek:

    :yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ස්පෑම් කරන්න අලුත් විදියක් හොයාගෙන වගෙ..:rofl:
    කොහොම කලත් ස්පෑම් ස්පෑම් මයි..:P

    කවුද කියපන්..:oo:

    boss ta bara diyan boss balagani:rofl:
    apo thama yanawadha ban:eek:

    :yes:
    බොසාට අනර්කෙලි ඉන්නවනෙ.. ඌට අපෙ ගෑනු ඕන නෑ..:dull:
    දෙපැයක් නම් යනවද දන්නෙ නෑ.. රත්තරන් දෙනව..:rofl:
    දැන් උබ හිරු එකේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලනවයි?:rofl: